070 6006 404

Author Archives: Siriwansa

ඔබ හැකි හැම විටම Offline සිටිය යුතු බවට

ඔබ හැකි හැම විටම Offline සිටිය යුතු බවට යෝජනා කරන්නට හදාරන්නන් පදනම් කර ගනු ලබන නවතම කරුන වන්නේ සයිබර් දුර්වලතාවයක් පිලිබඳ ප්‍රසිද්ධ වීමත් සයිබර් අපරාධකරුවන් අදාල දුරවලතාව පවතින උපාංග හඳුනා ගැනීමත් අතර කාල පරතරය විනාඩි 15ක් තම කෙටි වෙලාවක් විය හැකි බව හඳුනා ගැනීමය. ඔවුන් පෙනවා දෙන්නේ System administrators ලා …

Continue Reading

Facebook වල නව Feeds tab එක.

FACEBOOK පවසන්නේ නව Feeds tab එක ඔස්සේ ඔබට වඩාත් පෙරීමක් ඔස්සේ posts වලට පිවිසෙන්නට හැකිවන බවයි. ලොව ප්‍රකට තම social network භාවිතාකරන්නන් අහර කලක සිට පැවති ඉල්ලීමක් වූවේ තම friends හා groups වලින් එන පලකිරීම් වලින් අවශ්‍ය පෙරීමකට යටත්ව පැමිනෙන posts සදහා තමන්ගේ අවශ්‍යතාවයක් වන බවකි. ආයතනය පැහැදිලි කරන්නේ නව …

Continue Reading

Posted in app, Facebook | Tagged |

Android malware apps පිලිබඳව අනතුරු ඇගවීමක්.

හදාරන්නන් පවසන්නේ Google Play වල වන malicious Android apps පෙලක් ඔස්සේ adware සහ malware පැතිරවීම mobile devices සක්‍යාත්මකව 10 million ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම apps පෙනී සිටින්නේ image-editing tools, virtual keyboards, system optimizers, wallpaper changers වැනි දෛනික භාවිතාවන් සදහා බවයි. එසේ වුවත් ස්ථාපනයෙන් පසුව …

Continue Reading

මේ වසරේ අවසන් වන FACEBOOK සේවාවන්

FACEBOOK විසින් මෙම වසර තුලදී අවසන් කරන්නට බලාපොරොත්තු වන ප්‍රධාන පෙලේ සේවා 3ක් වන බවට දැනටමත් ප්‍රකකශිතය. ඒවා අතර වන Nearby friends අංගය දැනටමත් අවසන් කර ඇත. භාවිතාකරන්නන්ගේ පෞද්ගලික තොරතුරු ‍රැස්වීම අවම කිරීමේ පදනම මත අවසන් වන මේ ඔස්සේ location tracking දත්ත ‍රැස්වීම අවමවීම බලාපොරොත්තුවේ. තම අසල වන මිතුරන් හඳුනා …

Continue Reading

Google Search වල පලවීම් ප්‍රමාද වීමේ ගැටළුවක්…

Google Search team පවසන්නේ තමන් indexing content ආශ්‍රිත ගැටළුවක් හඳුනා ගෙන ඇති බවත් පිරිසකර කරමින් සිටින බවත් හා ඉදිරි කෙටිකාලයකදී ගැටළුව නිරාකරනය කරන බවයි. බොහෝ අලුත් content ගූගල් සෙවුම් ප්‍රථිපල මතට ඒමේදී පැය හතක අටක ප්‍රමාදයක් සිදුවෙමින් ඇති බව හඳුනා ගැනීම සිදුව ඇති අතර Reuters හා Bloomberg වැනි පලකිරීම් වල …

Continue Reading

Android 13 අවසාන අදියරට.

Google මේ වන විට තම Android 13 සදහා අවසාන පෙර සංස්කරනය නැතිනම් Beta 4 සදහා පිවිස තිබෙනවා. මේ අනූව එම ආයතනය Android 13 ලෙසට නම්ව ඇති තම ප්‍රකට මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අවසාන සංස්කරනය සදහා සූදානම් බවටයි ඇගවෙන්නේ. නව සංස්කරනය සමග වන්නට නියමිත වඩාත් ආකර්ෂණීය අංග පිලිබඳව දැනටමත් කථා බහට ලක්ව …

Continue Reading

Posted in Android, Google, OS | Tagged |

Windows 12 පිලිබඳව ඉගි පලවෙමින් ඇත.

Microsoft සම්බන්ඳිත නවතම වාර්ථාවක් පවසන්නේ එම ආයතනය නැවතත් පෙර පරිදි තෙවසරකට වරක් එන Windows versions ආකෘතියකට සූදානම් වන බවකි. ඒ අනූව බොහෝ විට 2024 වන විට නව Windows සංස්කරනයක් මෙන්ම 2023දී feature update එකක් පැමිනෙන්නටද එය මේ වන විට Sun Valley 3 සංකේථ නාමයන් සංවර්ධය වෙමින් ඇති බවටත් පැවසෙනවා. මීට …

Continue Reading

Posted in Microsoft, New Feature, Windows | Tagged |

Samsung වල SmartThings භාවිතාව 200 million devices සීමාවට.

Samsung පවසන්නේ තම SmartThings Find platform ය සමග 200 million devices සම්බන්ද වීම සම්පූර්ණ කර ඇති බවය. මෙහිදී සිදුවන්නේ Galaxy devices භාවිතාකරන්නෙකුගේ අස්ථානගත වන උපාංගයක් සොයා ගැනීමට තවත් Galaxy devices භාවිතාවකින් සහය ලැබිමය. එහිදී Bluetooth Low Energy (BLE) සහ ultra-wideband (UWB) යන technology වල සහයෙන් එම ජාලගත තවත් උපාංගයක් සමග …

Continue Reading

Facebook භාවිතාව profiles පහක් දක්වා …

Facebook ආයතනය තම ආරම්භයේ සිටම දැඩි අවධානයක් දුන් කාරනයක් වූවේ තම සමාජජාලා අවකාශය තුල නිර්මාණය වන profiles වලදී සැබෑ ලෝකයේ අනන්‍යතාවයන් නිරූපනය වන්නට ඉඩ තැබීමය. ක්‍රමයෙන් ආයතනයද පරිණාමය වෙමින් Meta ලෙසට නව භාවිතාවන් සමග පැමින ඇති අතර පසුගියදා පවසා සිටින්නේ තමන්ගේ “real names” ස්ථාවරයෙන් ඉදිරියට විත් භාවිතාකරන්නෙකුට Facebook account එකක් …

Continue Reading

Posted in Facebook | Tagged |

iOS 16 සහ iPadOS 16 වල public beta සූදානම්.

Apple ආයතය මේ වන විට තම නවතම මෙහෙයුම් පද්ධතියේ public beta සංස්කරනයක් නිකුත් කොට තිබෙනවා. ඒ අනූව iOS 16 සහiPadOS 16 ලෙසට නම්ව පැමින ඇති මෙම beta programs පිලිබඳව උනන්දුවක් දක්වන්නේකුට compatible hardware සදහා ස්ථාපනයකට අවස්ථාව ලැබෙන අතර උපදෙස් ලැබෙන්නේ bugs, broken apps, මෙන්ම bad compatibility වැනි ගැටළුවලට සූදානම්ව මෙම …

Continue Reading

Posted in Apple, iOS | Tagged , |

“EdgeOS” එකක් සූදනම් වෙමින් තිබෙනවාද?

Microsoft ආයතනය තම Windows 11 සදහා නිකුත් කල නවතම Edge සංස්කරනය සමග වෙනස් කම් රාශියක් ගෙනැවිත් තිබුනු අතර ඒවා අතර වූ sidebar එකක් සමග calculator, unit convertor, Photos app, (links)office suite, Outlook calendar වූ අතර සමහර හදාරන්නන් යෝජනා කරන්නට කැමතිවූවේ Microsoft ආයතනයද තම Edge web browser සමග Google ලාගේ Chrome …

Continue Reading

Posted in Browser, Edge, Microsoft |

Windows 8.1 සමුගන්නට සූදානම් වෙයි.

Microsoft සාමගම පවසන්නේ තම Wndows 8.1 සදහා සහය දැක්වීම 10 January, 2023 අවසන් කරන්නට නියමිත බවයි. ඒ අ ඌව මෙදිනින් පසුව Windows 8.1 සදහා security updates පැමිනීම අවසන් වන්නට නියමිතව තිබෙනවා. ඉන් පසුව extended support period වලදී businesses / organisations සදහා පමනක් සහය දැක්වීම සිදුවන්නට නියමිත වනවා. October 2013 වලදී …

Continue Reading

Posted in Microsoft | Tagged |