Google Search team පවසන්නේ තමන් indexing content ආශ්‍රිත ගැටළුවක් හඳුනා ගෙන ඇති බවත් පිරිසකර කරමින් සිටින බවත් හා ඉදිරි කෙටිකාලයකදී ගැටළුව නිරාකරනය කරන බවයි. බොහෝ අලුත් content ගූගල් සෙවුම් ප්‍රථිපල මතට ඒමේදී පැය හතක අටක ප්‍රමාදයක් සිදුවෙමින් ඇති බව හඳුනා ගැනීම සිදුව ඇති අතර Reuters හා Bloomberg වැනි පලකිරීම් වල …

Continue Reading