Facebook ආයතනය තම ආරම්භයේ සිටම දැඩි අවධානයක් දුන් කාරනයක් වූවේ තම සමාජජාලා අවකාශය තුල නිර්මාණය වන profiles වලදී සැබෑ ලෝකයේ අනන්‍යතාවයන් නිරූපනය වන්නට ඉඩ තැබීමය. ක්‍රමයෙන් ආයතනයද පරිණාමය වෙමින් Meta ලෙසට නව භාවිතාවන් සමග පැමින ඇති අතර පසුගියදා පවසා සිටින්නේ තමන්ගේ “real names” ස්ථාවරයෙන් ඉදිරියට විත් භාවිතාකරන්නෙකුට Facebook account එකක් …

Continue Reading