Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: OS

Windows 10 පලමු සංස්කරනය වෙත සහය දැක්වීම මැයි 9 අවසන්..

Microsoft වෙතින් නිවේදනය වන්නේ තම windows 10 පලමු සංස්කරනය (1507) වෙතට සහය දැක්වීම May 9, 2017 වන විට අවසන් වන බවය. පෙර දී මාර්තු 26 දිනට නම් කර තිබූ මෙම සැලසුම් ඉදිරියට ගෙනැවිත් මෙම දින දක්වා කල්දමා තිබිනි. සාමාන්‍යයෙන් සෑම මසකම දෙවන අඟහරුවාදා Microsoft ආයතනය තමන් සහය දක්වන සියලුම මෙහෙයුම් …

Continue Reading

Posted in Microsoft, Software, Windows |

VISTA සම්පූර්නයෙන් සමුගනී…

Vista සදහා වන Microsoft සහය 2012 අප්‍රේල් 10 වන විට Mainstream ආකාරයෙන් අවසන් වුවද extended support f ආකරයෙන් second service pack සදහා සහය තවත් වසර 5ක් ඉදිරියට විනි. Microaoft පවසන්නේ මෙම අප්‍රේල් 11 සිට ඉදිරියට එම මෙහෙයුම් පද්ධතිය සදහා වන සම්පූර්න සහයද අවසන් වන බවය. ඒ අනූව මින් ඉදිරියට hotfixes, …

Continue Reading

Posted in Microsoft, Software, Windows |

Windows 10 event අදට නියමිතය….

       Windows 10 ඉලක්ක ගතව තිබූ විශාල උපාංග වපසරිය  servers, desktop PCs, laptops, tablets, phones, connected devices ( Internet of Things) ලෙසට සැලකීමේදී තම සාර්තකත්වය මේ වන විට හොඳින් සටහන් කර තබන්නට සමත්ව ඇති බව බොහෝ හදාරන්නන්ගේ මතයය. September 30, 2014 වන විට තම පලමු නිවේදනය කල windows 10 හි පලමු …

Continue Reading

Posted in OS, Windows 10 |

Windows 10 build 14393.321 නව යාවත්කාලීනයක් ….

        Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති දෙක සදහාම වන මෙම යාවත්කාලීන ගොනුව Windows 10 build 14393.321 ලෙසට නම්ව තිබෙනවා. වඩාත් ආරක්ශිත මෙන්ම පහසු ගලායාමක් නිරන්තරයෙන් තම මෙහෙයුම් පද්ධති වෙතට සහතික කරනු වස් Microsoft ආයතනය වේගවත් මෙහෙයුම් පද්ධති යාවත්කාලීන ක්‍රියාවලියක් Windows 8, 10 සමග ක්‍රියාත්මක කල අතර ලොවපුරා විසිරුනු වැඩි අවධානයක් …

Continue Reading

Posted in Microsoft, Windows, Windows 10 |

Windows පරිසරයේ QuickTime video player භාවිතයට අනතුරු ඇගවේ…

               ආරක්ශාව සම්බන්දිත ඇමරිකානු  ආයතනයක් නිවේදනය කරන්නේ “Apple Inc’s QuickTime video player ය Windows මෙහෙයුම් පද්ධති පරිසරයකදී භාවිතාවන්නේ නම් වහාම අස්ථාපනයට කටයුතු කරන ලෙසයි. එහිදී පැහැදිලි කෙරෙන්නේ තව දුරටත් Apple ආයතනය මෙම ප්ලේයරයේ windows සදහා වන සංස්කරනය තව දුරටත් නඩත්තු නොකරන බැවින් හා දැනටමත් හඳුනා ගෙන ඇති දුරවලතා කිසිපයක් වාර්ථා වෙමින් …

Continue Reading

Posted in Apple, Windows |

Windows 10 Mobile නිකුත්වීම ඇරබේ…

Windows 10 Mobile පැමිනීම පිලිබදව බලාපොරොත්තුව සදහා බොහෝ කලක් ගත විය. විටින් විට මෙම නිකුතුව සදහා අනුමාන කල බොහෝ අවස්ථා කිහිපයකට පසුව මේ වන විට Microsoft ආයතනය නිල ලෙසට Windows 10 Mobile පැමිනීම නිවේදනය කර ඇත. ඔවුන් නිවේදනය කරන්නේ
BLU Win HD LTE
•BLU Win HD w510u
•Lumia 430
•Lumia …

Continue Reading

Posted in Windows, Windows 10 |

Facebook වල Android app සදහා live streaming පැමිනේ…

   පලවන නවතම තොරතුරු වලට අනූව කිය වෙන්නේ Facebook වෙතින් Android app සදහාද  live streaming අංගය මේ වන විට මුදා හැරෙමින් ඇති බවයි. ගෙවී ගිය මාසයේදී iOS app සදහාද මෙම live streaming අංගය මුදා හරින්නට facebook ආයතනය කටයුතු කොට ඇති අතර සමස්තයල් ලෙසට තම මොබයිල් ඇප් සදහා  Live Photos, මෙන්ම නව …

Continue Reading

Posted in Android, Facebook |

windows 8 සදහා නිල සහය අවසන්!!!!

            හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 8.00 භාවිතාව 3% ක් තරමේ සුලු අගයක පවතින බවකි.  කෙසේ වෙතත් Microsoft සමාගම පවසන්නේ තමන් නිල ලෙසට windows 8 වෙහට සහය දක්වන කාලය අද දිනෙන් අවසන් වනු ඇති බවකි. සාමන්‍යයෙන් තම මෙහෙයුම් පද්ධතියක් වෙතට වසර දහයක සහය කාලයක් දැක්වීම Microsoft සම්ප්‍රධාය වූවද Winsows 8 සදහා එම …

Continue Reading

Posted in Microsoft, Windows |

Windows 10 Mobile නිකුතුව ජන. 12??

       භාවිතාකරන්නන් අතර Windows 10 Mobile නිකුතුව පිලිබදව ඇත්තේ දැඩි බලාපොරොත්තුවකි. දැනටමත් Phone 8.1 මොබයිල් මට්ටමේ උපාංග භාවිතාකරන්නන් අතරට නොමිලේ පැමිනෙන්නට නියමිත මෙම නව සංස්කරනය වැඩි නවාංග සමග දියුනු මට්ටමක මොබයිල් මෙහෙයුම් පද්ධතියක පැමිනීමක් මේ වන විට පොරොන්දුව තිබෙනවා. පසිගිය වසර අවසාන භාගයේ මෙහි නිකුතුවක් පිලිබදව බලාපොරොත්තුවක් පැවතියද මේ වන විට …

Continue Reading

Posted in OS, Windows, Windows 10 |

2016 හොරතුරු ලෝකයට කොහොමද?

           2016 ගැන තොරතුරු ලෝකය තබා ඇත්තේ වඩාත් දිදුලන බලාපොරොත්තු බව කිව යුතුම නොවේ. වේගයෙන් ජීවිත අවකාශයන් වෙතට වන ප්‍රවේශයන් පුලුල් කර ගන්නට තොරතුරු තාක්ශනයට වන අවශ්‍යතාවය වඩාත් වේගවත් වන වසරක් ලෙසට හදාරන්නන් 2016 දැන බලාපොරොත්තු පල කරමින් සිටී. බලාපොරොත්තුවෙමින් ඇති රිනාත්මක කරුනකින් සටහන අරබන්නේ නම් ඔවුන් යෝජනා කරන්නේ විධිමත් අත්හදා …

Continue Reading

windows 10 සමග device අතර වැඩි සබඳතාවයක්!!

                   windows 10 වෙතට පැමිනෙන්නට නියමිත මීලග ආකර්ශනීයතම යාවත්කාලීය Redstone update වනු ඇත. එය බොහෝ විට 2016 මැද භාගය වන විට පැමිනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. (ඊට පෙර මෙම වසරේ එලබෙන මාසය වන විට Threshold 2 යාවත්කාලීනය පැමිනීම දැනට බලාපොරොත්තුවෙමින් ඇත). දැනට හෙලි වෙමින් ඇති තොරතුරු වලට අනූව එලබෙන වසරේ ප්‍රධාන …

Continue Reading

Cortana වල beta version එකක් Android වලට…

       Microsoft වෙතින් එන Cortana නම් virtual assistant මෘදුකාංගයෙහි beta version එකක් මේ වන විට Android mobile devices වලට නිකුත්ව ඇති බවට නිවේදනය වනවා. Microsoft සමාගම තම තරග සගයන් වන Apple හි  Siri සහ Google Now සදහා තමන් වෙතින් නිකුත්වන voice commands හැකියාව ලෙසට මෙය පිලිගැනෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ PC හෝ …

Continue Reading