ආරක්ශාව සම්බන්දිත ඇමරිකානු ආයතනයක් නිවේදනය කරන්නේ “Apple Inc’s QuickTime video player ය Windows මෙහෙයුම් පද්ධති පරිසරයකදී භාවිතාවන්නේ නම් වහාම අස්ථාපනයට කටයුතු කරන ලෙසයි. එහිදී පැහැදිලි කෙරෙන්නේ තව දුරටත් Apple ආයතනය මෙම ප්ලේයරයේ windows සදහා වන සංස්කරනය තව දුරටත් නඩත්තු නොකරන බැවින් හා දැනටමත් හඳුනා ගෙන ඇති දුරවලතා කිසිපයක් වාර්ථා වෙමින් …
Continue Reading
