Microsoft වෙතින් නිවේදනය වන්නේ තම windows 10 පලමු සංස්කරනය (1507) වෙතට සහය දැක්වීම May 9, 2017 වන විට අවසන් වන බවය. පෙර දී මාර්තු 26 දිනට නම් කර තිබූ මෙම සැලසුම් ඉදිරියට ගෙනැවිත් මෙම දින දක්වා කල්දමා තිබිනි. සාමාන්‍යයෙන් සෑම මසකම දෙවන අඟහරුවාදා Microsoft ආයතනය තමන් සහය දක්වන සියලුම මෙහෙයුම් …
Continue Reading
