Microsoft සාමගම පවසන්නේ තම Wndows 8.1 සදහා සහය දැක්වීම 10 January, 2023 අවසන් කරන්නට නියමිත බවයි. ඒ අ ඌව මෙදිනින් පසුව Windows 8.1 සදහා security updates පැමිනීම අවසන් වන්නට නියමිතව තිබෙනවා. ඉන් පසුව extended support period වලදී businesses / organisations සදහා පමනක් සහය දැක්වීම සිදුවන්නට නියමිත වනවා. October 2013 වලදී …

Continue Reading