Facebook නිවේදනය කරන්නේ තම Nearby Friends සහ Weather alerts යන අංග දෙක මේ මස අග සිට සංක්‍රිය නොවන්නට නියමිත බවයි. මෙම අංග දෙක සදහාම location data ‍රැස්කිරීමක් සිදුවන අතර ඒම දත්ත ගොනුද තම ගබඩා වලින් ඉවත් කරන්නට ආයතනය කටයුතු කරමින් සිටිනවා. මීට අමතරව ඔබ වසින් යනෙන තැන් ඇසුරින් එකතුවන තවත් …

Continue Reading