Microsoft සම්බන්ඳිත නවතම වාර්ථාවක් පවසන්නේ එම ආයතනය නැවතත් පෙර පරිදි තෙවසරකට වරක් එන Windows versions ආකෘතියකට සූදානම් වන බවකි. ඒ අනූව බොහෝ විට 2024 වන විට නව Windows සංස්කරනයක් මෙන්ම 2023දී feature update එකක් පැමිනෙන්නටද එය මේ වන විට Sun Valley 3 සංකේථ නාමයන් සංවර්ධය වෙමින් ඇති බවටත් පැවසෙනවා. මීට …

Continue Reading