070 6006 404

යමෙක් ඔබ දෙස රහසින් බලා සිටිනවාද සවන් දෙනවාද යන වග.

ඔබගේ iPhoneය මත iOS 14 හෝ 15 සංස්කරනයන් ධාවනය වන විට ලැබෙන වාසි සහගත නවාංග අතර දුරකථනයේ microphone හෝ camera ව activated විටදී orange හෝ green dot ඒකක් දුරකථනයේ ඉහල දකුනු කෙරවලේ දිස්වේ. මෙම හැකියාව ඔබට වාසියක් හෝ යහපත් වන්නේ දුරකථනයේ වන සමහර App විසින් ඔබ නොදැනුවත්වම හෝ ඉහල කී …

Continue Reading

Posted in Apple, iPhone |

iPhone අනවසර භාවිතය සීමා කරන්නට.

ඔබගේ ජංගම දුරකථනය පෞද්ගලික දෙයකි. නමුත් කාලාතුරකින් හෝ එය ඔබගේ හිතවතෙකු සමග බෙද අහදාගන්නට සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් එවන් අවස්ථාවකදී සීමාව ඉක්මවා එය අනෙකෙකුගේ පරිහරනයට ලක්වීම ඔබ තුල අපහසුවක් ගෙනෙන්නක් වන්නට ඉඩ ඇත. මෙවන් අවස්ථාවකදී ඔබගේ සහයට පැමිනිය හැකි දැනටමත් ඔබගේ iPhone සමග වන අංගයක් ලෙසට App Limits සමග වන …

Continue Reading

Posted in iPhone |

Apple තම Intel වෙතින් ඔවුගේම ARM chips වෙතට ගමන…

Apple ආයතනය Intel වෙතින් ඔවුන්ගේම ARM chips වෙතට පැමිනීම ආරම්භ කරන ලද්දේ 2020 දී පමනය. ඒම සංක්‍රමනයේ අංග සම්පූර්න වීම සටහන් කරමින් මෙම වසරේදී එම ආයතනය Apple Silicon chips වලින් සමන්විත high-end Mac models පෙලක් නිකුත් කරන්නට සූදානම් බවට ඉගි පලවෙමින් තිබෙනවා. මේ වසරේදී Apple ආයතනය Mac models හතක නිකුතුවකට …

Continue Reading

Posted in Apple, Chip, Intel | Tagged , , |

Google ලාගේ Privacy Sandbox project එක app අවකාශය වෙතටත්.

Google ආයතනය මීට පෙර පවසා සිටියේ තමන් Chrome browser ඔස්සේ භාවිතාකරන්නන්ගේ දත්ත ‍රැස් කිරීම සදහා වඩා මධ්‍යස්ථ ස්ථාවරයකට යන්නට සැලසුම් කරන බවකි. Privacy Sandbox project යටතේ කල මෙම ප්‍රකාශයට අනූව භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වයට අවම හානියක් වෙමින් වෙළඳ දැන්වීම් සදහා අවශ්‍ය දත්ත පරිසරය ඔවුන් නිර්මාණය කරන්නට කටයුතු කරන බව පැවසුනි. ඔවුන්ගේ ප්‍රධාන …

Continue Reading

Posted in app, Apple, Google | Tagged |

Kraken හානිකරය ගැන අනතුරු ඇගවේ.

Microsoft සමාගම තම ආරක්ෂක මෘදුකාංගය වන Window Defender වල පසුගිය කාලයේ එක් කල වෙනසක් ඔස්සේ පහර දෙන්නන් malicious payloads එකක් ඉලක්කවන පරිගණක වල ස්ථානගත කරන්නට කටයුතු කරමින් සිටින බව වාර්ථා වනවා. එම ආයතනය විසින් කල එම වෙනස් කම ඔස්සේ සමහර directories සදහා Defender scans වලදී bypass කරන්නට අවස්ථාව සලසන ලද …

Continue Reading

WhatsApp සමග නවාංග කිහිපයක්.

WHATSAPP යනු ලොව බහුලතම භාවිතාවක්ය. සමහර අයවලුගේ සමස්ථ අන්තර්ජාල භාවිතාවම පාහේ WhatsApp වෙතට උනනයව ඇති තරම් එය ප්‍රබලය. ඒ නිසාම මෙහි භාවිතාව වඩ වඩාත් අපූරු අංග වලින් පොහොසත් කරන්නට එම ආයතනය නිරන්තරයෙන් කටයුතු කරයි. ඊයේ දිනයේ මුද හැරුනු අළුත්ම update එකක් ඔස්සේ WhatsApp වෙතට එක්ව ඇති නවාංග අතර වෙනත් chat …

Continue Reading

Posted in New Feature, update, WhatsApp |

සමාජ ජාලා පරිසරයට විණ කරමින් සිටින බව.

තොරතුරු තාක්ෂණ භාවිතාවන් සමග පරිසරය දෙසට වන එක් අභියෝගයක් වන්නේ කාබන් විමෝචනයය. මිහිමත පරිසර පද්ධතිය ‍රැක ගන්නට නම් මෙම හානිකර බව අවම තත්වයක තබා ගැනීම වැදගත් වේ. UK මූලිකව ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් සමග වන comparison හැකියාවක් ඇසුරින් වන ගනනයක් පවසන්නේ social media websites අතරින් මේ වන විට වැඩිම emissions …

Continue Reading

Google තම ‘Privacy Sandbox’ පැහැදිලි කරයි.

එය දෙපැත්ත කැපෙන ආයුධයක් වැනිය. එක් පසකින් ඔවුනට තම භාවිතාකරන්නන් වඩ වඩාත් ඉලක්ක වන ආකාරයට වෙළඳ පොල වෙතට විවෘත කලයුතුය. අනෙක් දෙසින් භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වය වඩ වඩාත් ‍රැක දිය යුතුව ඇත. විශේෂයෙන් බ්‍රවුසර භාවිතාව මෙහිදී වඩාත් කැපී පෙනෙන්නේ භාවිතාකරන්නන්ගේ සිතුම් පැතුම් සදහා වඩාත් සමීපවන ක්‍රියාකාරීත්වය එය බැවිනි. මේ නිසාම එම ආයතනයන් …

Continue Reading

Posted in Android, Google, Privacy | Tagged |

Offload Unused Apps

ඔබගේ දුරකථනය දෛනික ජීවිතය සමග තදින් බැදී තිබෙන්නක් වන විට එහි වන ගබඩා ඉඩ අවමවීම බලාපොරොත්තු විය යුත්තකි. මෙම ඇහිරෙන ඉඩකඩෙහි හැම විටම ඇත්තේ ප්‍රයෝජනවතම කාරනාද නොවිය හැකිය. iPhone යක් භාවිතා කරන ඔබට මේ සදහා එහිම ස්ථාපිතව පැමිනෙන Offload Unused Apps එක සහය වනු ඇත. ඔබගේ iPhoneයේ Settings > General …

Continue Reading

Posted in app, Apple, iPhone |

iPhone සමග “I’M HOME” වැනි ස්වංක්‍රීය පනිවිඬයක්.

iPhone සමග වන තවත් ඵලදායී අංගයක් වන්නේ ස්වංක්‍රීයව පනිවිඩයක් යවන්නට වන හැකියාවයි. උදාහරනයක් ලෙස දෙමාපියන්ට තම දරුවා අත වන දුරකතනය ඔස්සේ ඔහු නිවසට පැමිනි විට ස්වංක්‍රීයවම ඒ බව කියවෙන පනිවිඬයක් නිකුත් වන්නට සැකසුම් iPhone සමග වේ. ඒ සදහා Shortcuts app ඔස්සේ පිවිස Create Personal Automation තොරා අනතුරුව Location වෙතට පිවිස …

Continue Reading

Posted in digital lifestyles, iPhone |

බැටරි බලයේ යහපැවැත්මට සරල පියවර කිහිපයක්.

සමහර විටක දැනටමත් අප දන්නා සරල කාරනා පිලිබඳව නොසැලකිලිමත් බව අපගේ තොරතුරු උපාංග වෙතට තීරනාත්මක හානීන් කරන අවස්තා බොහොමය. එය ජංගම උපාංගයක් වන විට එහි වන batteryය තීරනාත්මකය. ආරෝපණයෙන් පසුව ක්‍රමානුකූලව එහි ධාරිතාවය වැයවීම එහි ස්වභාවයය. එහෙත් ආරෝපන ක්‍රියාවලියේ සිට එය භාවිතාකරන ආකාරය දක්වා නෙක කටයුතු වලදී අවධානයෙන් කටයුතු කිරීම …

Continue Reading

Posted in Battery, Device Care |