Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: iPhone

පැමිනෙන iOS 16 / iPhone 14

iPhone 14 මෙන්ම iOS 16 බොහෝ දෙනෙකුගේ අවධානයේ පවතින්නකි. දැනට කියවෙන කරුණු අතර iOS 16 සමග always-on display හැකියාව එනම් time මෙන්ම notifications වැනි තොරතුරු නිරන්තරයෙන් display වීම තුල භාවිතාකරන්නා හට tapping නැතිනම් unlocking වැනි ක්‍රියාකාරකමකින් තොරව ඒවා වෙතට යන්නට හැකි වන අතර එය මහත් පහසුවක් මෙන්ම බල පිරිමැස්මක් වනු …

Continue Reading

Posted in iOS, iPhone | Tagged , |

Full-screen iPhone ය iPhone 16 Pro ලෙසට පැමිනේවි.

හදාරන්නන් පවසන්නේ 2024 වන විට notch-less iPhone ය නැතිනම් Full-screen iPhoneය පැමිනෙන්නට නියමිත බවයි. Android phoneය කලකට ඉහත පසුකල මෙම ප්‍රවනතාවය තවමත් iPhoneය අත්පත් කරගෙන නොමැති අතර මෑතදී ඉදිරිපත්ව ඇති iPhone patent එකක් ඇසුරින් මෙම අනුමානය දැනට ඉදිරිපත් වෙමින් ඇත. හදාරන්නන් පවසන්නේ මෙම under-display front cameras හා under-display Face ID …

Continue Reading

iPhone වල එන “two-finger” trick

ඔබේ උපාංගය iPhone වන විට, එහි වන පහසු කරවන කුඩා අංග රාශියකි. “two-finger” එවායින් එකකි. iPhone app සදහා වන මෙම පහසුව ඔස්සේ multiple items ඉක්මනින්ම select කරගන්නට සහය වන අතර උදාහරනයක් ලෙසට Voice Memos app වල වන item මත two fingers භාවිතයෙන් press and hold කිරීම ඔස්සේ හා drag down …

Continue Reading

Posted in iPhone | Tagged |

පිලිසකර කිහිපයක් සමග iOS 15.4.1 පැමින ඇත.

Apple පවසන්නේ තමන් iOS 15.4.1 නම්ව minor update එකක් iPhone / iPad devices සදහා නිකුත් කර ඇති බවයි. එම ආයතනය පවසන්නේ භාවිතාකරන්නන් වෙතින් පැමිනිලි වෙමින් තිබූ iPhone වල battery drain ගැටළුව සදහාද මෙම නිකුතුව පිලිසකර ‍රැගෙන එන බවයි. එසේම මෙම පැමිනීම bug fixes කිහිපයක් මිස නවාංග ‍රැගෙන එන්නට කටයුතු නොකරන …

Continue Reading

Posted in Apple, iPads, iPhone | Tagged , |

iPhone SE 2022 නිවේදනය වේ.

Apple ආයතනය තම iPhone SE නැතිනම් budget iPhone පෙලෙහි තෙවන සංස්කරනය මේ වන විට නිළ ලෙසට නිවේදනය කර තිබෙනවා. iPhone 6 වලට සමාන දෘශ්‍ය නිමැවුමක් සමග A15 CPU හා ආයතනය පවසන පරිදි 1.8x වැඩි වේගයක් ‍රැගෙන 12-megapixel sensor එකක හා f/1.8 aperture හැකියාවක්ද සමග Smart HDR 4, Photographic Styles, Deep …

Continue Reading

Posted in Apple, iPhone | Tagged |

iPhone හා Android අතර ඇත්තේ නොනවතින අරගලයකි.

iPhone හා Android අතර ඇත්තේ නොනවතින අරගලයකි. Apple ආයතනය දත්ත උපකරන ලෝකයේ ඉදිකර ඇති ඉහල අනන්‍යතාවය මෙන්ම Android සමග වන බහුල භාවිතය අතර වන නොනවතින අරගලය පිලිබඳව නවතම හැදෑරුම් වාර්ථා පවසන්නේ පසුගිය කාලය තෙක් භාවිතය අතින් අඩුමට්ටමක් වාර්ථා කරමින් සිටි බහුල භාවිතය නම් සාධකය මේ වන විට වෙනස් වෙමින් ඇති …

Continue Reading

Posted in Android, iPhone |

iPhone එකේ Full screen call alerts සංක්‍රිය කරමු.

ඔබගේ iPhone එක වෙතට පැමිනෙන ඇමතුම් සම්බන්දයෙන් වන call alerts එක smaller notification-style alert එකක් ලෙසට iOS විසින් හඳුනවා දෙන විට එය මහත් ප්‍රසාධයක් ලබා ගත් අංගයක් විය. නමුත් භාවිතාවේදී වැදගත් ඇමතුමක් පවා ඔබට මග හැරෙන්නට මෙය හේතුවක් වන වන අවස්ථා බහුල වන විට නැවත Full screen call alerts එකක් …

Continue Reading

Posted in iPhone | Tagged |

Google Maps ඔස්සේ Location Sharing කිරීම.

සංකීර්න හා කාර්යබහුල ලෝකය තුල තම සගයෙකුගේ live location එක පහසුවෙන් හුවමාරු කර ගන්නට හැකි වීම ඉතා වැදගත්ය. එසේම යමෙකුගේ අවසරයකින් තොරව Tracking කිරීමද සදාචාර සම්පන්න නොවන කාරනාවක් පමනක් නොව නීතිවීරෝධී දෙයක්ද විය හැක. පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ යමෙකු සමග iPhone / iPad භාවිතාවකන් හා Google Maps සහයෙන් Google Maps …

Continue Reading

Posted in Google, Google Maps, iPads, iPhone | Tagged |

යමෙක් ඔබ දෙස රහසින් බලා සිටිනවාද සවන් දෙනවාද යන වග.

ඔබගේ iPhoneය මත iOS 14 හෝ 15 සංස්කරනයන් ධාවනය වන විට ලැබෙන වාසි සහගත නවාංග අතර දුරකථනයේ microphone හෝ camera ව activated විටදී orange හෝ green dot ඒකක් දුරකථනයේ ඉහල දකුනු කෙරවලේ දිස්වේ. මෙම හැකියාව ඔබට වාසියක් හෝ යහපත් වන්නේ දුරකථනයේ වන සමහර App විසින් ඔබ නොදැනුවත්වම හෝ ඉහල කී …

Continue Reading

Posted in Apple, iPhone |

iPhone අනවසර භාවිතය සීමා කරන්නට.

ඔබගේ ජංගම දුරකථනය පෞද්ගලික දෙයකි. නමුත් කාලාතුරකින් හෝ එය ඔබගේ හිතවතෙකු සමග බෙද අහදාගන්නට සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් එවන් අවස්ථාවකදී සීමාව ඉක්මවා එය අනෙකෙකුගේ පරිහරනයට ලක්වීම ඔබ තුල අපහසුවක් ගෙනෙන්නක් වන්නට ඉඩ ඇත. මෙවන් අවස්ථාවකදී ඔබගේ සහයට පැමිනිය හැකි දැනටමත් ඔබගේ iPhone සමග වන අංගයක් ලෙසට App Limits සමග වන …

Continue Reading

Posted in iPhone |

Offload Unused Apps

ඔබගේ දුරකථනය දෛනික ජීවිතය සමග තදින් බැදී තිබෙන්නක් වන විට එහි වන ගබඩා ඉඩ අවමවීම බලාපොරොත්තු විය යුත්තකි. මෙම ඇහිරෙන ඉඩකඩෙහි හැම විටම ඇත්තේ ප්‍රයෝජනවතම කාරනාද නොවිය හැකිය. iPhone යක් භාවිතා කරන ඔබට මේ සදහා එහිම ස්ථාපිතව පැමිනෙන Offload Unused Apps එක සහය වනු ඇත. ඔබගේ iPhoneයේ Settings > General …

Continue Reading

Posted in app, Apple, iPhone |

iPhone සමග “I’M HOME” වැනි ස්වංක්‍රීය පනිවිඬයක්.

iPhone සමග වන තවත් ඵලදායී අංගයක් වන්නේ ස්වංක්‍රීයව පනිවිඩයක් යවන්නට වන හැකියාවයි. උදාහරනයක් ලෙස දෙමාපියන්ට තම දරුවා අත වන දුරකතනය ඔස්සේ ඔහු නිවසට පැමිනි විට ස්වංක්‍රීයවම ඒ බව කියවෙන පනිවිඬයක් නිකුත් වන්නට සැකසුම් iPhone සමග වේ. ඒ සදහා Shortcuts app ඔස්සේ පිවිස Create Personal Automation තොරා අනතුරුව Location වෙතට පිවිස …

Continue Reading

Posted in digital lifestyles, iPhone |