Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: update

Edge වෙතටද හදිස්සි යාවත්කාලීනයක්.

අද Microsoft නිවේදනය කරන්නේ තමන් Edge Stable වෙතට version 103.0.1264.48 ලෙසට හදිස්සි යාවත්කාලීනයක් නිකුත් කල බවයි. දින කිහිපයකට පෙර Google ආයතනය්ද තම බ්‍රවුසරය වෙතට 0-day exploit එකක් ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයක් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. මෙම බ්‍රවුසර දෙකම පදනම් වන Chromium වල වන දුර්වලතාවයක් ඉලක්ක කරගනිමින් මෙම යාවත්කාලීනය පැමින …

Continue Reading

Windows 11 මීලග ප්‍රධාන නිකුතුව වසර අවසනයේ…

Microsoft සමාගම මේ වන විට තම Windows 11 සදහා වන මීලග ප්‍රධාන සංස්කරනය පිලිබදව තොරතුරු හෙලි කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ එම සංස්කරනයේ general availability (GA) ට පෙර සිදුවිය යුතු Windows Hardware Compatibility Program (WHCP) සදහා එලබෙන කෙටි කාලයක් තුල එක් කරන්නට සූදානම් බවයි. ඒ අනූව බොහෝ විට Windows 11 version …

Continue Reading

Posted in update, windows 11 | Tagged |

Windows 11 සදහා optional update (KB5014019) එකක් නිකුත්වේ.

Microsoft වෙතින් Windows 11 සදහා optional Cumulative Update එකක් 22000.708 ලෙසට නම්ව නිකුත්ව තිබෙනවා. පසුගිය සතියේ Windows Insiders භාවිතාකරන්නන් වෙතට පැමිනි update එකම වන අතර එය improvements හා fixes කිහිපයකින්ම සමන්විතව පැමින ඇත. ඒවා අතර Family Safety verification මෙන්ම Direct3D ඇතුලුව දියුනු කිරීම් රාශියක් වනවා. මෙම optional මට්ටමේ Cumulative Update …

Continue Reading

Posted in update, windows 11 | Tagged , |

Windows 11 updates අවශ්‍ය විටකදී uninstall කරමු.

Windows මෙහෙයුම් පද්ධතිය ඉලක්ක වන්නේ විශල වපසරියක නෙක දෘඩාංග පරිසරයකටය. මේ නිසාම මෙම මෙහෙයුම් පද්ධතිය සදහා වන monthly updates සදහා ද මෙම ගැටළුව විවෘතය. පසුගියදා ද Microsoft වෙතින් පැවසුනේ මෙම මාසයට අදාල මාසික යාවත්කාලීනයන් සදහාද development bugs හමුවීමක් සිදුවෙමින් තිබෙන බවයි. බොහෝ විට මෙම ගැටළු සදහා එක් විසඳුමක් වන්නේ අදාල …

Continue Reading

Posted in update, windows 11 | Tagged |

Windows 10 1909 / 20H2 සදහා සහය May 2022 අවසන්.

Microsoft සමාගම නිවේදනය කරන්නේ Windows 10 1909 / 20H2 සංස්කරන භාවිතාකරන් තම මෙහෙයුම් පද්ධති සංස්කරන upgrade කිරීම වැදගත් වන්නේ එම සංස්කරනයන් සදහා May 2022 පසුව update පැමිනීම අවසන් වීම ඔස්සේ malicious attacks සදහා විවෘතවීම සිදුවිය හැකි බැවින් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ විශේෂයෙන් internet connected භාවිතාවන් වඩාත් අනතුරුදායක විය හැකි බවයි. …

Continue Reading

Posted in Microsoft, update, Windows 10 | Tagged |

Chrome 100 සංස්කරනය නිකුත්ව ඇත.

Chrome 100 සංස්කරනය මේ වන විට නිකුත්ව ඇත. Google Chrome වල පලමු සංස්කරනය සමග සැලකීමේදී වසර 13කට පසුව පැමිනෙන මෙම නව සංස්කරනය සමග “high severity” මට්ටමේ bug එකක් සදහා වන පිලිසකරයක්ද වන බවට පවසන අතර ඉක්මනින් නව සංස්කරනය සදහා තම බ්‍රවුසර මෘදුකාංගය උස්තල්ක ගන්වා ගැනීම වැදගත් බවට පැහැදිලි කරනවා. එසේම …

Continue Reading

Posted in Google, update | Tagged |

Mozilla Firefox සදහා “Critical” මට්ටමේ update එකක්.

Mozilla වෙතින් Firefox වල v97.0.2 සංස්කරනය මේ වන විට නිකුත් කර තිබෙනවා. නව සංස්කරනය සමග නවාංග කිසිවක් පැමින නැතිමුත් “Critical” මට්ටමේ දුර්වලතා දෙකක් සදහා patch කිරීම් එහි අඩංගු බවට නිවේදනය වනවා. zero-day bugs වර්ගයේ මෙම දුර්වලතා දෙක programming මිත්‍ර පරිසරයකදී පැහැදිලි කෙරෙන්නේ “Use-after-free” නැතිනම් system memory ය අත්පත්කරගෙන සිටින නොහොත් …

Continue Reading

Posted in cyber-criminal, Mozilla, Security, update | Tagged |

WhatsApp සමග නවාංග කිහිපයක්.

WHATSAPP යනු ලොව බහුලතම භාවිතාවක්ය. සමහර අයවලුගේ සමස්ථ අන්තර්ජාල භාවිතාවම පාහේ WhatsApp වෙතට උනනයව ඇති තරම් එය ප්‍රබලය. ඒ නිසාම මෙහි භාවිතාව වඩ වඩාත් අපූරු අංග වලින් පොහොසත් කරන්නට එම ආයතනය නිරන්තරයෙන් කටයුතු කරයි. ඊයේ දිනයේ මුද හැරුනු අළුත්ම update එකක් ඔස්සේ WhatsApp වෙතට එක්ව ඇති නවාංග අතර වෙනත් chat …

Continue Reading

Posted in New Feature, update, WhatsApp |

සමහර Samsung උපාංග සදහා වැඩිකාලයක් One UI හා Android upgrades ලබා දේ.

Samsung ආයතනය පවසනවා තම තොරාගත් Galaxy devices සදහා වසර හතරක් ඉදිරියට One UI and Android upgrades වසර හතරක් ඉදිරියටත් security updates සදහා වසර පහක් ඉදිරියටත් ලබා දෙන්නට තමන් කටයුතු කරන බව. Apple ආයතනයද තම iOS සදහා අදාල updates එම උපාංග නිකුතුවේ සිට වසර පහක් දක්වා ලබා දෙන අතර ලොව බහුලතම …

Continue Reading

සාර්තක යාවත්කාලීනයක් සදහා පැය 2-6 අතර කාලයක්.

Microsoft පවසන්නේ windows 11 සාධාරන සාර්ථක මට්ටමක මෙහෙයුම් පද්ධතියක් ලෙසට ස්ථාවර වෙමින් ඇති බවකි. එය ඉල්ලා සිටින ඉහල තලයේ දෘඩාංග අවශ්‍යතා සමග වුවත් සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බවකි. එසේම windows මෙහෙයුම් පද්ධති වල යාවත්කාලීනයන් නිසි පරිදි අවසන් නොවීමේ ගැටළුව පැහැදිලි කරන ඒම ආයතනය පවසන්නේ පැය 2-6 අතර කාලයක් ඉල්ලා සිටීම …

Continue Reading

Posted in Microsoft, update |

Google Chrome නව සංස්කරනය වෙත පිවිසීම වැදගත්.

Google පවසන්නේ 2BILLION Chrome users ලා තම Google Chrome වල නව යාවත්කාලීනය වෙතට ඉක්මනින්ම පිවිසීම වැදගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව updateය සමග හඳුනා ගෙන ඇති දුර්වලතා 26ක් සදහා පිලිසකර මෙම නව යාවත්කාලීනය ‍රැගෙන විත් ඇති බවයි. ඔවුන් පවසන්නේ ඉන් එකක් “critical” මට්ටමේ බවයි. Google පවසන්නේ මෙම Chrome වල නව …

Continue Reading

Posted in Google, update | Tagged |

Windows වල Update එකක් Uninstall කරමු.

සෑම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියකටම වාගේ විටින් විට යාවත්කාලීන පැමිනීම සාමාන්‍ය කාරනාවකි. බොහෝ විට මේවා ඒ වන විටත් හඳුනා ගෙන ඇති දුර්වලතා සදහා නිකුත් කරන පිලිසකරයන් වන අතර විටින් විට අදාල මෙහෙයුම් පද්ධතියේ තත්වය ඉහල නංවන යාවත්කාලීනයන්ද පැමිනේ. බොහෝ විට එම ආයතනයන් මෙම යාවත්කාලීනයන් නිකුත් කරන්නේ ප්‍රමානාත්මක අත්හදා බැලීම් වලින් අනතුරුව …

Continue Reading