මෙම මාසය ආරම්භයේදී AMD ආයතනය තම මීලග Processer හැකියාව පිලිබන්දව තොරතුරු ප්‍රකාශකර සිටියේ 16 cores හා 32 threads වලින් සමන්විත හැකියාවක් ලෙසටය. මේ වන විට intel ආයතනය්ද තම මීලග ප්‍රොසෙසර් හැකියාව ( X-Series chips) පිලිබන්දව් අකරුනු හෙලිකරන්නට කටයුතු කරමින් සිටී. Core i9 processor පරම්පරව ගැන පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ 18 …
Continue Reading
