070 6006 404

Author Archives: Siriwansa

සමාජජාලා හානිකරද විය හැකි බව…

Facebook යනු බොහෝ තරුන ජීවිතවල මහත් අංගයක්ව තිබේ. Instagram යනු පෙරකී ආයතනයේ අය්තියෙන් පාලනය වන දෘශ්‍ය පලකිරීම්වලට වැඩි මිත්‍රත්වයක් ලබා දෙන Online සේවාවකි. හදාරන්නන් පිරිසකගේ හැදෑරීමක් ඇසුරෙන් Wall Street Journal පවසන්නේ මෙකී සේවය තරුණ යෞවනය මත සලකුනු වන්නේ ධනාත්මක ප්‍රබෝධයක්ම නොවන බවයි. එක් හැදෑරීමකින් කියවෙන්නේ Instagram ඔස්සේ තරුණියන් තුල තම …

Continue Reading

Digital කරනය වන ජීවිත ..

තව දුරටත් ඩිජිටල්කරනය ඔබගේ එලිපත්තේ වන ජීවිතයට වද්දාගැනීමට තරම් සාධාරන හේතූන් ඇතැත් අවශ්‍යම නම් මග හැරිය හැකි භාවිතාවක් වීමේ විකල්පයක් සහිත ජීවිත සාධකයක් නොවෙමින් ඇත. විශේෂයෙන් පසු කරමින් සිටින වසංන්ගත අභියෝගය හමුවේ මෙන්ම එය විසින් නිර්මාණය කර ඇති දීර්ගකාලීන සමස්ත ජීවිත පසු බෑම ඉදිරියේ කාර්යක්ශම විසඳුමක් වන්නට එයට හැකිව තිබේ. …

Continue Reading

Apple වෙතින් watchOS 8 නිකුත්වේ.

මේ වන විට Apple වෙතින් watchOS 8 නිකුතුව සිදුව තිබෙනවා. Apple ආයතනය තම Apple Watch භාවිතා කරන්නන් සදහා කර ඇති නවතම නිකුතුව සමග Family Setup, AssistiveTouch, Multiple timers, Find Items, Find Devices, හා Contacts app වැනි අංගයන් මෙන්ම Music app, Photos app, Home app, හා Weather app වැනි දියුනු කිරීම් …

Continue Reading

Satellite මූලික දත්ත සේවාවක් Beta මට්ටමින් ඉදිරියට..

දත්ත සබඳතාවය සමාජ මට්ටම්, වෘතීය මට්ටම් වල වෙනසක් නොමැතිව සියල්ලන්ගේම අවශ්‍යතායක් වෙමින් ඇත. එසේම අධ්‍යාපනික, වෘතීය මෙන්ම පෞද්ගලික මට්ටම් වල එකසේ වැදගත් භාවිතාවක් වෙමින් ඇත. ‍රැහැන් සහිත මෙන්ම ‍රැහැන් රහිත වැනි නෙක ආකාරගත් විසදුම් මේසදහා පැමින ඇත්තේ අවශ්‍යතාවයන්ගේ ස්වභාවයන් මත මෙන්ම නෙක ගැටලු වෙත විසඳුම් ලෙසටය. දුරබැහැර ප්‍රදේශ සදහා දත්ත …

Continue Reading

Bitcoin එකක වටිනාකම $100,000 ඉක්මවායාම 2021 අවසානයේ

Bloomberg හැදෑරුමකින් පැවසෙන්නේ Bitcoin එකක වටිනාකම $100,000 ඉක්මවා යාම මේ වසර අවසානය වන විට සිදුවන්නට නියමිත බවකි. එසේම 21 million සංක්‍යාව Bitcoin නිර්මාණය වීමේ protocol වලින්ම තීර්නය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. විශේෂයෙන් 2021 දී Bitcoin සදහා වැඩි අවධානයක් ලැබුනු අතර වැඩි පිරිසකගේ භාවිතයට පිවිසීම මෙම තත්වය නිර්මාණය කරන්නට හේතුව …

Continue Reading

Posted in Bitcoine |

Bitcoin හා electronic waste (e-waste)

හදාරන්නන පවසන්නේ Miners නැතිනම් cryptocurrency නිපදවන්නන් අතින් වාර්ෂිකව පරිසරය වෙතට එකවන electronic waste (e-waste) වල ප්‍රමානය ටොන් 30,700 පමන වන බවකි. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එක් ගනුදෙනුවක් සදහා දල ලෙසට සැලකීමේදී සැලකිය යුතු බල ශක්ති ප්‍රමානයක්ද යෙදවෙන බවයි. එහි ප්‍රථිපලය වන්නේ දැනෙන සුළු greenhouse gas pollution එකක් මිහිමතට සිදුවන …

Continue Reading

Posted in Bitcoine, e-waste |

Android 6.0 සිට ඉහලට permission auto-reset පහසුව…

Google ආයතනය පවසන්නේ Android 11 සමග පැමිනි permission auto-reset feature නැතිනම් හැකියාව Android 6.0 වල සිට ඉහලට වන සියලුම Android සංස්කරන සමග සංයුත්ත කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. එලබෙන දෙසැම්බරය වන විට Google Play services සමග මෙම පහසුව පැමිනෙන්නට නියමිත වනවා. මෙම permission auto-reset feature එක සමග සිදුවන්නේ යම් …

Continue Reading

Posted in Android, Google |

5G

5G කෙරෙහි ඇත්තේ නෙක මතයන්ය. කෙසේ වෙතත් වේගයෙන් Digitization වන ලෝකය ඉල්ලා සිටින අවශ්‍යතා සපුරනු හැකි සබඳතාව තව දුරටත් මග හැරිය නොහැකිය. 5th generation of mobile networks නැතිනම් 5G භාවිතය සදහා ඉල්ලා සිටින වඩාත් ප්‍රධාන සාධක කිහිපයකි. ඒවා නම් faster connection speeds, capacity, මෙන්ම communication response times කැපී පෙනේ. මේවා …

Continue Reading

iPhone 13

iPhone 13 යනු Apple දුරකථන ලෝලයින් අතර මීලග අවධානය වන්නට නියමිතය. iPhone 13 Mini, iPhone 13, iPhone 13 Pro හා iPhone 13 Pro Max ලෙසට වන නව දුරකථන පෙලෙහි නිකුතුව එලබෙන සැප්තැම්බර 24 සිට නියමිතව ඇත. දැනට වන තොරතුරු මත හදාරන්නන් පවසන්නේ iPhone 12 හා iPhone 11 භාවිතාකරන්නන් හට නව …

Continue Reading

Posted in Apple, iPhone, New Technology |

WhatsApp හා mod apps

ස්මාර්ට් දුරකථනය අතිමහත් භාවිතාවකි. මේ උපකරණවල වන applications අතර instant messaging භාවිතාවන්ටද ඇත්තේ මහත් අවධානයකි. විශාල භාවිතාකරන්නන් පිරිසකගේ ස්මාර්ට් දුරකථනයේ ප්‍රධාන භාවිතාවද මේවා වීම බහුලව දැකිය හැකිය. මේ භාවිතාවන් අතරද WhatsApp වලට ලැබෙන්නේ විශේෂිත තැනකි. දැන හෝ නොදැන මේ භාවිතාකරන්නන් අතර mod apps වලට ලැබෙන්නේ ද බහුල භාවිතාවකි. මේවා තම …

Continue Reading

Posted in Smart Phone, WhatsApp |

Move taskbar හැකියාව ඉල්ලාසිටී…

Windows 11 භාවිතට පැමිනීම එලබෙන 5 වෙනිදා සිට සිදුවන්නට නියමිතය. මෙවර Microsoft ආයතනය තම නව මෙහෙයුම් පද්ධතිය සමග ගෙනෙන්නට සැලසුම්ව ඇත් සරලෛ නවතා අතර taskbar වල ඩෙස්ක්ටොප් එක මත සතර දිසාවටම ස්ථානගත කිරීමේ හැකියාව ඉවත් කිරීම වේ. Feedback Hub වල ප්‍රවනතා අතර මෙම හැකියාව නැවත පැමිනීමේ අවශ්‍යතාවය හුවා දක්වන භාවිතාකරන්නන් …

Continue Reading

Windows 11 / macOS Monterey

Windows 11 සමග Microsoft ආයතනය තීරනාත්මක OS හැරවුමකට සූදානම් වන බවටයි ඉගි පලවෙමින් ඇත්තේ. සමහර විචාරකයින අනූව නව මෙහෙයුම් පද්ධතිය Mac OS වල නවතම සංස්කරනය වන macOS Monterey සමග සාර්ථක තරගයකට පිවිසෙමින් සිටින බවයි පැවසෙන්නේ. Microsoft සමාගම Windows 11 සමග ගෙනෙන නව දියුනු කිරීම් අතර multitasking, Start menu මෙන්ම taskbar …

Continue Reading

Posted in Apple, mac OS, Microsoft, windows 11 |