Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: Instagram

Instagram වල auto-generated captions හැකියාව.

Instagram යනු Facebook හිමිත්වයක් දරන social media platform එකක් ලෙසට ප්‍රකටය. Instagram පවසන්නේ දැන් තම videos සදහා auto-generated captions පහසුව හිමි බවකි. අවශ්‍ය නම් භාවිතාකරන්නන් හට disable කිරීමේ හැකියාවට යටත්ව පැමිනෙන මෙම පහසුව audio muted ආකාරයට නරබන අයට මහත් සහනයක් වනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.කලක සිට බලාපොරොත්තුවූ මෙම අංගය …

Continue Reading

Instagram වඩාත් පුළුල් වේ,

Instagram පවසන්නේ තම නව වෙනස්කම් කිහිපයක් සමග public ලෙසට බෙදාහදා ගන්නා පලකිරීම් සදහා වඩාත් පුලුල් previews එකක ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම social media platform එක පවසන්නේ තම භාවිතාකරන්නන්ගේ feedback වලිට අනූව නව පියවර දියුනු කරන්නට තමන් කටයුතු කල බවයි. තම ගිණුම public මට්ටමේ ඇති විට twitter followers ලා …

Continue Reading

Facebook වල තවත් බිඳ වැටීමක්

පසුගියදා Facebook වල තවත් බිඳ වැටීමක් වාර්ථාවෙනු ලැබුවා. එහිදීද WhatsApp, Instagram සහ Facebook සේවාවල පැය කිහිපයක බිඳ වැටීමක් ලොව පුරා සමහර භවිතාකරන්නන් අත්විඳ ඇති බවටයි වාර්ථා වන්නේ. එම වාර්ථා වැදි දුරටත් පවසන්නේ සමහර භාවිතා කරන්නන් ක්ෂණිකවම Twitter වැනි අනෙකුත් සමාජජාලා සේවාවන් ඔස්සේ තම අපහසුතාවය ගැන තොරතුරු පලකල බවයි. Facebook ආයතනය …

Continue Reading

Posted in Facebook, Instagram, WhatsApp |

Telegram වෙත නොසිතූ ඉල්ලුමක්

Telegram Messenger පවසන්නේ පසුගිය WhatsApp, Facebook හා Instagram වල තාවකාඅලික බිඳ වැටීමේදී 70 million නව භාවිතාකරන්නන් පිරිසකගේ අවධානය දිනා ගන්නට තම සේවාව සමත්වූ බවයි. එහි Pavel Durov නැතිනම් founder පවසන්නේ එම කාලය තුල සිදුවූ බලාපොරොත්තු නොවූ විශාල භාවිතාව හේතු කොටගෙන තම සාමාන්‍ය භාවිතාකරන්නන් හට සේවාවේ මන්දගාමී බවක් අත්විඳුන්නට සිදුවූ බවයි. …

Continue Reading

Facebook, Whatsapp සහ Instagram වල තාවකාලික බිඳවැටීමක්

2019 වසරේදී Facebook ආයතනයේ ප්‍රධාන සේවාවල බිඳ වැටීමක් වාර්ථාවූ අතර එය සමහර භාවිතාකරන්නන් සදහා පැය 14ක් දක්වා දිර්ර්ග වූ බවටයි පැවසුනේ. ඊයේ දිනයේ Facebook ආයතනයේ සේවාවල් වූ Facebook, WhatsApp මෙන්ම Instagram වල පැය 6ක බිඳ වැටීමක් වාර්ථාවූ අතර එයද සමහර භාවිතාකරන්නන් සදහා පැය 6 කට ආසන්නව පැවතුන බවටයි වාර්ථා වන්නේ. …

Continue Reading

Posted in Facebook, Instagram, WhatsApp |

වඩාත් වෙළඳ කරනය වෙමින් ඇති සමාජ ජාලා…

හදාරන්නන් යෝජනා කරන්නේ සමාජ ජාලා වඩ වඩාත් වෙළඳ පොල කරනයට තමන්ගේ අවකාශ විවෘත කරමින් සිටින වාද යන්න විමසිය යුතු කරුනක් වෙමින් ඇති බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙම ආයන සංවිඥානික මට්ටමින් මෙන්ම අවිඥානික මට්ටමින්ද භාවිතාකරන්නන් වඩා වඩාත් අලවිකරුවන් මෙන්ම පාරිභෝගිකයන් කරන්නට ඉඩ අවකාශ සලසමින් සිටින්නෝ වෙමින් සිටින බවයි. හදාරන්නන් පවසන්නේ එම …

Continue Reading

සමාජජාලා හානිකරද විය හැකි බව…

Facebook යනු බොහෝ තරුන ජීවිතවල මහත් අංගයක්ව තිබේ. Instagram යනු පෙරකී ආයතනයේ අය්තියෙන් පාලනය වන දෘශ්‍ය පලකිරීම්වලට වැඩි මිත්‍රත්වයක් ලබා දෙන Online සේවාවකි. හදාරන්නන් පිරිසකගේ හැදෑරීමක් ඇසුරෙන් Wall Street Journal පවසන්නේ මෙකී සේවය තරුණ යෞවනය මත සලකුනු වන්නේ ධනාත්මක ප්‍රබෝධයක්ම නොවන බවයි. එක් හැදෑරීමකින් කියවෙන්නේ Instagram ඔස්සේ තරුණියන් තුල තම …

Continue Reading