070 6006 404

Cookies සම්බන්දයෙන් Google හා Facebook වෙතට දඩයක්…

අන්තර්ජාලය හුදු තොරතුරු ඔබ මොබ ගලා යන්නට භාවිතාවන අවකාශයක් නම් පලමු පෙල නිර්වචනය ක්‍රමයෙන් දෙවන පෙල නිර්වචනයක් වීම ඇරබී තිබීම බහුල අත්දැකීමක් වෙමින් ඇත. වඩාත් ලාබය සදහා එහි වූ සමහර ස්වභවයන් ක්‍රමයෙන් අවසන් වෙමින් තිබේ. නැතිනම් වෙනස් වෙමින් තිබේ. Cookies යනු මේ සදහා පැමින ඇති එක් භාවිතාවකි. තවමත් භාවිතාකරන්නාගේ අවසරයක් …

Continue Reading

Posted in Cookies, Facebook, Google | Tagged , |

Windows වල Update එකක් Uninstall කරමු.

සෑම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියකටම වාගේ විටින් විට යාවත්කාලීන පැමිනීම සාමාන්‍ය කාරනාවකි. බොහෝ විට මේවා ඒ වන විටත් හඳුනා ගෙන ඇති දුර්වලතා සදහා නිකුත් කරන පිලිසකරයන් වන අතර විටින් විට අදාල මෙහෙයුම් පද්ධතියේ තත්වය ඉහල නංවන යාවත්කාලීනයන්ද පැමිනේ. බොහෝ විට එම ආයතනයන් මෙම යාවත්කාලීනයන් නිකුත් කරන්නේ ප්‍රමානාත්මක අත්හදා බැලීම් වලින් අනතුරුව …

Continue Reading

2021 දී TikTok පලමු වෙබ් අඩවිය වේ.

Cloudflare පසුගියදා පවසා සිටියේ තම වාර්ථා අනූව 2021 වසර සදහා වඩාත් භාවිතාවක් ගන්නා ඩොමේනය වන්නේ TikTok බවයි. TikTok යනු video ඉලක්කගත social media වෙබ් අඩවියක් වන අතර එය Chinese company යක් වන ByteDance යටතේ ක්‍රියාත්මක වන්නකි. මෙම ඉහලට පැමිනීම ඔවුන් වාර්ථාකරන්නේ February 17, 2021 දින දවසේ බහුල භාවිතාව වූ මෙම …

Continue Reading

Posted in Social Media, Social Networks, web site | Tagged |

Hybrid workplace

කොරෝනාව විසින් සංශෝධනය කරන ලද නව ලෝකයේ හැඩය වෙනස් බව හදාරන්නන්ගේ පැසසුමට ලක්වන ලක්ෂණවලින්ද පිරී නැතුවාම නොවේ. Hybrid workplace මේ අතර වැඩිම අවධානයක් දිනා ගන්නා බව පෙනෙන්නට ඇත. පසුගිය දෑවසර තුල මේ සදහා නෙක ආකාරවලින් නව අවකාශ බිහිවෙමින් පහසුකම් සලසමින් තිබේ. බොහෝ විධිමත් සමාජ යාන්ත්‍රන සදහා වැදගත් වන workflow, project …

Continue Reading

LG වෙතින් OLED.EX සූදානම්…

LG පවසන්නේ තමන්ගේ නවතම OLED TV technologyය වන OLED.EX නිකුතුවට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව තාක්ෂණය සමග picture quality ය සියයට 30 කින් (magnifying brightness) ඉහලට ගෙනෙන්නට සමත්ව සිටින බවයි. වඩාත් වේගවත් response time එකක් සමග perfect black සමග නිවැරදිම වර්ණ රටා ගෙනෙන්නට නව නිකුතුව සූදානම් බවයි. එසේම OLED.EX …

Continue Reading

Posted in Smart Devices | Tagged , , |

සමහර Dell මොඩලයන් වෙත Bios සදහා අනතුරු ඇගවේ.

ලොව කිහිප තැනකින් වාර්ථාවන තත්වයකට අනූව කියවෙන්නේ සමහ Dell වෙළඳ නාමය යටතේ එන desktops හා notebooks මොඩලයන් සදහා පසුගිය දිනවල නිකුත් වූ firmware update වලින් අනතුරුව black/blue screens of death (BSODs) තත්වය අත්විඳින්නට සිදුව ඇති බවයි. එම තත්වය මුහුන පා ඇති මොඩලයන් අතර Latitude 5320 business laptop, Alienware Aurora R8 …

Continue Reading

Posted in Dell, update | Tagged , |

තවමත් Windows 7 භාවිතාකරන්නෙක් නම්..

COVID-19 ලොවපුරා කාර්යාල සංස්කෘතිය වෙනස් කරන ලදී. “නිවසේ සිට වැඩ කිරීම ” බොහෝ ආයතනයන් තම ඉදිරි පැවැත්ම වෙනුවෙන් තම සේවක මහතුන්ට යෝජනා කරන ලදී. මෙ නව සංස්කෘතිය සමග හමුවූ නව ගැටලු අතර පරිගණක හැක්වීම ඔස්සේ කාර්යාල තොරතුරු පිටතට ගලායාම දක්නට ලැබුනි. එම සේවක මහතුන්ගේ පුද්ගලික තොරතුරු වල සිට කාර්යාල දත්ත …

Continue Reading

Posted in Microsoft, OS, Windows | Tagged , |

Google සමාගම Glupteba නම් botnet එකට එරෙහි වෙයි.

Google පවසන්නේ Glupteba නම් Windows systems ඉලක්ක වන mines cryptocurrencies සදහා භාවිතාවන network අවසන් කිරීමට අවශ්‍ය තාක්ෂණික මෙන්ම නීති පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. Google පවසන්නේ මෙම Glupteba botnet එක තුල Windows devices සංක්‍යාවෙන් ආසන්නව මිලියනයක් පමන වන බවයි. එමෙන්ම දිනකට දහස් ගනනක් නව උපාංග ගොදුරු කරගන්නට කටයුතු කරමින් …

Continue Reading

Posted in Botnet, Google |

ඔබට වඩා වන “ඔබව” නිර්මාණය වෙමින්..

ඔවුන් උත්සාහ කරමින් සිටින “දෙය” මෙසේ පැහැදිලි කරන්නට හැකියි. එනම් “ඔබ” මතට “නැවත නිර්මාණිත” ඔබව ‍රැගන් ඒම ලෙසට. මම හිතන්නේ මේ හැරවුම මිනිස් කථාන්දරයේ තවත් තීරනාත්මක ඉසව්වකට පිවිසීමක් වේවි. සියලු සාම්ප්‍රධයික අවකාශ නැවත අභියෝගයකට ලක් කරන මොහොතක් වේවි. දේශපාලනික, අර්ථික, සංස්කෘතික සියලු අර්ථ සදහා නැවත විවරනයන් ඉල්ල සිටින අවස්ථාවෙක් වේවි. …

Continue Reading

Posted in digital lifestyles |

මිනිස් කථාන්දරයේ මීලග හැරවුම…

අපමන හැල හැප්පීම් සමග එම තරු අළු ගොනුවට ස්වං සංක්‍රීය බවක් දිනා ගන්නට අපමන කාලයක් වැය වන්නට ඇත. තම පරිසරය මත වූ අපමන ජීව ජාලයෙන් මිදී යම් ආධිපත්‍යයක් ලබා ගන්නට එයට තවත් විසල් කායික මානසික මෙන්ම සාමුහික ශක්තිය දරන්නට වූවා විය යුතුය. අනතුරුව එලබි වසන්ත සමය වැනි කාලයේදී ඔවුන් තම …

Continue Reading

Posted in digital lifestyles |

100000 ඉක්මවන bots එකක් Ukrainian වලින් හමුවෙයි.

The Security Service of Ukraine (SBU) පවසනවා තමන් 100,000 bots ට වඩා වැඩි සමන්විතයකින් යුත් botnet එකක් පවත්වා ගෙන ගිය අයෙකු Ivano-Frankivsk අවටින් අත්වඩංගුවට ගත් බවයි. ඔහු මෙම විශාල Bot ගොනුව distributed denial of service (DDoS) ආකාරයේ මෙන්ම spamming වලට හා user credentials සොරා ගැනීම් කටයුතුවලට යොදාගෙන ඇති බවටයි පැහැදිලි …

Continue Reading

Posted in Hack, Security |

Gift Card අවභාවිතාව බහුලවන උත්සව සමය.

එලබෙමින් ඇති උත්සව සමය ගනුදෙනු බහුල කරවන බවක් සමාජය තුල නිර්මාණය කරවීම සාමාන්‍ය කාරනයකි. කාර්යබහුල වන අන්තර්ජාලය මත තවත් කාර්ය බහුලවන අංගවයක් වනු ඇති බවට බලාපොරොත්තු විය යුත්තේ social engineering ප්‍රහාරයන්ය. විෂේශයෙන් උත්සව සමයේදී Scammers අවධානය යොමුකර තවත් ආකාරයක් වන්නේ WebCrawler bots හරහා gift card information පැහැරගැනීම බව හදාරන්නන් පවසනවා. …

Continue Reading

Posted in Botnet, Hack | Tagged , |