Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Net Neutrality හානිවන යෝජනා EU වල අවසන් සලකා බැලීම්වල….

  අන්තර්ජාලය තුල හුවමාරුවන සෑම තොරතුරු Bit එකක් සදහාම එක සමාන නැතිනම් කිසිදු Bit එකක් සදහා ප්‍රවනතාවක් ලබා නොදීමේ ස්වභාවය Net Neutrality ලෙසට පිලි ගැනේ. මේ අපූර්ව සුවිශේෂි බව ලොව පුරා විසිරී සිටින අන්තර්ජාල භාවිතාකරන්නන් වෙතට සමානව සැලකීමක් ලෙසටද හඳුනා ගත හැක. පසුගිය කාලයේ මතුපිටට පැමිනි යොජනාවක් වූවේ internet service providers …

Continue Reading

මීලග iPhone නිකුතුව සමග sapphire display එනු ඇත…

   Apple දුරකථන ලෝලයින් අතර වූ බලපොරොත්තුවක් වූවේ iPhone 6 හා 6 Plus සමග sapphire crystal ආකාරයේ display එනු ඇති බවටය. එය එසේ සිදු නොවුනු මුත් පලවන නවතම නිල නොවන තොරතුරු බලාපොරොත්තු පල කරමින් සිටින්නේ Apple ආයතනය තම මිලග iPhone නිකුතුව සමග sapphire display සමන්විත කරවන්නේ සැලසුම් කරමින් සිටින බවක්ය. Foxconn …

Continue Reading

Wise Disk Cleaner 8.3.5.590

     ඔබේ පරිගණකයේ දෘඩ තැටිය භාවිතාවත් සමග අනවශය ගොනු කොටස් වලින් නිතරම පිරීයන්නට ඉඩ ඇති ස්ථානයකි. ඒවා අතර නියමිත පරිදි අස්ථපනය නොවූ මෘදුකාංග කොටස්, තාවකාලිකව තැන්පත් වන Internet Files වැනි දෑ ප්‍රධාන තැනක් ගනී. කලකට වරක් මෙසේ ‍රැස් වන අනවශ්‍ය(junk files) ගොනු රටා ඉවත්කර දැමීම Hard Disk එක මත නිදහස් අවකාශය …

Continue Reading

Posted in Software | Leave a reply

Paint.NET

  පරිගණකයක් භාවිතාකරන කවර ආකාරයේ භාවිතාකරන්නෙකුට වුවද Image එකක් හෝ Photo එකක් මද සංස්කරනයකට ලක් කර ගන්නට අවශ්‍ය වීම දෛනික අවශ්‍යතාවයකි. සමහර භාවිතා කරන්නන් මේ සදහා මිල අධික මෘදුකාංගයක අයතා සංක්‍රිය කර ගැනීමක් සහිත සංස්කරනයක් තම පරිගණකයේ ස්ථාපනය කර ගනිමින් පරිගණකයට අනවශ්‍ය බරක් මෙන්ම හානිකර බවක් පිලිබදව අනවශ්‍ය අනතුරකටද විවර වේ. …

Continue Reading

Posted in Software | Leave a reply

Skype 6.22.64.107

   Skype යනු VoIP (voice over Internet protocol) ආකාරයේ ක්‍රියාකාරීත්වයක් ගෙනෙන මෘදුකාංගයකි. ලොව පුරා අති මහත් භාවිතාවක් ඇති මෙම මෘදුකාංගයේ නවතම සංස්කරන නිතරම තම පරිගණකයේ වීම වැදගත් වන්නේ පහර දෙන්නන්ගේද වැඩි අවධානයක් නිතරම දිනා ගන්නා මෘදුකාංගයක් බවට එය පත්ව ඇති බැවිනි. ලොවපුරා සිටින අපමන භාවිතාකරන්නන් පිරිසක් පුද්ගලික මට්ටමින් මෙන්ම ආයතනික මට්ටමින්ද …

Continue Reading

Posted in Software | Leave a reply

Facebook වර්ධන වේගය බෙහෙවින් අඩුවෙමින් ඇති බවට…

    Global Web Index අලුත්ම වාර්ථා හෙලි කරන්නේ මාසිකව භවිතාකරන්නන් බිලියන 1.35ක් යනෙන Facebook තවමත් ලොව විශාලතම සමාජ ජාලාව වූවද Tumblr ලොව වැඩිම වේගයකින් වර්ධනය (Growth in active users) වෙම්න් තිබෙන සමාජ ජාලාව බවය. එම වාර්ථා පැහැදිලි කරන්නේ පසුගිය මාස 6 සැලකීමේදී Facebook වල වර්ධන වේගය 2%ක් වන විට Tumblr වල …

Continue Reading

Google ගිනුම් භාවිතාව සුරක්ශිත කරන්නට dashboard එකක්….

   දෛනික ජීවිතය වටා භාවිතා වෙන්නේ එක් උපාංගයක් පමනක් වීම තව දුරටත් වලංගු නොවන කාරනයකි. උදෑසන තම නිවසේ Desktop පරිගණකය ඔස්සේ දවස අරබන්නෙකු තම smartphoneය, Tab පරිගණකය, කාර්යාලයේ පරිගණක වැනි බොහෝ උපාංග වලට මාරුවෙමින් ඒ ඒ අවස්ථාව අනූව කටයුතු කරන්නට සිදුවීම වීම සාමාන්‍ය වෙමින් ඇති පරිසරයක අප ජීවත්වෙමින් සිටින්නෙමු. බොහෝ විට …

Continue Reading

Windows 10 සමග FLAC ගොනු සදහාද සහය එනු ඇත….

  ප්‍රධාන මෙහෙයුම් පද්ධතියක සමග ඒ ඒ ගොනු වර්ග සදහා සහය දක්වන default විවෘතකරනයන් නොපැමිනීම විවිද ගැටලු ඇති කරවන්නකි. පලමුවෙන්ම භාවිතාකරන්නා හට විකල්ප මෘදුකාංගයක සහය සොයන්නට සිදුවේ. බොහෝ විට මෙසේ පැමිනෙන මෘදුකාංග මෙහෙයුම් පද්ධතිය සමග මුල් ස්වභාවයෙන් එන මෘදුකාංග මෙන් නොව විවිධ ගැටලු නොසැසදීම් සිදුවන අවස්ථා නිතර දැකිය හැක. මේනිසාම හදාරන්නන් …

Continue Reading

Browsers හා Privacy යාකරන Duckduckgo.com

    විටක හදාරන්නන් අන්තර්ජාලය වෙතට පිවිසෙන්නන් වර්ග දෙකකට වෙන් කරති. ඉන් එක කොටසක් නම් තම වෙබ් සැරියේදී Security හා Privacy පිලිබදව සැලකිලිමත් වන කොටස හා අනෙක් කොටස නම් එවැනි කාරනා පිලිබදව කිසිදු සැලකිල්ලක් නොදක්වන කොටස ලෙසටයි. බොහෝ වෙබ් ආශ්‍රිත ආයතනයන් තමන් වෙතට එන්නන්ගේ තොරතුරු ‍රැස්කරන්නට විවිධ හේතූන් මත කටයුතු කරන අතර …

Continue Reading

හානිකරයන් හඳුනාගෙන ඉවත් කරන්නට සහය මෘදුකාංගයක්…

  මෙම SUPERAntiSpyware 6.0.1164 නොමිළේ භාවිතාකල හැකි සංස්කරනය ඔස්සේ Spyware, Adware, Malware, Trojans, Dialers, Worms, KeyLoggers, HiJackers ඇතුලු බොහෝ හනිකරයන් හාඳුනා ගන්නට හා ඉවත් කරන්නට සහයවනු ඇති බවට ඔවුන් පොරොන්දු වෙනවා. එසේම බිඳ වැටෙන Internet Connections පිලිසකර කරන්නට, Registry Editing වැනි දෛනික පරිගනක භාවිතාවේදී හමුවිය හැකි බොහෝ ගැටලු සදහාද මැදිහත් වන්නට …

Continue Reading

Posted in Software | Leave a reply

නොමිළේ ඇති Wi-Fi Hotspots හැමවිටම පහසුවක් නොවිය හැක…

   Wi-Fi Hotspots වේගයෙන් පැතිරයමින් පවතින ප්‍රවනතාවයක් දැකිය හැක. අයෙකුට නොමිළේම තම Eමේල පිරිස්සන්නට, වෙබ් අඩවි අතර සරන්නට මෙන්ම ගොනු හුවමාරුකරගන්න ලැබෙන මෙම අවස්ථාව විටක සාමාන්‍ය මට්ටමේ අවන්හල්වල සිට Airport වැනි ස්ථාන දක්වා විවිධ ආකාරයේ ස්ථාන වලට දැන් පැමිනෙමින් ඇත. භාවිතාකරන්නෙකුට අගනා අවස්ථාවක් ‍රැගෙන එම මෙම භාවිතාවේ සැගව එන අනතුරුදායක බවක් …

Continue Reading

මෘදුකාංග ස්ථාපනයකදී ඔබ සුරකින සහය මෘදුකාංගයක්..

   බොහෝ භාවිතාකරන්නන් නව මෘදුකාංග ස්ථාපනයකට පසුව මුහුන දෙන ගැටලුවක් වන්නේ තමන් විසින් බලාපොරොත්තු නොවූ අමතර මෘදුකාංග කිහිපයක්ම අවශ්‍ය කල මෘදුකාංග ස්ථාපනයත් සමග ස්වංක්‍රීයව ස්ථාපිතව තිබීමය. විටක එම අවශ්‍ය ස්ථාපනයෙන් පසුව විවිධ ලෙසට බ්‍රවුසරයන් ස්වංක්‍රීයව විවෘතව එම අඩවි වෙතට ගෙනයාම මෙන්ම තවත් විටක ඒවාට අදාල බගත වීම් ඇරබීම වැනි නෙක ආකාරයේ …

Continue Reading

Posted in Software | Leave a reply