070 6006 404

Category: OS

Windows වල Update එකක් Uninstall කරමු.

සෑම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියකටම වාගේ විටින් විට යාවත්කාලීන පැමිනීම සාමාන්‍ය කාරනාවකි. බොහෝ විට මේවා ඒ වන විටත් හඳුනා ගෙන ඇති දුර්වලතා සදහා නිකුත් කරන පිලිසකරයන් වන අතර විටින් විට අදාල මෙහෙයුම් පද්ධතියේ තත්වය ඉහල නංවන යාවත්කාලීනයන්ද පැමිනේ. බොහෝ විට එම ආයතනයන් මෙම යාවත්කාලීනයන් නිකුත් කරන්නේ ප්‍රමානාත්මක අත්හදා බැලීම් වලින් අනතුරුව …

Continue Reading

තවමත් Windows 7 භාවිතාකරන්නෙක් නම්..

COVID-19 ලොවපුරා කාර්යාල සංස්කෘතිය වෙනස් කරන ලදී. “නිවසේ සිට වැඩ කිරීම ” බොහෝ ආයතනයන් තම ඉදිරි පැවැත්ම වෙනුවෙන් තම සේවක මහතුන්ට යෝජනා කරන ලදී. මෙ නව සංස්කෘතිය සමග හමුවූ නව ගැටලු අතර පරිගණක හැක්වීම ඔස්සේ කාර්යාල තොරතුරු පිටතට ගලායාම දක්නට ලැබුනි. එම සේවක මහතුන්ගේ පුද්ගලික තොරතුරු වල සිට කාර්යාල දත්ත …

Continue Reading

Posted in Microsoft, OS, Windows | Tagged , |

Windows XP විසිවසර සපුරයි.

පසුගිය ඔක්තෝබර 25 වන විට windows XP සදහා 20 වන වසර සැපිරෙනු ලැබුවා. Windows NT kernel එක මත ඉදිවූ මෙහෙයුම් පද්ධතියක් වන මෙය Windows Me හා Windows 2000 වල දිගුවක් ලෙසට සලකනු ලබනවා. windows 7 මෙන්ම windows 10 ලෙසටම පැවති මෙහෙයුම් පද්ධති සමග වෙහෙසට පත්ව සිටි භාවිතාකරන්නන් සදහා නව උදානයක් …

Continue Reading

Posted in Microsoft, OS, Windows | Tagged , |

Windows 11 භාවිතාව 5% දක්වා ඉහලට.

AdDuplex තම මාසික වාර්ථාව නිකුත් කරමින් පවසන්නේ මේ වන විට Microsoft නව මෙහෙයුම් පද්ධතියේ භාවිතාව Windows 10 වල සිට උස්තල ගැන්වීම් හෝ Windows 11 වෙත කෙලින්ම පැමිනීම් සමස්ථයක් ලෙසට 5.1% ලෙස ගනනය වෙමින් ඇති බවයි. එසේම ඔවුන් පවසන්නේ 90% තරම් ඉහල අගයකින් Windows 10/11 PCs වල 2020 හෝ 2021 සංස්කරන …

Continue Reading

Windows 11 සමග BSOD වර්ණය නැවත Blue වෙයි.

Windows 11 මේ වන විට ක්‍රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇති Microsoft වල මෙහෙයුම් පද්ධතියයි. යම් යම් ගැටළු පිලිබඳව තොරතුරු වාර්ථා වුවද පොදුවේ සැලකීමේදී නව මෙහෙයුම් පද්ධතිය සාර්ථකව භාවිතාවට එක්වෙමින් ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. පසුගිය කාලයේ අවධානයට ලක්වූ printer issues සදහා මේ වන විට එම ආයතනය පිලිසකර නිකුත්කර ඇති අතර …

Continue Reading

Posted in Microsoft, OS, windows 11 | Tagged |

Move taskbar හැකියාව ඉල්ලාසිටී…

Windows 11 භාවිතට පැමිනීම එලබෙන 5 වෙනිදා සිට සිදුවන්නට නියමිතය. මෙවර Microsoft ආයතනය තම නව මෙහෙයුම් පද්ධතිය සමග ගෙනෙන්නට සැලසුම්ව ඇත් සරලෛ නවතා අතර taskbar වල ඩෙස්ක්ටොප් එක මත සතර දිසාවටම ස්ථානගත කිරීමේ හැකියාව ඉවත් කිරීම වේ. Feedback Hub වල ප්‍රවනතා අතර මෙම හැකියාව නැවත පැමිනීමේ අවශ්‍යතාවය හුවා දක්වන භාවිතාකරන්නන් …

Continue Reading

Android 12 සූදානම් ..

Google ආයතනය මේ වන විට තම Android 12 වල අවසාන පෙර සංස්කරනය නැතිනම් Android 12 Beta 5 නිකුතුව සිදුකර තිබෙන බවට වාර්ථා වෙනවා, ඔවුන් පවසන්නේ තම මීලග Android නිකුතුව ස්ථාවර මට්ටමක වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Platform Stability මට්ටම වන විට APIs හා app-facing behaviors නැතිනම් මෙහෙයුම් පද්ධතිය සූදානම් තත්වය …

Continue Reading

Posted in Android, Google, OS |

windows11 පිලිබඳව ..

windows11 පිලිබඳව පැහැදිලි කිරීම් ක්‍රමයෙන් Microsoft වෙතින් පලවෙමින් ඇත. ඔවුන් පවසන්නේ windows 11 වලදී ඔවුන් වඩ වඩාත් ආරක්ශිත හා වේගවත් OS භාවිතාවක් සදහා දියුනු කරමින් සිටින බවකි. windows11 හඳුන්වා දෙමින්ම ඔවුන් වඩාත් ආරක්ශිත භාවිතාවක් තහවුරු කරන දෘඩාග අනිවාර්ය ලෙස නිවේදනය කරන ලද අතර එලබෙන මෙහෙයුම් පද්ධතිය භාවිතය සදහා එය System …

Continue Reading

Posted in Microsoft, OS, windows 11 |

windows 11 ..

Microsoft පවසන්නේ තම මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය නිකුතුවට සුදනම් බවයි. ඔවුන් පවසන්නේ windows 11 සදහා සුදුසුකම් ලබා ඇති පරිගණක වෙත නව මෙහෙයුම් පද්ධතිය ලගාවීම ඔක්තෝබර 5 සිට සිදුවන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එලබෙන වසරේ මැද භාගය වන තෙක් මෙම උස්තල ගැන්වීම සිදුවන්නේ ක්‍රමාන කූලව බවයි. බොහෝ දෙනාගේ සිත් දිනාගත් …

Continue Reading

Posted in Microsoft, OS, windows 11 |

windows 365

ක්ලවුඩ් මූලික තොරතුරු තාක්ෂණ භාවිතාව ආගන්තුකයක්ම නොවේ. මේ වන විටත් බහුල භාවිතාවක් වූ Office 365 මේ සදහා හොඳම උදාහරණ වලින් එකකි. නවතම උදාරණයක් වන්නට නියමිතව ඇති එලිදැක්වීමක පෙර කරුණු දැන් දැන් ප්‍රකාශයට පත් වෙමින් ඇත. ඒ නම් WINDOWS 365 නැතිනම් ක්ලවුඩ් මූලික windows මෙහෙයුම් පද්ධති පැමිනීමක් පිලිබඳවය. ඔවුන් පැහැදිලි කරන්නේ …

Continue Reading

TPM (Trusted Platform Module)

මේ වන විට windows 11 නිල ලෙසට නිවදනය වී ඇත. Microsoft ආයතනය පවසන්නේ නව මෙහෙයුම් පද්ධතිය ඉල්ලා සිටින දෘඩාංගමය අවශ්‍යතවයන්ට යටත්ව ඔනෑම භාවිතාකරන්නෙකුට නව මෙහෙයුම් පද්ධතිය සදහා පිවිසීමට හැකි වනු ඇත. ඒ අනූව බොහෝ විට windows 11 වල WIndows Insider සංස්කරනය එලබෙන සතියේත් එහි සාමාන්‍ය නිකුතුව ඔක්තෝබර-දෙසැම්බර අතරත් සිදුවන්නට ඉඩ …

Continue Reading

windows 11 ඇන්ඩ්‍රොයිඩ් ඇප් මිත්‍ර එකක් වනු ඇත.

windows 11 නිකතුව 64 bit සංස්කරනයකින් පමනක් සමන්විත වන අතර Microsoft ආයතනය පවසන්නේ එය Android ඇප් සමග මුල් ස්වභාවයෙන්ම මිත්‍ර එකක් වනු ඇති බවයි. ඒ අනූව TikTok, Pinterest, Kindle වැනි ඇප් නව මෙහෙයුම් පද්ධතිය සමග මිත්‍රව කටයුතු කරන්නට සූදානම් සේම ඇනෙකුත් windows app සේම pin to taskbar, snap , resize …

Continue Reading

Posted in Android, OS, Windows, windows 11 |