Microsoft සමාගම විසින් මෙහෙයුම් පද්ධති යාවත්කාලීන සංස්කෘතියට නව රටාවක් ගෙනෙමීන් Patch Tuesday හඳුන්වා දෙන්නට කටයුතු කල අතර සෑම මසකම දෙවන අගහරුවාදා තම වලංගු මෙහෙයුම්පද්ධති වලට ආරක්ෂක මෙන්ම දියුනු කිරීම් ගොනුකර නව යාවත්කාලීනයක් නිකුත් කරන්නට පටන් ගෙන වසර 20ක් සපිරෙන බවටයි වාර්ථා වෙන්නේ. මෙම රටාවේ පලමු නිකුතුව 2003 ඔක්තෝබරයේ සිට සිදුවූ …

More