Windows 11 මේ වන විට ක්‍රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇති Microsoft වල මෙහෙයුම් පද්ධතියයි. යම් යම් ගැටළු පිලිබඳව තොරතුරු වාර්ථා වුවද පොදුවේ සැලකීමේදී නව මෙහෙයුම් පද්ධතිය සාර්ථකව භාවිතාවට එක්වෙමින් ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. පසුගිය කාලයේ අවධානයට ලක්වූ printer issues සදහා මේ වන විට එම ආයතනය පිලිසකර නිකුත්කර ඇති අතර …

Continue Reading