Germany මූලිකව ක්‍රියාත්මක වන IT Security research institute වෙතින් Windows 10 home users ඉලක්කකොට December 2021 ට අදාල best anti-virus programs assessment report එක පවසන්නේ Windows Defender හොඳ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි. anti-malware programs 20ක් ඇසුරෙන් කරන ලද මෙම ඇගයීමේදී පූර්ණ අගය වන 18න් 17.5 points වාර්ථාකරන්නට එය සමත්ව ඇති …
Continue Reading










