Microsoft ආයතනය බහුල සයිබර් ප්‍රහාරයන් සම්බන්දයෙන් සරල උපදෙස් කිහියක් දෙමින් සිටිනවා. ඔවුන්ගේ පලමු උපදෙසක් වන්නේ ඔබට ලැබෙන පනිවිඬ වල සංයුත්ත විය හැකි “urgent action” නම් පෙලබවීම ගැනයි. මෙම පහර දෙන්නන් ඔබට වැඩි දුර සිතන්නට කල නොතබාම ඔවුනට අවශ්‍ය ක්‍රියාව සදහා මෙම “කලබල” කිරීම නැතිනම්”බිය” කිරීම භාවිතාකිරීම සිදුවන බැවින් ඒ ගැන …

Continue Reading