070 6006 404

Author Archives: Siriwansa

Mozilla වල default search engine එක Bing වීමේ ඉඩක්…

Mozilla තම Firefox සදහා default search engine එක ලෙසට Microsoft වල Bing භාවිතාව ගැන අත්හදා බැලීම් මට්ටමක සිටින බවට වාර්ථා වෙනවා. එම වාර්ථා පවසන්නේ දැනටමත් තම Firefox desktop භාවිතාකරන්නන්ගේන් 1% ක් පමන මෙම පෙර අත්හද අබැලීම් වල සිටින බවයි. ඔවුන් පවසනවා 2022 පලමු භාගය දක්වා මෙම අත්හදා බැලීම් සැලසුම්ව ඇති …

Continue Reading

Posted in Bing, Google, Mozilla |

Office 2021 ඔක්තෝබර 5 නිකුත්වේ.

Microsoft සමාගමේ ප්‍රධානතම නිකුතුවක් වන Office මෘදුකාංගයේ මීලග සංස්කරනය පිලිබඳව පසුගිය පෙබරවාරියේ නිවේදනය කරන ලදී. එහිදී ඔවුන් පවසා සිටියේ ප්‍රධාන සංස්කරන දෙකකින් එලබෙන නිකුතුව සමන්විත වන බවකි. එනම් Office Long Term Servicing Channel (LTSC) හා Office 2021 ලෙසටයි. මෙම පලමුවැන්න ආයතනය සදහා හා දෙවැන්න සාමාන්‍ය භාවිතාව සදහා ලෙසට පැහැදිලි කර …

Continue Reading

Posted in Microsoft, Office |

Sir Clive Sinclair දිවියෙන් සමුගනී.

පරිණත වූ ගනකය නොහොත් පරිගණකය සාමාන්‍ය භාවිතාකරන්නාගේ මේසය මතට උකුල මතට හෝ අත්ලට ගුලිවීම සරල කථාන්දරයක්ම නොවේ. විශාල මිනිස් කැපවීම් ගොනුවක ප්‍රථිපලයකි. එය ගැන වූ ආකාර්ෂනීයත්වය එම ගමන වේගවත් කරන ලදී. Sir Clive Sinclair යනු මේ අපූර්ව කථාන්දරයේ ප්‍රධාන හැරවුමක් සටහන් කල පෘතුවි වැසියෙකි. මෙතුමන් 1980 කාලයේ බ්‍රිතාන්‍යයේ home computers …

Continue Reading

Posted in invention, pioneer |

Microsoft තම ගිනුම් සදහා අවසර පද භාවිතාව අනවශ්‍ය කෙරේ.

තොරතුරු අවකාශය තුල වන පෞද්ගලිකත්වයන් වෙත පිවිසීමේදී අවසර පද භාවිතය ක්‍රමයෙන් භාවිතයෙන් ගිලිහෙමින් තිබෙන්නෙකි. ප්‍රධාන පෙලේ සියළුම ආයතනයන් මේ වන විටත් මේ සදහා යම් යම් පියවර තබා ඇතුවා සේම වඩාත් සුරක්ෂිත භාවිතාවන් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී. Microsoft ආයතනය පවසන්නේ අද සිට තම ගිනුම් වෙත පිවිසීමට අවසර පද භාවිතාව අවසන් …

Continue Reading

Posted in Microsoft |

iPhone 13 Pro හා iPhone 13 Pro Max නිවේදනය වේ.

Apple ආයතනය මේ වන විට තම iPhone ගොනුවේ මීලග සංස්කරනය නිවේදනය කර තිබෙනවා. iPhone 13 Pro හා iPhone 13 Pro Max ලෙසට වන සංස්කරන දෙකකින් මෙම නිකුතුව සමන්විත වන අතර දියුනු කිරීම් රාශියකින් සමන්විතව ඒවා පැමිනෙන බවට පවසා සිටිනවා. 120Hz high refresh rate සහිත නව ඩිස්ප්ලේ එකක්, දියුනු කල photography …

Continue Reading

Android 12 සූදානම් ..

Google ආයතනය මේ වන විට තම Android 12 වල අවසාන පෙර සංස්කරනය නැතිනම් Android 12 Beta 5 නිකුතුව සිදුකර තිබෙන බවට වාර්ථා වෙනවා, ඔවුන් පවසන්නේ තම මීලග Android නිකුතුව ස්ථාවර මට්ටමක වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Platform Stability මට්ටම වන විට APIs හා app-facing behaviors නැතිනම් මෙහෙයුම් පද්ධතිය සූදානම් තත්වය …

Continue Reading

Posted in Android, Google, OS |

windows11 පිලිබඳව ..

windows11 පිලිබඳව පැහැදිලි කිරීම් ක්‍රමයෙන් Microsoft වෙතින් පලවෙමින් ඇත. ඔවුන් පවසන්නේ windows 11 වලදී ඔවුන් වඩ වඩාත් ආරක්ශිත හා වේගවත් OS භාවිතාවක් සදහා දියුනු කරමින් සිටින බවකි. windows11 හඳුන්වා දෙමින්ම ඔවුන් වඩාත් ආරක්ශිත භාවිතාවක් තහවුරු කරන දෘඩාග අනිවාර්ය ලෙස නිවේදනය කරන ලද අතර එලබෙන මෙහෙයුම් පද්ධතිය භාවිතය සදහා එය System …

Continue Reading

Posted in Microsoft, OS, windows 11 |

NASA වෙතින් Flying Taxis.

කාර්ය බහුල නගර වල මාවත් පිරී ඉතිරී ගොසිනි. නිශ්චිත කාල වේලා සැලසුමකට එකගව කර්ය බහුල පුර වැසියෙකුට තව දුරටත් ඒවායේ වන මාර්ග පද්ධතිය භාවිතය ගැටළුවක් වෙමින් තිබේ. NASA ආයතනය පවසන්නේ මේ සදහා වන විසදුමක් ලෙසට ලග දුර Flying Taxis සදහා වන විසඳුමට අදාල අත්හදා බැලීම් වල තමන් වන බවටයි. all-electric …

Continue Reading

Posted in NASA |

windows 11 ..

Microsoft පවසන්නේ තම මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය නිකුතුවට සුදනම් බවයි. ඔවුන් පවසන්නේ windows 11 සදහා සුදුසුකම් ලබා ඇති පරිගණක වෙත නව මෙහෙයුම් පද්ධතිය ලගාවීම ඔක්තෝබර 5 සිට සිදුවන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එලබෙන වසරේ මැද භාගය වන තෙක් මෙම උස්තල ගැන්වීම සිදුවන්නේ ක්‍රමාන කූලව බවයි. බොහෝ දෙනාගේ සිත් දිනාගත් …

Continue Reading

Posted in Microsoft, OS, windows 11 |

windows 365

ක්ලවුඩ් මූලික තොරතුරු තාක්ෂණ භාවිතාව ආගන්තුකයක්ම නොවේ. මේ වන විටත් බහුල භාවිතාවක් වූ Office 365 මේ සදහා හොඳම උදාහරණ වලින් එකකි. නවතම උදාරණයක් වන්නට නියමිතව ඇති එලිදැක්වීමක පෙර කරුණු දැන් දැන් ප්‍රකාශයට පත් වෙමින් ඇත. ඒ නම් WINDOWS 365 නැතිනම් ක්ලවුඩ් මූලික windows මෙහෙයුම් පද්ධති පැමිනීමක් පිලිබඳවය. ඔවුන් පැහැදිලි කරන්නේ …

Continue Reading

TPM (Trusted Platform Module)

මේ වන විට windows 11 නිල ලෙසට නිවදනය වී ඇත. Microsoft ආයතනය පවසන්නේ නව මෙහෙයුම් පද්ධතිය ඉල්ලා සිටින දෘඩාංගමය අවශ්‍යතවයන්ට යටත්ව ඔනෑම භාවිතාකරන්නෙකුට නව මෙහෙයුම් පද්ධතිය සදහා පිවිසීමට හැකි වනු ඇත. ඒ අනූව බොහෝ විට windows 11 වල WIndows Insider සංස්කරනය එලබෙන සතියේත් එහි සාමාන්‍ය නිකුතුව ඔක්තෝබර-දෙසැම්බර අතරත් සිදුවන්නට ඉඩ …

Continue Reading

windows 11 ඇන්ඩ්‍රොයිඩ් ඇප් මිත්‍ර එකක් වනු ඇත.

windows 11 නිකතුව 64 bit සංස්කරනයකින් පමනක් සමන්විත වන අතර Microsoft ආයතනය පවසන්නේ එය Android ඇප් සමග මුල් ස්වභාවයෙන්ම මිත්‍ර එකක් වනු ඇති බවයි. ඒ අනූව TikTok, Pinterest, Kindle වැනි ඇප් නව මෙහෙයුම් පද්ධතිය සමග මිත්‍රව කටයුතු කරන්නට සූදානම් සේම ඇනෙකුත් windows app සේම pin to taskbar, snap , resize …

Continue Reading

Posted in Android, OS, Windows, windows 11 |