Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Author Archives: Siriwansa

ඉදිරියේදී Firefox බ්‍රවුසරයේ default සෙයුම් යාන්ත්‍රනය Yahoo වනු ඇත..

  Mozilla තම Firefox බ්‍රවුසරයේ default ආකාරයේ සෙයුම් යාන්ත්‍රනය ලෙසට 2004 සිට යොදා ගනු ලැබුවේ Google සෙයුම් යාන්ත්‍රනය වන අතර ඒසදහා Mozilla වෙතට වාර්ෂිකව ගූගල් වෙතින් ඩොලර් මිලියන 300 දක්වා ඉහල ගෙවීමක් ලබන ලදී. නමුත් Mozilla ආයතනය පවසන්නේ එලබෙන දෙසැම්බරයේ සිට තම Firefox බ්‍රවුසරයේ default engine ලෙසට ඉදිරි වසර පහ සදහා …

Continue Reading

Posted in Browser | Leave a reply

ව්‍යාජ tech support ආයතනයන් පාලනයට පියවර…..

  තොරතුරු ලෝකය මත පවතින ප්‍රධාන ආකාරයේ ආයතනයන් හෝ සේවාවන් වර්ග දෙකක් වේ. එක් කොටසක් යහපත් හා වගකීමක් ඇති නෛතිකව ක්‍රියාත්මක වන ආයතනයන් වන අතර අනෙක් කොටස නෛතික නොවන අයහපත් අරමුනින් ක්‍රියාත්මක වෙමින් සිටින දෑ වේ. නමුත් තවත් වැදගත් කොටසක් මග හැරෙමින් ඇත. එනම් අවස්ථානුකූලව මේ ස්වරූපයන් අතර දෝලනය වන ඒවාය. …

Continue Reading

Samsung වෙතින් පූර්න නම්‍ය තිර දුරකතනය 2015 අග එනවා…

  Samsung ආයතන මේ වන විට ස්තීරවම පවසා සිටින්නේ 2015 අවසානය වන විට සම්පූර්නයෙන්ම නම්‍ය (flexible) displays සහිත දුරකථනය පැමිනෙන්නට නියමිත බවකි. මෙම ආයතනය මීට දෑ වසරකට පෙර මෙහි prototype දැක්මක් ඉදිරිපත්කර තිබුනද තවමත් වෙළඳ පොල වෙතට නිකුත්කර ඇත්තේ සුලු නම්‍ය බවක් සහිත තිර සමග එන දුරකථනයක් පමනී. අයතනයේ විධායකයෙකු පැහැදිලි …

Continue Reading

නොමිළේ ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංගයක්….

  අඩු බලැති පරිගණකයේදී උවත් සැහෙන දුරකට හොඳින් ක්‍රියාත්මකවන නොමිළේ ලබාගත හැකි මෘදුකාංග අතර වඩාත් සාර්ථක ආරක්ශක මෘදුකාංගයක් ලෙසට සැලකෙන Avast ආරක්ශක මෘදුකාංගය වඩාත් දියුනු කල ආරක්ශක අංගයන් කිහිපයකින්ම සමන්විතව පැමින ඇති බවටයි නිවේදනය වන්නේ.AutoSandbox පහසුව සැලසහිත ගොනු සදහා වඩාත් සාර්ථව හඳුනා ගැනීමේ හැකියාව වැඩි දියුනු කරන ලද  cloud scanning පහසුව …

Continue Reading

Posted in Software | Leave a reply

Whatsapp වෙතට end to end ආකාරයට encryption පැමිනේ…..

  NSA සිදුවීම තොරතුරු ලෝකය මතට අවධියක් ගෙනෙන්නට කටයුතු කෙරෙනි. Edward Snowden ගේ හෙලිදරව්වක මූලිකව ඇරබුනු මෙම සිද්ධිය තොරතුරු ලොකයේ ප්‍රථම අනවසරව දත්ත ‍රැස්කීර්ම මත පදනම් නොවූවද එය බොහෝ දෙනාගේ අවධානය ලබා ගන්නට සමත්විය. තොරතුරු තාක්ෂනයට සම්බන්ද ප්‍රධාන පෙලේ ආයතනයන් සියල්ලම තම සේවාවල් ඔස්සේ ගමන් කෙරෙන භාවිතාකරන්නන්ගේ දත්ත ගොනු වල ආරක්ශාව …

Continue Reading

Posted in Privacy | Tagged | Leave a reply

පසු තොරතුරු යුගය….

  පසු තොරතුරු යුගය විවිධ ආකාරයට අර්ථ දක්වනු දක්නට පුලුවන්. කෙසේ මුත් මා එය දකින්නේ තාක්ශනයක් ලෙසට එය දිදුලන යුගයේ සිට භාවිතාවක් ලෙසට තීරනාත්මක වන යුගය ලෙසටය. සැබවින්ම එය තාක්ශනයකි. තාක්ශනයක් ලෙසට දිදුලන යුගයේදී එය මිනිසා වෙතට අත්පත්කර දී ඇති වටිනාකම් බොහෝය. දෛනික ජීවිතය වටා වූ බොහෝ මිනිස් හැකියාවන් තියුනු වේගවත් …

Continue Reading

තවදුරටත් Digital අනන්‍යතාවය සැගවීමට උත්සාහ කිරීම නිෂ්පල කාරනාවකි!!

  සමහර වෙලාවට අපි හිතනවට වඩා වේගයෙන් තොරතුරු ලෝකය අපව වෙලා ගන්නවා.හිතන්න ඔබ උසස් අධ්‍යාපන ආයතනයක සිසුවෙක් කියලා. කලාතුරකින් කෙනෙක් හැටියට ඔබ ප්‍රතිපත්තියක් රකිනවා Online ආකාරයට කිසිම අනන්‍යතාවයක් ගොඩනගා නොගන්නා කෙනෙක් වීමට. ඔබේ මිතුරන් සමාජ ජාලාවලට යන එනවා ඔබ කිසිසේත්ම යන්නෙ නැහැ. ඔවුන් ක්ශනික පනිවිඬ සේවාවන් භාවිතාකරනවා ඔබ නැහැ. අඩුතරමින් …

Continue Reading

Google සමස්ථ ආයතනයක් ලෙසටද චලනය වෙමින් සිටී….

  Google තොරතුරු ලෝකය මත විසල් අනන්‍යතාවයකි. නෙක ආකරය ගත් සේවාවන් රාශියක් වෙබ් අවකාශයට ගෙනෙන වෙළඳ නාමයකි. සෙයුම් යාන්තරනයකි , ඊමේල් සේවාවකි , මොබයිල් මෙහෙයුම් පද්ධතියක් ගෙනෙන්නෙකි , බ්ලොග් අවකාශ සේවාවක් ලබාදෙන්නෙකි , තොරතුරු භාවිතාව සාම්ප්‍රධායික රාමුවෙන් ඔබ්බට ගෙනයන්නට සමත් දත්ත උපාංග නිෂ්පාදනයට එලබ සිටිනෙකි. මෙකී නොකී නෙක ආකාරයේ සේවාවන් හා …

Continue Reading

Posted in Google | Leave a reply

Android ද නැතිනම් iOS ද යන්න විමසන්නට සහය සටහනක්…

   වෙළඳ පොල තුලදී ස්මාර්ට් මට්ටමේ දුරකථනයක් තොරාගන්නට යාමේදී හමුව ගැටලු අතර iOS ද නැතිනම් Android ද යන්න සුලබව හමුවන ගැටලුවකි. මිළ පිලිබදව සාධකය නොසලකමින් උපාංගයේ භාවිතාවන මෙහෙයුම් පද්ධතිය පිලිබදව විමසන විටදී වැදගත්විය හැකි කාරනා කිහිපයක් සලකා බලන්නට මෙම සටහනේදී උත්සාහ කරමු. 2007දී iPhone එක සමග හදුනවා දුන් iOS මෙහෙයුම් …

Continue Reading

Posted in iOS | Leave a reply

Photoවක සැඟව එන Zeus banking ට්‍රෝජනය……

  Zeus නම් banking trojan මෘදුකාංගයේ නව සංස්කරනයක් මේ වන විට භාවිතයට පිවිසෙමින් ඇති බවට හදාරන්නන් වෙතින් පලවෙමින් තිබෙනවා. digital photoවක සැගවෙමින් පැමිනිය හැකි මෙම අනතුර steganography ලෙසටයි නම්කර සිටින්නේ. Zeus යනු වඩාත් හානිකර online ආකාරයේ බැංකු කටයුතු වලදී භාවිතාවන තොරතුරු සොරා ගන්නට මෙන්ම එම login තොරතුරු ඔස්සේ එම ගිනුම්වලට …

Continue Reading

Posted in Malware | Leave a reply

ධාවනය වන වාහනයක සිටත් සුපිරි බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවක් ලගදීම -බ්‍රිතානය පුවතක්-

  තවමත් ධාවනය වෙමින් ඇති වාහනයක සිට අන්තර්ජාලය ඇසුරු කිරීම වේගය අතින් ඉතා අඩු සබදතාවයක් ඔස්සේ කරන්නට සිදුව තිබීම මහත් අපහසුතාවයන් කැදවන්නකි. එම කටයුත්ත වාහනයකදී වන විට Mobile Dongle එකක හෝ ගුවන්යානාවකදී නම් entertainment console වැනි විටක මිළ අධික භාවිතාවක් මත යැපීමක් බවට පත්වෙයි. හදාරන්නන් පවසන්නේ සැතපුම් 22,300ක් ඉහල අහසෙයි රදවන …

Continue Reading

PayPal වෙතින් Microsoft ecosystem වෙතට payment service එකක්…

  PayPal වල payment service සදහා සහය දක්වන triangular dongle එකක් Windows හා Windows Phone වල ecosystem වෙතට පැමිනෙන්නට කඩිනමින් සූදානම් වෙමින් සිටින බවට තොරතුරු හෙලි වනවා. දුරකථනය සමග පැමිනෙන 3.5mm ප්‍රමානයේ headphone jack සබදතාවයට ගැලපෙන ආකාරයට නිමව එන මෙම උපාංගයට credit, debit card වල වන magnetic strip කියවීමේ හැකියාව සමග …

Continue Reading