Amazon පවසන්නේ 2024 වන විට UK වලදී drone ආකාරයට භාණ්ඩ ප්‍රවාඅහනයර තමන් සූදානම් බවකි. ඔවුන් පවසන්නේ තම නව Air service වලදී රත්තල් 5ට අඩු බරති පාර්සල් මූලස්ථානයේ සිට පැයක දුරක් දක්වා මුල් අදියරේදී ප්‍රවාහනයට තමන් සූදානම් බවයි. Amazon වැඩි දුරටත් පවසන්නේ එක ස්ථානයකින් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන මෙම සේවාව සදහා …

More