පසුගිය දිනවලදී ඉන්දීය Central Bureau of Investigation (CBI) විසින් UK, Canada, Germany, Australia, Spain, US යන රටවල් ඉලක්කව ක්‍රියාත්මක වුනු 76 scam centres වටලා අක්‍රිය කර දමන්නට කටයුතු කර ඇති බවට වාර්ථා වනවා. මේ සදහා පදනම්ව තිබෙන්නේ Amazon, Microsoft වැනි ආයතනයන් වල සේවාවන් ආශ්‍රිතව ව්‍යාජ ඇමතුම් ලබා දී ගොදුරු කරගන්නන් …

More