Google ආයතනය අද Android 12 නිකුත්කරන්නට නියමිතය. Pixel 3 සිට ඉහලට වන ප්‍රමුකතාවය ඔස්සේ මෙම නිකුතුව ඉදිරියට ගලා යන්නට නියමිත අතර “Material You” මත පදනම්ව පැමිනෙන නව නිකුතුවේදී personality, privacy සහ ease of use යන සංකල්ප මත කල දියුනු කිරීම් රාශියක් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. Google වැඩි දුරටත් පවසන්නේ ඔබ …
Continue Reading











