070 6006 404

Category: Security

Apple සමග එන Lockdown Mode එක.

Apple නිවේදනය කරන්නේ iOS 16, iPadOS 16, හා macOS වල සිට Lockdown Mode නම් අධිආරක්ෂිත optional protection එකක් එක් කරන්නට තමන් කටයුතු කරන බවයි. මෙම ටූලය පැහැදිලි කරන ඔවුන් පවසන්නේ මෙම අංගය advanced attacks ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වෙමින් Messages වලදී attachment වලකන්නට, Web browsing වලදී just-in-time (JIT) JavaScript compilation ආදිය …

Continue Reading

Posted in Apple, Security | Tagged , , , |

අරක්ෂිත තොරතුරු සැරියකට..

අන්තර්ජාලය මත යැපීම වැඩි වන විට සිදුවන තවත් එක් රිනාත්මක ස්වභාවයක් වන්නේ වැඩි වැඩි යෙන් සයිබර් අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම්ද වැඩි වීම හා සංකීර්න වීමය. බොහෝ අපරාධකරුවන්ගේ උපංක්‍රම අතර ඒ ඒ උපාංග සදහා වන තාක්ෂණික දුර්වලතා අදාල නිෂ්පාදකයින් හඳුනාගෙන පිලිසකර නිකුත් කරන්නට පෙර අපරධකරුවන් හඳුනාගෙන ඒ ඔස්සේ අනවසර කටයුතු වලට යොද ගැනීම …

Continue Reading

Google Chrome 103 සදහා emergency security update නිකුතුවක්.

Google Chrome 103 සංස්කරනය පසු ගිය දා වැඩි අවධානයක් ලබා ගත්තේ ගෙනවිත්න් තිබූ නවාංග කිහිපයකම භාවිතාකරන්නන්ගේ වැඩි අවධානයක් ලබා ගන්නට සමත්වීම නිසාය. ඒවා අතර pre-rendering mechanism ඔස්සේ වේගවත් වෙබ් අඩවි භාවිතාවක් ගෙන ඒම මෙන්ම වෙබ් ඇප්ස් සදහා පහසුවෙන් local fonts භාවිතයට ඉඩ සැලසීම වැනි අංගයන් විය. මේ වන විට Google …

Continue Reading

Windows 11 update KB5014019 සමග Trend Micro ransomware protection වලට බාදා ගෙනෙන බව..

ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන Trend Micro පවසන්නේ මෑතදී නිකුත්වූ Windows 11 update (KB5014019) නම් optional යාවත්කාලීනයත් සමග තම ආරක්ශක මෘදුකාංග අංගයක් වන ransomware protection සදහා වන භාවිතාවන්ට හානිකර බවක් හඳුනාගෙන ඇති බවකි. පෙර කී optional යාවත්කාලීනය Microsoft Windows 11 හෝ Windows 2022 ඉලක්කව පැමීන ඇති අතර එම ආයතනය පවසන්නේ …

Continue Reading

මතකයෙන්, භාවිතයෙන් ගිලිහෙන ඊමේල හානිකර විය හැක.

Email යනු අද වන විට සාමාන්‍ය භාවිතාවකි. ඉතිහාසය පවසන්නේ එක් කලක අන්තර්ජාලය වෙත භාවිතාකරන්නන් කැඳවන්නට තරම් ආකර්ෂනීය භාවිතාවක්ව එය තිබූ බවකි. කෙසේ වෙතත් අද වන විට බොහෝ භාවිතාකරන්නන් එක් Emailලිපිනයක් වෙනුවට කිහිපයක් භාවිතාකිරීම සාමාන්‍ය කරුනකි. හදාරන්නන් පවසන්නේ සමහර විටක මෙම බහුල email භාවිතාව හානිකර ලෙසට බලපාන අවස්ථා රාශියක් බවයි. ඒ …

Continue Reading

“ALIEN” නම් spyware ව

Android භාවිතාකරන්නන් සදහා යලිත් අනතුරු ඇගවීමක් සිදුවෙමින් තිබෙනවා. හදාරන්නන් පැහැදිල්;ඉ කරන්නේ “ALIEN” නම් spyware ව ඇසුරින් “PREDATOR” නම් malware / virus එකක පැතිරීම සිදුවෙමින් තිබෙන බවයි. මෙම spyware ව Cytrox නම් North Macedonia නු ආයතනයක දී නිපදවා විවිධ කන්ඩායම් කිහිපයකට විකුනා ඇති අතර ඔවුන් තල කිහිපයකදී ලොවපුරා බෙදාහරින්නට කටයුතු කරමින් …

Continue Reading

Posted in Android, Malware, Security, virus | Tagged , |

ආරක්ෂිතව දත්ත සැරියකට..

අන්තර්ජාල සේවා සපයන ආයතනයන්ට අවශ්‍ය වන්නේ වැඩි වැඩියෙන් දත්ත නැතිනම් Data භාවිතා කරන්නට පොලබවන්නටය. තවත් දෙසකින් OS, මෙන්ම apps වලට අවශ්‍ය වන්නේ වැඩි වැඩියෙන් තම භාවිතාව කරන්නට කටයුතු සැලසීමය. ඔබගේ පලමුකාරිය විය යුත්තේ මෙම භාවිතාවන්ට ඔබ ගැන තොරතුරු ‍රැස්කරගැනීම සීමා කිරීමය. පලමු පියවරේදී අලුත් දුරකථනය සංක්‍රියකරන මොහොතේදී සිටම ඔබ ගැන …

Continue Reading

අවසර පදය යනු …

අවසර පදය යනු අන්තර්ජාලය මත පොදු අවකාශයෙන් ඔබගේ පෞද්ගලික අවකාශය වෙන්කර තබන අගුලයි. ඒ නිසාම එය ආරක්ශාකාරී පෙර නිගමනයට අපහසු එකක් වීම අත්‍යාවශ්‍යය. තවත් දෙසකින් අද වන විට අන්තර්ජාලයමතදී ඔබගේ පෞද්ගලිකත්වය අවසරය මතම යැපීම ඉක්මවා ඇත. විටක එය ඔබගේ දෙවන උපාංගයක් වෙතට ලැබෙන දෙවන අවසර පදයකින් තහවුරු කරන්නට සිදුවිය හැක. …

Continue Reading

ඉන්දියාව VPN තොරතුරු ගබඩාකර අවශ්‍යවිට ලබාදීම අනිවාර්ය කරයි.

ඉන්දියාව VPN providers වෙතට නිකුත්කරන නිවේදනයකින් පවසා සිටින්නේ තම සේවාව ලබන්නන් පිලිබන්දව වසර පහක තොරතුරු ගබඩා කර තබා ගන්නත් අවශ්‍ය විටක ඒවා රජය සමග බෙදාහදාගන්නට සූදානම් විය යුතු බවකි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මෙම නියමය VPN providers ලා ප්‍රමුකව Data Centres, Virtual Private Server (VPS) මෙන්ම Cloud Service providers යන …

Continue Reading

Google විසින් 190,000 malicious developers තහනම් කරයි.

Play Store වලදී Privacy සහ security ප්‍රමුක අවධානය වෙමින් ඇති බවට Google පවසනවා. ඔවුන් පසුගියදා නිවේදනය කර සිටියේ third-party call recording apps ඉවත්කරන්නට තිර්රනය කර ඇති බවකි. එසේම ඔවුන් “data safety” අංගය ඔස්සේ developers ලා වෙතට දන්වා සිටියේ user data සමග කටයුතු කිරීමේදී වඩාත් විනිවිධව කටයුතු කරන්නට වන බවයි. Google …

Continue Reading

Posted in app, Google, Security |

Android devices වල Dec 2021 වලට පෙර Security Patch සදහා අනතුරු ඇගවේ.

අනතුරු ඇගවීමකින් කියවෙන්නේ Android devices වල Security Patch සංස්කරන Dec 2021 ට පෙර නම් තිබෙන්නේ ඇපල් වල Lossless Audio Codec (ALAC) සක්‍රිය මට්ටමේ වන විට security risk එකක වන බවයි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මිලියන ගනනක් වන Android devices වල සංයුත්තව ඇත්තේ MediaTek නැතිනම් Qualcomm chipset නම් “Out-of-Bounds” ආකාරයේ security vulnerability …

Continue Reading

Posted in Security | Tagged , |