070 6006 404

Category: Security

Windows වෙතින් MSDT ද සමුගනු ඇත.

Microsoft සමාගම තම Windows මෙහෙයුම් පද්ධතිය වෙතට තීරනාත්මක වෙනස් කම් රාශියක් අත්හදා බලමින් සිටින කාලයක් පසුකරමින් සිටී. Windows 11 සමග එලබෙන ප්‍රධාන යාවත්කාලීන සමග මෙන්ම මීලග මෙහෙයුම්පද්ධති නිකුතුව වෙතැයි බලාපෝරොත්තුව වන Windows 12 සදහා මෙවා සංයුත්ත වනු ඇත් බවට දැනට මත් ඉගිපල වෙමින් තිබේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows පරිසරය වෙතින් …

Continue Reading→

Cybersecurity වෙළඳපොල ඉහලට.

හදාරන්නන් පවසන්නේ cybersecurity වෙළඳ පොල වසරින් වසර 15.9% ක වර්ධනයක් වාර්ථ කරමින් සිටින බවයි. Canalys ට අනූව පසුගිය quarter වල $17.8 billion ක අදායමක් වාර්ථා කලද සුළු හා මධ්‍යම පරිමාණයේ ආයතන වල නම් ඒසදහා වන වියදම පාලනය කිරීමක් දක්වනට ලැබෙන බවකි. එසේම ඔවුන් පූර්ව නිගමණය කරන්නේ එලබෙන මාස 12 තුලදීද …

Continue Reading→

Posted in Security | Tagged |

End-to-end encryption ආරක්ශාව

End-to-end encryption ආරක්ශාව ගැන ප්‍රතිමතයක් තවමත් තවමත් පිලිගත් මට්ටමක නැත. එනම් එය ගෙනෙන ආරක්ශාව ගැන තවමත් විවාදයක් නැති මට්ටමක පවතී. ඔබේ දත්ත උපාංගයෙන් මුදා හරින හෝ එහි ගබඩා වන sensitive information සහිත data ගොනුවක් වෙනු වෙන් තවමත් විස්වාසය තැබිය හැකි මට්ටමක එය පවතී. එනම් privacy tool එකක් ලෙසට එය තවමත් …

Continue Reading→

Posted in Security |

Chrome 108 සමග passkeys සහය පැමින ඇත.

අද වන විට සාමාන්‍ය භාවිතාකරන්නෙකුට පවා password සැතිනම් අවසර පද ගැටළුවක් වී තිබේ. ඒවා සාර්ථක භාවිතාවක් වීමටනම් ඉල්ලා සිටින සංකීර්න බවත්, සංක්‍යවෙන් වැඩි වීමත් ඉදිරියේ මහත් අපහසුතාවයක් ගෙනෙනු දැකිය හැකිය. එම තත්වයට විසඳුමක් ලෙසට password managers භාවිතාවට පැමිනි අතර ඒවායේ වන නෙක දුර්වලකම් ඉදිරියේ සමහර විටක අනතුර වඩාත් පුළුල් වනු …

Continue Reading→

Posted in Google, Security | Tagged , |

Google Play Protect

Google මතක්කර සිටින්නේ තම Google Play Protect ඇප් එක තම Android phones වල ස්ථාපිතව හා සංක්‍රියව තබා ගැනීම වැදගත් ආරක්ශක පියවරක් වනු ඇති බවයි. නොමිළේ ලැබෙන මෙම ඇප් පහසුව ඔස්සේ ඔබට එල්ල විය හැකි hack attacks වලින් වලකා ලන්නට සහය වනු ඇති බවටයි පවසන්නේ. එසේම data private වලටද මෙම app …

Continue Reading→

Posted in Google, Security | Tagged |

Bypass Android lock screen හැකියාවක් නිරාවරනයවේ.

Cybersecurity researcher David Schütz පසුගිය දාක පවසා සිටියේ තමන් Google Pixel 6 හා Pixel 5 smartphones වලට physical access ඇති අයෙකුට lock screen එක මගහැර යන්නට පහසු බව හදිස්සියේ නිරාවරනය වූ බවකි. ඔහු පැහැදිලි කලේ පියවරවල් කිහිපයකින් විනාඩි කිහිපයකදී තමන් මේ බව අත්විඳින්නට සමත් වූ බවකි. පසුව Google පවසා සිටියේ …

Continue Reading→

Posted in Android, Security |

සයිබර් පහර දෙන්නන් ගෙන් ගැලවී සිටිමු.

හදාරන්නන් පවසන්නේ SMS ඇතුළු කෙටි පනිවිඬ සේවා ඔස්සේ විධිමත් ආයතනයන් ඔබගේ තොරතුරු විමසන්නේ නැති බවයි. ඔවුන් යෝජනා කරන්නේ එවන් ආයතනයක් නියෝජනය කරමින් ඔබට කෙටි පනිවිඩයක් තොරතුරු විමසා පැමිනෙන්නේ නම් අදාල ආයතනයෙන් දුරකථන ඇමතුමකින් හෝ ඔවුනගේ කාර්යාලීය Email ලිපිනය ඔස්සේ විම්සා තහවුරු කරගෙන ඉදිරියට යාම වැදගත් බවයි. විශේෂයෙන් ඔබට ලැබෙන වාසියක් …

Continue Reading→

Posted in cyber-criminal, Security |

Multi-factor authentication

Multi-factor authentication නැතිනම් බහු විධ තහවුරුව අත්‍යාවශ්‍ය ‍රැකවරනයක් වෙමින් තිබේ. බොහෝ භාවිතාකරන්නන් විස්වාසය තබන සංකීර්න Password එක තව දුරටත් ඉහල සිවාසනීය ‍රැකවරනයක් ගෙනෙන්නක් නොවේ. සරලව තත්වය පහදන්නේ නම් සංකීර්ණතම අවසර පදයක් යනු නිගමනයට වඩාත් කල් ගත වන්නක් මිස ඊට ඉහල නිශ්චිතයක් නොවේ යන්නය. මේ තත්වය වෙතට වන හොඳම පිලිතුරක් වන්නේ …

Continue Reading→

Posted in Security | Tagged |

නව ‘Azov’ නම් ransomware ව.

හදාරන්නන් Azov නම් ransomware ආකාරයේ හානිකරය පිලිබන්දව පවසන්නේ දෙසතියක සිට දක්නට ලැබෙන එකක් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙය adware bundles, pirated software downloads, නැතිනම් key generators වැනි ආකාරවලින් ඔබ වෙතට පැමිනෙන්නට ඉඩ ඇති බවකි. සාර්ථක ආසාධිතයන් වෙතට පවසන්නේ decrypt සදහා කිසිසේත්ම සම්බඳයක් නැති කිහිපදෙනෙකු වෙතට සම්බන්ද වීමට උවත් ඔවුන් මේ …

Continue Reading→

Posted in Malware, Security | Tagged , |

ආරක්ෂිත DIGITAL අනන්‍යතාවයක් සදහා.

ඔබේ Digital අනන්‍යතා වටා වන ආරක්ෂක මුර ගල් තුනක් ප්‍රධාන වේ. සංකීර්ණ අවසර පදය මින් පැරණිතම හා බහුලතම භාවිතාව වේ, අමතක නොකල යුතුම කාරනාවක් වන්නේ ඔනෑම සංකීර්ණ අවසර පදයක් වෙතට පිවිසීම සදහා මේ වන විට බාදකය වන්නේ අවශ්‍ය කාලය පමනක්ය යන්න හදාරන්නන් නැවත නැවත තහවුරු කරමින් සිටීමය. එනම් ඉලක්කම්, සංකේථ …

Continue Reading→

PayPal ද passkeys සමග එක්වේ.

PayPal නිවේදනය කරන්නේ ඔවුන්ද passwordless යුගය වෙතට පිවිසෙන්නට කටයුතු කර ඇති බවයි. passkeys ඔස්සේ ගොඩ නැගෙන මෙම නව භාවිතාව නිසා පැමිනෙන්නන්ට සංකීර්න අවසර පද මතක තබාගැනීමේ අවශ්‍යතාවය අවසන් වන අතර PayPal පවසන්නේ ආරම්භයේදී මෙම පහසුව iPhone, iPad, Mac වෙතට සහය දක්වන අතර ක්‍රමයෙන් ලෝකය පුරා භාවිතාකරන්නන් වෙතට ගෙන යන්නට කටයුතු …

Continue Reading→

Posted in PayPal, Security | Tagged , |

Android 12 වල සිට ඔබ සුරකින “corner alert”

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ වන අංග සංක්‍රිය කරවන හෝ සංක්‍රියකරවන්නට අනුමැතිය දෙන අය වන්නේ ඔබම පමනක් බව ඔබගේ විස්වාසය වනු ඇත. එහෙත් හැමවිටම එසේම නොවේ. ඔබගෙන් සොරා ගන්නා අවසරයක් මත නැතිනම් එම උපකරනය හොඳින් ආසාධිත නම් ඔබගෙන් අවසරයක් නොමැතිව උවත් එහි වන අංගයන් සංක්‍රිය කරවන්නට කටයුතු වන අවස්ථා තිබිය හැක. විශේෂයෙන් …

Continue Reading→

Posted in Android, Security | Tagged , |