070 6006 404

Category: Security

Core Isolation’s Memory Integrity protection

Windows 11 බොහෝ දුරට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති අතර තීරනාත්මක හැරවුමක සටහන් දැනටමත් පෙන්වමින් සිටී. මේ වන විට එහි Windows 11 2022 Update (22H2) සංස්කරනය නිකුත්ව ඇති අතර ඒ සමග පැමින ඇති ආරක්ශක අංගයක් වන්නේ Core Isolation’s Memory Integrity protection ලෙසට නම් වන core activities හුදකලා කරමින් malicious programs වලින් වලකා …

Continue Reading→

Google වල Family Link app ඔස්සේ දරුවාගේ වැඩි ආරක්ශාවක්.

Google පවසන්නේ වසර පහකට පමන පෙර හඳුන්වා දුන් Family Link app එක ඔස්සේ තම දරුවන්ගේ app purchases, screen time, set restrictions, supervise app data permissions වැනි පහසුකම් වලට අමතරව අළුතින් හඳුන්වා දුන් Locations tab ඔස්සේ දුරරුවන්ගේ location , battery percentage පමනක් නොව ring the devices වැනි විධානයක් ඔස්සේ දරුවන්ගේ ස්ථානයන් …

Continue Reading→

Posted in Security | Tagged |

Google ගෙනෙන passkey හැකියාව.

Google නිවේදනය කරන්නේ තම Android හා Chrome වෙතට passkey සහය ගෙන ඒම පියවරින් පියවරට සූදානම් වෙමින් ඇති බවයි. ඒ අනූව developers මට්ටමින් මෙම technology ය Google Play Services beta හා Chrome Canary වෙතටත් websites / apps වෙතටත් ගෙන ඒම ආරම්භව තිබෙනවා. ලොව ප්‍රධානතම සෙවුම් යන්ත්‍ර හිමිකරුවන් විසින් මෙම හැකියාව stable …

Continue Reading→

Posted in Google, Security | Tagged |

සංකීර්න අවසර පදයක අවශ්‍යතාවය

සංකීර්න අවසර පදයක අවශ්‍යතාවය කිසිවිටක්හ් අවසන් නොවන තිපාසයක් බඳුය. එනම් සංකීර්න අවසර පදයක් යනු පහර දෙන්නෙකුට අත්පත් කරගන්නට සෑහෙන කාලයක් යන්නට නියමිත භාවිතාවක් පමනී. මේ උපකල්පනයට අනූව කිසිසේත්ම සරල යොදුමක් භාවිහා නොකිරීමත්, භවිතාකරන්නාගේ ප්‍රසිද්ධ තොරතුරක් එනම් වාහන අංකයක් නැති නම් දුරකථන අංකයක් මෙන්ම සමහර විට උපන්දිනය වැන්නක් භාවිතා නොකිරීමත් අවසානයේ …

Continue Reading→

Posted in password, Security |

HP Support Assistant වලට පිලිසකර සංස්කරනයක්.

HP නිවේදනය කර සිටින්නේ තම HP Support Assistan නම් software utility යේ හඳුනාගත් security vulnerabilityයක් සදහා HP Support Assistant version 9.11 ලෙසට සැකසුම් නිකුතුවක් නිකුත් කර ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ DLL hijacking ආකාරයේ හානිකර ක්‍රියාකාරකමක් සදහා මෙම සැකසුම වන බවයි. මෙම HP Support Assistant ඔස්සේ භාවිතාකරන්නන් හට උපකරනයේ performance …

Continue Reading→

Posted in Security | Tagged |

Android වල එන ‘red alert’

Google පවසන්නේ Android වල Chrome භාවිතයේදී Safe Browsing සහතික කිරීම සදහා එන ‘red alert’ එක පිලිබඳව සැලකිලිමත්වීම ඉතා වැදගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව security settings සමග එන “The site ahead contains malware.” වැනි pop-up භාවිතාකරන්නන්ගේ ආරක්ෂාව සදහා ඉතා වැදගත් බවයි. එවන් අනතුරු ඇගවීමක් ඉදිරියේ තව දුරටත් එම වෙබ් අඩවිය …

Continue Reading→

Android 13 වල නව security feature ඉක්මවා යමින් ඇත.

හදාරන්නන් අනතුරු අගවමින් පවසන්නේ Android 13 ගෙනෙන නවතම ආරක්ෂකාංගයක් වන ‘Restricted setting’ ඉක්මවා යන්නට සමත්ව තිබෙන බවයි. Google ආයතනය තම Android 13 මුදා හැරීම Google Pixel devices වලින් අරම්භ කරනු ලැබුවා. Google ආයතනය මෙම මුදා හැරීමත් සමග පවසා සිටියේ බරපතල ලෙස ආරක්ෂිත බවට අභියෝගකරන Android permissions ලබා ගැනීම ඉහල මට්ටමකින් …

Continue Reading→

macOS, iOS, iPadOS සදහා හදිස්සි යාවත්කාලීනයක්.

Apple මේ වන විට තම iPhone, iPad, සහ Macs සදහා වන මෙහෙයුම් පද්ධති වලට major updates එකකට ආසන්නව සිටී. අයතනය නිවේදනය කරන්නේ iOS 16 ට පෙර macOS, iOS, සහ iPadOS සදහා minor update එකක් නිකුත් කර ඇති බවයි. ඒ අනූව Apple ආයතනය macOS 12.5.1, iOS 15.6.1, සහ iPadOS 15.6.1 නමින් …

Continue Reading→

Posted in Apple, iOS, mac OS, Security | Tagged , |

Microsoft Defender යලි ඉහලට. – AV-TEST rankings

AV-TEST වෙතින් පැමිනෙන June 2022 වලට අදාල rankings වාර්ථාව පවසන්නේ Microsoft වල Microsoft Defender නැවත තරගකාරී මට්ටමකට පැමින ඇති බවයි. ඔවුන්ගේ මෙම වාර්ථාවට පදනම් වන්නේ Protection, Performance, Usability යන අංග තුනක් යටතේ එක් අංගයකට ලකුනු 6ක උපරිමයකට යටත්ව කරන ඇගයීම් වල එකතුවක් වන අතර 19 antivirus products සමග කරන එම …

Continue Reading→

Posted in Microsoft, Microsoft Defender, Security | Tagged |

Google වල Password Checkup

අවසර පද සොරා ගැනීම නිරන්තර අභියෝගයකි. අද වන විට බහුලව ඇති අමතර අවසර සැකසුම් එනම් Two-factor authentication වැන්නක් ගිනුම සදහා සක්‍රිය කර නැතිනම් තත්වය වඩාත් භ්‍යානක විය හැක. 2012 සිදුවූ online breaches එකකින් LinkedIn වල තොරතුරු විශාල ප්‍රමානයක් ප්‍රසිද්ධවීම වැනි තත්වයකදී භාවිතාකරන්නන් බොහෝ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවේ. LinkedIn පසුව …

Continue Reading→

Posted in Chrome, Google, Security | Tagged |

ඔබ හැකි හැම විටම Offline සිටිය යුතු බවට

ඔබ හැකි හැම විටම Offline සිටිය යුතු බවට යෝජනා කරන්නට හදාරන්නන් පදනම් කර ගනු ලබන නවතම කරුන වන්නේ සයිබර් දුර්වලතාවයක් පිලිබඳ ප්‍රසිද්ධ වීමත් සයිබර් අපරාධකරුවන් අදාල දුරවලතාව පවතින උපාංග හඳුනා ගැනීමත් අතර කාල පරතරය විනාඩි 15ක් තම කෙටි වෙලාවක් විය හැකි බව හඳුනා ගැනීමය. ඔවුන් පෙනවා දෙන්නේ System administrators ලා …

Continue Reading→

Edge වෙතටද හදිස්සි යාවත්කාලීනයක්.

අද Microsoft නිවේදනය කරන්නේ තමන් Edge Stable වෙතට version 103.0.1264.48 ලෙසට හදිස්සි යාවත්කාලීනයක් නිකුත් කල බවයි. දින කිහිපයකට පෙර Google ආයතනය්ද තම බ්‍රවුසරය වෙතට 0-day exploit එකක් ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයක් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. මෙම බ්‍රවුසර දෙකම පදනම් වන Chromium වල වන දුර්වලතාවයක් ඉලක්ක කරගනිමින් මෙම යාවත්කාලීනය පැමින …

Continue Reading→