Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Author Archives: Siriwansa

EagleGet 2.0.2.4 සමග වේගවත් බාගතකර ගැනීමකට…

  අන්තර්ජාල භාවිතාවේදී “Download” නිරන්තරයෙන් වන අවශ්‍යතාවයකි. බොහෝ බ්‍රවුසර සමග පැමිනෙන මේ සදහා සහය වන මෘදුකාංග තිබුනද වඩාත් වේගවත් බාගත කිරීමක් සදහා අමතර පහසුකම් සමග වන download accelerator මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීම භාවිතාකරන්නන් පෙලබීම නිතර දැකිය හැක. විටක මේ සදහා මිලඳී ගත යුතු මෘදුකංගයක අයතා සංක්‍රිය කිරීමක් සහිත මෘදුකාංග භාවිතයට පෙලබීමෙන් …

Continue Reading

Posted in Software | Leave a reply

Facebook හි Android ,iOS App සදහා app usage tracking පහසුවක්….

  පසුගියදාක පලවූ නවතම ගනන වාර්ථාවක්ද Facebook වල පැවැත්ම පිලිබදව කුතුහලාත්මක තොරතුරු ගෙනිනි. එම ගනනයන් පැවසුවේ Facebook වල ජනංප්‍රියතාවය අඩුවීමක් පෙන්නුම් කරමින් සිටින බවකි. වැඩි භාවිතාව තුලම ස්වභාවයෙන්ම එන ගැටලුකාරී තත්වයන් නොසැලකුවද වෙළඳ ප්‍රවර්ධනයන් සදහා වැඩි ඉඩක් වෙන්වීම , ආදුනික භාවිතාව තුල පහසුවෙන් අනවශ්‍ය ලෙසට අනවශ්‍ය භාවිතාකරන්නන් හට විවරවීමේ හැකියාව වැනි …

Continue Reading

Panda Free Antivirus 15.0.4 සමග පහසු සැහැල්ලු ආරක්ශාවක්

  පරිගණකය වෙතට අඩු බැ‍රැති බවක් සමග වේගවත් මෙන්ම වඩාත් අලුත්ම හානිකරයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාවක් ‍රැගෙන එන මෘදුකාංගයක් ලෙසට මෙම Panda ආරක්ශක මෘදුකාංගය සැලකේ. Cloud මූලික ආකාරයට ක්‍රියාත්මක වන බැවින් උපරිම ක්‍රියාකාරීත්වය සදහා අන්තර්ජාලය වෙතට සම්බන්දව තිබීම වැදගත් වුවද මෙම මෘදුකාංගයේ නවීනතම සංස්කරය offline protection සදහා වඩාත් දියුනු කරන ලද …

Continue Reading

Posted in Software | Leave a reply

Android Wear ගැන තොරතුරු කිහිපයක්…

    Android Wear පැමිනෙන්නේ Google විසින් Wearable උපාංග සදහාම සැලසුම් වන ලද අඩු බ‍රැති මෙන්ම Android 4.3 එනම් Jelly Bean වලින් ඉහල වන Android මෙහෙයුම් පද්ධති සදහා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්ව එන මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. නව පරම්පරාවේ උපාංග වල ප්‍රධාන ඉලක්කයක් ලෙසට සැලකෙන අඩු බල වැය වන සරල නිමැවුමක් ඇති සහය …

Continue Reading

Google Fiber නිවේදනයවේ. (Austin, Texas, සඳහා)

  Google නිවේදනය කර සිටිනවා තමන් Austin, Texas(USA) වැසියන් සදහා Google Fiber පහසුව ලබා දෙන්නට අවශ්‍ය sign-ups කටයුතු එලබෙන මාසයේ අරබන්නට සූදානම් බව. එමෙන්ම pricing තොරතුරුද මේ වන විට ඔවුන් නිවේදනය කර සිටිනවා. එ අනූව standard Gigabit+TV Fiber පැකේජය සදහා $130/ ක මාසික ගාස්තුවක්ද (මේ පැකේජය සදහා 150 TV channels හා …

Continue Reading

FormatFactory 3.5 සමග ගොනු අතර පරිවර්ථනය පහසුය.

   video, audio හා images ගොනු වර්ග අතර පරිවර්ථනයන් සදහා භාවිතාකල හැකි හොඳම මෘදුකාංගයක්(conversion tool) ලෙසට මෙම මෘදුකාංගය සැලකේ. ප්‍රධාන පෙලේ සියලුම Format අතර පරිවර්ථන සදහා සහය දෙන මෙම මෘදුකාංගය සමග video formats වලදී MP4, 3GP, WMV, AVI, MPG, FLV, SWF ගොනු වර්ග සදහාද, audio formats වලදී AMR, MP3, WMA, AAC, …

Continue Reading

Posted in Software | Leave a reply

‘Right to be forgotten’ වඩාත් පුලුල්ව ක්‍රියාත්මක විය යුතුයි…

   European Union පවසන්නේ ‘Right to be forgotten’ නෛතික භාවිතාව privacy දෙසින් සැලකීමේදී ජයංග්‍රහනයක් වන බව වුවත් වඩාත් සාධනීය ප්‍රථිපල සදහා එහි වැඩි වර්ධනීය බවක් පැමිනිය යුතු බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට ප්‍රථිපල තුලින් ඉවත් කිරීමක් කිරීමේදී ප්‍රාදේශීය මට්ටමට සීමා වීම ගැටලුකාරී බවයි. උදාහරනයක ලෙසින් ඉල්ලීමක් ඔස්සේ යමෙකුගේ තොරතුරක් google.co.uk වෙතින් …

Continue Reading

AnyDesk සමග දුරස්ථ පරිගණකයකට පහසුවෙන් පිවිසෙමු….

   වර්ථමාන තොරතුරු අවකාශය භාවිතාකරන්නෙකුට remote desktop system මෘදුකාංගයක් වැදගත් වන අවස්ථා බොහොමයකි. දුරස්ථව හිඳ තම data, images, videos හා applications සමග කටයුතු කරන්නට වීමේදී මේ හා සමාන අනෙකුත් මෘදුකාංග සමග සැලකීමේදී මෙම AnyDesk මෘදුකාංගය කාර්යක්ශම බවින් වැඩි බවටයි පිලි ගැනෙන්නේ. භාවිතාකරන්නෙකුට CAD, video editing, office suite භාවිතාවන් සමග හෝරා ගනනක් …

Continue Reading

Posted in Software | Leave a reply

Fitness Tracker හඳුනාගනිමු….

  Fitness Trackers යනු අතේ පැලඳුමක් ලෙසට විත් එහි වන සංවේධකයන් (Sensors) ඔස්සේ එම භාවිතාකරන්නාගේ heart rate , Calorie instake , stress level වැනි පමනක් නොව ඔබ නින්ද ලබන කාල ප්‍රමානය පවා හදාරමින් එම තොරතුරු සම්බන්ධිත Phoneය ට හෝ tablet වෙතට ගෙනෙන සහයකයෙකි. සැබවින්ම මේවාට ඔබ තබන ලද පියවර සංක්‍යාව මෙන්ම …

Continue Reading

වසර 19 පැරනි Windows Bug එකක් සදහා පිලිසකර පැමිනේ. XP වලට වඩාත් අනතුර විවෘතවේ!!!!

  මේ මාසයෙ Microsoft වල සුපුරුදු “Patch Tuesday ගොනුව සමග වසර 19ක් තිස්සේ Windows සමග තිබූ දුරවලතාවයක් සදහා පිලිසකරයක් එවන්නට කටයුතු කර තිබිනි. මෙම පිලිසකරය Windows vista , 7 , 8 , 8.1 සදහා අදාලව නිකුත්කොට තිබුන මුත් XP සදහා අදාල වන ලෙසට නොවිනි. IBM හදාරන්නැක් විසින් විස්තරකර තිබූ මෙම දුර්වලතාවය …

Continue Reading

Rovnix Trojanය වඩාත් නව මුහුනුවරකින් පැමින ඇත….

  Bitdefender ආයතනය පසුගියදා වාර්ථා කර සිටියේ UK වල පමනක් පරිගණක 130,000 පමනක් Rovnix Trojan යෙන් ආසාධිතව පවතින බවය. Spam Emails ඔස්සේ පැතිරෙමින් ඇති මෙම හානිකරය තවමත් ප්‍රබල මට්ටමක පවතින බවය. ඔවුන් පවසනවා මෙම Rovnix වල නවතම සංස්කරන වලට Encrypted මට්ටමින් හුවමාරුවන තොරතුරු ඔස්සේ නයවර පත් අංක, වැනි පෞද්ගලික මට්ටමේ තොරතුරු …

Continue Reading

Posted in Malware | Leave a reply

Advanced Mobile Locations(AML) ඔස්සේ හදිස්සි උදවු ඉල්ලන ඇමතුම් කරුවන්ට වැඩි පහසුවක්

  Advanced Mobile Locations(AML) තාක්ශනය ඔස්සේ හදිසි උපකාර ඉල්ලා එම මධ්‍යස්ථානවලට පැමිනෙන දුරකථන ඇමතුම් සදහා වඩාත් පහසුවක් ගෙනෙනු ඇති බවට පැවසෙනවා. HTC, BT, EE යන ආයතන කිහිපයක දායකත්වයෙන් නිර්මානය වන මෙම තාක්ශනය ඔස්සේ දුරකථන ඇමතුම් දුන් ස්ථානය හදුනා ගන්නට අවශ්‍ය සහය ස්වක්‍රීයව TEXT අකාරයට නිකුත්වීම සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. භාවිතාකරන්නා හදිස්සි …

Continue Reading