070 6006 404

Author Archives: Siriwansa

Online quizzes ගැන සැලකිලිමත් වෙමු.

Online ආකාරයට ඔබගේ තොරතුරු කිහිපයක් සමහර විට යමක් පිලිබඳව ඔබගේ අදහස් උදහස් කිහිපයක් වැනි නෙක ආකාර වලට තොරතුරු විමසීම් වලට පිවිසීම ඉතාම කලාතුරකින් හෝ සමහර විට පැහැදිලි වැටහීමකින් තොරවම හෝ සිදුවන්නකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙහිවන අනතුරුදායක බව නොසලකා හෑරීම ගැටළුකාරී විය හැකි බවයි. ඔබගේ නම, ලිපිනය, උපන් දිනයේ පටන් නෙක …

Continue Reading

WhatsApp ගිනුමක් සදහා උපාංග සීමා ඉහලට.

සාමාන්‍යයෙන් ඔබගේ WhatsApp ස්ථාපිතව ඇති මූලික උපාංගයෙන් ඔබ්බට වන ඔබගේ අනෙකුත් උපාංගයක් සමග WhatsApp භාවිතයට අවශ්‍ය වූ විටකදී පෙර කී ප්‍රධාන උපාංගය Onlineව තිබීම අනිවාර්යවිය. මේ වන විට WhatsApp විසින් testing මට්ටමේ වන අංගයක් සමග devices හතරක් සමග එනම් work phone / personal phone වැනි භාවිතාවකට ඉඩ සලසන්නට කටයුතු කරමින් …

Continue Reading

Posted in WhatsApp | Tagged |

Browserය මත ‍රැදෙන historyය .

ඔබගේ දත්ත උපාංගයේ වන Browser ය එක ආකාරයකට ඔබ පිලිබඳව කැඩපතක්ද වේ. එනම් ඔබ කරන කියන මෙන්ම සිදුම් පැතුම් පිලිබඳව අනගි ඡායාවක් එහි වන්නේ එහි ඇති historyය සමගයි. ඔබ ආගිය වෙබ් අඩවි මෙන්ම සොයන කරුනු ගැන බොහෝ තොරතුරු එහි තැන්පත් වන්නේ ස්වංක්‍රීයව වන අතර බාහිර පර්ශවයකට එය පත්වීම ඔබට හානිකරද …

Continue Reading

End-to-end encryption (E2EE)

Facebook ආයතනය පසුගියදා ultra-secure messaging system එකක් වෙතට අවධානය යොමුකල අතර ඔවුන්ගේ හඳුනාදීම ගැන නෙක මත පලවෙමින් තිබෙනවා. විශේෂයෙන් UK රජය මෙන්ම British public වලින්ද මේ පිලිබඳව අප්‍රසාදය පල වෙමින් ඇත්තේ විශේෂයෙන් දරුපරපුර සදහා මෙම ආරක්ෂිත සබඳතාවයන් අනාරක්ශිත බවක් කැඳවන්නට වන ඉඩ පිලිබඳව සලකමින් ය. එරට පමනක් නොව Australia, Canada, …

Continue Reading

Digital advertisements ලාභය 2024 වන විට $460 billion දක්වා ඉහල යාමක්

හදරන්නන් පවසනවා Digital advertisements එලබෙන කාලයේ වඩ වඩාත් භවිතයට පැමිනෙන්නට නියමිත බවයි. 2020 වන විට $356 billion ලාබ මට්ටමක තිබූ එම භාවිතය 2024 වන විට $460 billion දක්වා ඉහල යාමක් උපකල්පනය කරමින් සිටිනවා. ලොව පුරා වේගයෙන් ඉහල යමින් තිබෙන digital platforms වල ජනංප්‍රියතාවය හා බහුල භාවිතය නිසාම මෙම ඩිජිටල් ආකාරයේ …

Continue Reading

Posted in Uncategorized | Tagged |

iOS 15 හා watchOS 8 කරායාම වැදගත් බවට අවධාරනය කෙරේ.

iPhone භාවිතා කරන්නන් තම උපාංග නවතම iOS සංස්කරනය කරා ගෙනයාමේ අවශ්‍යතාවය අවධාරනය වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ නවතම iOS සංස්කරනය ඔස්සේ පිලිසකර වන ප්‍රධානතම දුර්වලතා දෙක අතරින් එකක් වන්නේ malicious application එකක් සමග භාවිතාකරන්නන්ගේ Apple ID information හා recent in-app searches තොරතුරු ලබා ගන්නට හැකිවීමය. අනෙක වන්නේ iPhones and iPads …

Continue Reading

Posted in iOS, iPads, iPhone | Tagged , |

Russia වලත් cryptocurrencies තහනම් වීමේ ඉඩක්.

ලොවපුරා රටවල් කිහිපයකින්ම මේ වන විට cryptocurrencies තහනම් කිරීමක් හෝ එසේ කරන්නට ආසන්නවීමක් දක්නට හැකිවනවා. නවතම තොරතුර පැමිනෙන්නේ Russia’s Central Bank වෙතිනි. ඒම වාර්ථාව පවසන්නේ Russia’s Central Bank වෙතින් එරට රජයට cryptocurrencies තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. එම රජය මෙම තහනම පැනවුව හොත් එරට තුලදී mine, trade, invest හා exchange …

Continue Reading

iCloud Keychain

iPhone සමග එන තවත් වැදගත්ම ආරක්ෂක අංගයක් වන්නේ iCloud Keychain ය. වඩාත් සංකීර්න අවසර පද නැතිනම් complicated passwords ඔබගේ Online භාවිතාව ආරක්ෂා කරදෙන්නට වැදගත් වුවද ඒවා කිහිපයක් මතක තබා ගැනීම අපහසු කාරනාවක් වීම සාමාන්‍ය දෙයකි. ඔබ iPhone භාවිතාකරන්නෙකු වන විට මේ සදහා පැමිනෙන තවත් සහයෙකයෙකු වන්නේ iCloud Keychain ය. මෙම …

Continue Reading

Critical security patches සදහා නම් iOS 15 මත සිටිය යුතුමය.

Apple පවසන්නේ iOS 15 වෙතට පිවිසීම ඉතා වැදගත් බවයි. ලොව පුරා භාවිතාවන millions ගනනක් වන iPhones භාවිතාකරන්නන් වෙතට නිකුත්වන මෙම නිවේදනයට අනූව ඔවුන් පවසන්නේ තවදුරටත් iOS 14 වෙතට කලින් කලට නිකුත්වන යාවත්කාලීන ලැබුනද critical security patches සදහා නම් iOS 15 වෙට්නට පිවිස සිටීම වැදගත් වන බවයි. Apple ආයතනය තම iOS …

Continue Reading

Posted in Apple, iOS | Tagged , |

Google Chrome නව සංස්කරනය වෙත පිවිසීම වැදගත්.

Google පවසන්නේ 2BILLION Chrome users ලා තම Google Chrome වල නව යාවත්කාලීනය වෙතට ඉක්මනින්ම පිවිසීම වැදගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව updateය සමග හඳුනා ගෙන ඇති දුර්වලතා 26ක් සදහා පිලිසකර මෙම නව යාවත්කාලීනය ‍රැගෙන විත් ඇති බවයි. ඔවුන් පවසන්නේ ඉන් එකක් “critical” මට්ටමේ බවයි. Google පවසන්නේ මෙම Chrome වල නව …

Continue Reading

Posted in Google, update | Tagged |