070 6006 404

Author Archives: Siriwansa

Windows 10 1909 / 20H2 සදහා සහය May 2022 අවසන්.

Microsoft සමාගම නිවේදනය කරන්නේ Windows 10 1909 / 20H2 සංස්කරන භාවිතාකරන් තම මෙහෙයුම් පද්ධති සංස්කරන upgrade කිරීම වැදගත් වන්නේ එම සංස්කරනයන් සදහා May 2022 පසුව update පැමිනීම අවසන් වීම ඔස්සේ malicious attacks සදහා විවෘතවීම සිදුවිය හැකි බැවින් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ විශේෂයෙන් internet connected භාවිතාවන් වඩාත් අනතුරුදායක විය හැකි බවයි. …

Continue Reading

Posted in Microsoft, update, Windows 10 | Tagged |

තවත් Strontium domains කිහිපයක් බිඳ වැ‍ටුනුබවට…

Microsoft පවසන්නේ තමන් Russia-linked පදනම් ව සයිබර් පහරදීම් සදහා යොදා ගත් domains කිහිපයක පාලනය තමන් අතට ගන්නට සමත් වූ බවයි. ඔවුන් පවසන්නේ Ukrainian ආයතනයන් මෙන්ම United States හා European Union ඉලක්කවන පහරදීම් රාශියක් සදහා මෙම ඩොමන භාවිතා වෙමින් ඇති නිසා පසුගිය April 6 ලබා ගත් උසාවි නියෝගයකට අනුකූලව එම මෙහෙයුම් …

Continue Reading

Posted in cyber-criminal, Microsoft |

Google Lens වලට multisearch හැකියාව.

ඔබේ සෙවුම වඩාත් තියුනු ලෙස සපුරාලීම Google වල පලමු අභිප්‍රාය වනු ඇත. Google ආයතනය තම Lens ඔස්සේ භාවිතාකරන්නෙකුට තම සෙවීම තියුනු කරන්නට පහසුකම් සලසන්නට කටයුතු කරමින් සිටිනවා. උදාහරනයක් ලෙසට orange dress එකක green වර්ණයෙන් සොයන ඔබට දැන් orange dress එකක ඡයාරුවක් සමග text field වලදී ‘green’ වදන යෙදීමෙන් වඩාත් ඵලදායී …

Continue Reading

Metaverse currency යක් සූදානම් වෙමින් ඇත.

Metaverse තීරනාත්මක ඉදිරි පිම්මකි. තාක්ෂණිකව පමනක් නොව සංස්කෘතිකවද එය තීරනත්මක වන්නට නියමිතය. “Zuck Bucks” පැමිනීම පවසන්නේද ඒ බවට තහවුරුවකි. Mark Zuckerberg විසින් ඉදිරියේ හඳුන්වාදෙන්නට සූදානම් වන digital coins / tokens විසින් Facebook හා Instagram’ ප්‍රමුක Meta ආයතනය තුලදී සිදුවන හුවමාරුකම් සදහා යම් වටිනාකම් ඒකකයක් වන්නට නියමිතව ඇත. හදාරන්නන් පවසන්නේ මෙය …

Continue Reading

Google ද outdated apps සදහා තීරනාත්මක පියවරක.

App Store වල වන outdated apps නැතිනම් නියමිත ප්‍රධාන මෘදුකාංග පරිසරය සමග හොඳින් යාවත්කාලීන නොවූ apps ගැටළු නිර්මාණය් කරනු බොහෝ විට දැකිය හැක. විටක ඒවායේ වන දුර්වලතා ඔස්සේ පහර දෙන්නෙකුට උපාංගයෙ අවෙතට පහසුවෙන් එබෙන්නට හැකි වනවා සේම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සමග නොසෑසදීම ඔස්සේ ගැටළු නිර්මාණය වීම දැකිය හැක. Apple ආයතනය …

Continue Reading

Posted in app, Google | Tagged |

Google Chrome සමග එන ‘Privacy Guide’ එක.

Google පවසන්නේ තම ඉදිරි එනම් තම ඉදිරි Chrome සංස්කරන( desktop PCs / laptops) සදහා වඩාත් පැහැදිලි “Privacy Guide” එකක් සංයුත්ත කරන්නට කටයුතු කර ඇති බවයි. ඔවුන් පවසන්නේ වැඩි වන භාවිතාව මෙන්ම සංකීර්න වන භාවිතාව සමග භාවිතා කරන්නන් privacy, safety, සහ online security පිලිබඳව වැඩි අවධානය වඩාත් වැදගත් වෙමින් ඇති බවයි. …

Continue Reading

Posted in Google, Security | Tagged |

iPhone වල එන “two-finger” trick

ඔබේ උපාංගය iPhone වන විට, එහි වන පහසු කරවන කුඩා අංග රාශියකි. “two-finger” එවායින් එකකි. iPhone app සදහා වන මෙම පහසුව ඔස්සේ multiple items ඉක්මනින්ම select කරගන්නට සහය වන අතර උදාහරනයක් ලෙසට Voice Memos app වල වන item මත two fingers භාවිතයෙන් press and hold කිරීම ඔස්සේ හා drag down …

Continue Reading

Posted in iPhone | Tagged |

“Process Manager” හානිකරය

“Process Manager” පිලිබඳව පවසන හදාරන්නන් හෙලිකරන්නේ එය බොහෝ විට Email ඔස්සේ පැමිනෙන Link එකක් ඔස්සේ ඔබගේ උපකරනයේ ස්ථාපනයට කටයුතු කරන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම malicious app එක ඉල්ලා සිටින app permissions ලබා දුනහොත් hidden ක්‍රියාකාරකමක් බවට පත්වන අතර ඔබ ලබා දුන් අවසරය ඔස්සේ cameras නැතිනම් microphone සංක්‍රිය වෙමින් ඔබගැන …

Continue Reading

Posted in Android, Malware | Tagged , |

Microsoft Edge 100 වැඩි දියුනුකිරීම් කිහිපයක් සමග.

Microsoft පවසන්නේ Microsoft Edge 100 නිකුත්ව ඇති බවයි. ඔවුන් පවසන්නේ නව සංස්කරනයත් සමග PDF files හැසිරවීම් සදහා දියුනු කිරීම් මෙන්ම memory-based vulnerabilities සදහා දියුනු කිරීම් ඇතුළු නවාංග පහක් නව සංස්කරනය ගෙනැවිත් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ three-digit User-Agent string ඉක්මවන හැකියාව් අසමග හානිකර වෙබ් අඩවි මගහැරීමේ ඉඩකඩත්, memory සමග කටයුතු …

Continue Reading

Posted in Browser, Edge, Microsoft |

Android 13 සමග multiple eSIMs සහය.

SIM cards භාවිතාව විටක තීරනාත්මක ගැටළුවක් වීම භාවිතාකරන්නන් අත්විඳින බහුල ගැටළුවකි. නිෂ්පාදකයින් දෙසින් ගත්තද SIM cards ඉල්ලා සිටින වැඩි ඉඩ පහසුකම් වල සිට බොහෝ අපහසුකම් වේ. මේ සදහා පැමිනි විසඳුමක් වූවේ eSIM එකය. එහිදී භෞතික පතක් දුරකථනයට ඇතුළු කරනවා වෙනුවට එය ඉලෙක්ට්‍රොනිකව ක්‍රියාකාරකමක් ලෙසට දුරකථනයට ලබාදීම සිදුවේ. මේ වන විට …

Continue Reading

Posted in Android, New Feature | Tagged , |

Windows / Android අතර වැඩි සුහද බවක් සදහා …

මෙහෙයුම් පද්ධති අතර කලාපය තවදුරටත් භාවිතාකරන්නා දෙසින් මෙන්ම ඒවායේ නිර්මාපකයන් දෙසින්ද මහත් බාදාවක්ව තිබේ. දෛනික ජීවිතය වඩා වන උපාංග බහුල වන විට මෙන්ම ඒවායේ විවිධ වන මෙහෙයුම් පද්ධති වන විට තත්වය සංකීර්නවීම හැම අතින්ම අභියෝගයක්වීම දැකිය හැකිය. Microsoft සමාගමද තම මෙහෙයුම් පද්ධතිය හා Android අතර අවකාශය වඩාත් සුහද වන විසඳුම් …

Continue Reading

Posted in Android, Microsoft, OS, windows 11 |

පිලිසකර කිහිපයක් සමග iOS 15.4.1 පැමින ඇත.

Apple පවසන්නේ තමන් iOS 15.4.1 නම්ව minor update එකක් iPhone / iPad devices සදහා නිකුත් කර ඇති බවයි. එම ආයතනය පවසන්නේ භාවිතාකරන්නන් වෙතින් පැමිනිලි වෙමින් තිබූ iPhone වල battery drain ගැටළුව සදහාද මෙම නිකුතුව පිලිසකර ‍රැගෙන එන බවයි. එසේම මෙම පැමිනීම bug fixes කිහිපයක් මිස නවාංග ‍රැගෙන එන්නට කටයුතු නොකරන …

Continue Reading

Posted in Apple, iPads, iPhone | Tagged , |