070 6006 404

Tag Archives: artificial intelligence

IBM වල jobs අවස්ථා artificial intelligence දෙසට.

ලොව ප්‍රකට පෙලේ හදාරන්නෙකු මේ වසර මුලදී පවසා සිටියේ AI විසින් ලොවපුරා ‍රැකියා අවස්ථා 300 million සියතට ගන්නය නියමිත බවකි. එහිදී අනවෑකි පලකලේ 18%ක් පරිගණක ගත වීම් ඔස්සේ අවසන් වන්නට නියමිත බවයි. පසුගියදා IBM වල උසස් නිළධාරියෙකු පවසා සිටියේ තම ආයතනයේ සේවක ධාරිතාව වන 26,000 යෙන් සියයට තිහක් එනම් 7800 …

Continue Reading→

Posted in AI | Tagged , |

Artificial Intelligence (AI)?

ඔනෑම පොදු භාවිතාවක් සමාජය මතට පැමිනීම යම් සීමාවක් වන තෙක් එහි එතෙක් පැවති සමාජ එකගතා නොහොත් එතික් සමග එකග වනු ඇත. එහෙත් යම් සීමාවක් ඉක්මවන තැන එය ස්වධීන වන්නට පටන් ගනී. තම ආවේනික එතිකල් සීමාවන් අවශ්‍ය වන්නට පටන් ගනී.සමාජජාලා යුගය අප පසුරමින් සිටින එවන්නකි. එය සමාජ ආකෘතියට පැමිනි වෙනස් සංස්කරණයක් …

Continue Reading→

Posted in AI | Tagged |

Artificial Intelligence අපව පසු කරනු ඇත.

සමාජජාලා යුගය අවසන් වෙමින් ඇත. පිවිසෙමින් ඇත්තේ AI නොහොත් artificial intelligence යුගය වෙතටය. දැනටමත් අපගේ මොබයිල් දුරකථනයේ සිට ඉහලට AI බව පිවිසෙමින් තිබේ. හදාරන්නන් පවසන්නේ එය වඩාත් වෙනස් වන්නට නියමිත වන්නේ මිනිස් වර්ගයාගේ උපරිමය එය විසින් අත්පත් කර ගන්නට ආරම්භව ඇති නිසාය. ඔවුන් යෝජනා කරන්නේ නෛතික රාමු මෙන්ම සමාජ කථිකා …

Continue Reading→

එලබෙන job interview වන්නේ virtual reality ආකාරයට???

හදාරන්නන් යෝජනා කරන්නේ ඔබගේ මීලග job interview එක virtual reality ආකාරයේ වීමට බොහෙවින් ඉඩ ඇති බවකි. ගොඩ නැගෙමින් ඇති artificial intelligence (AI) හා virtual reality (VR) technology ආශ්‍රයෙන් සිදුවන්නට නියමිත මෙහිදී ඔබ ඉදිරියෙන් සිටින ප්‍රධාන අය වන්නේ computer එකක් වනු ඇත. දැනටමත් AI software system මට්ටමින් avatarආකාරයට – cartoon-like, 3D …

Continue Reading→

Google Lens වලට multisearch හැකියාව.

ඔබේ සෙවුම වඩාත් තියුනු ලෙස සපුරාලීම Google වල පලමු අභිප්‍රාය වනු ඇත. Google ආයතනය තම Lens ඔස්සේ භාවිතාකරන්නෙකුට තම සෙවීම තියුනු කරන්නට පහසුකම් සලසන්නට කටයුතු කරමින් සිටිනවා. උදාහරනයක් ලෙසට orange dress එකක green වර්ණයෙන් සොයන ඔබට දැන් orange dress එකක ඡයාරුවක් සමග text field වලදී ‘green’ වදන යෙදීමෙන් වඩාත් ඵලදායී …

Continue Reading→