070 6006 404

Microsoft Defender ඉහල සාර්ථකත්වයක් පෙන්වයි.

Germany මූලිකව ක්‍රියාත්මක වන IT Security research institute වෙතින් Windows 10 home users ඉලක්කකොට December 2021 ට අදාල best anti-virus programs assessment report එක පවසන්නේ Windows Defender හොඳ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි. anti-malware programs 20ක් ඇසුරෙන් කරන ලද මෙම ඇගයීමේදී පූර්ණ අගය වන 18න් 17.5 points වාර්ථාකරන්නට එය සමත්ව ඇති …

Continue Reading

Gmail වෙතට නව user interface එකක්

Gmail යනු ලොව බහුලතම email භාවිතාවය. එසේ මුත් පසුගිය වසර කිහිපය පුරාම Google ආයතනය විසින් Gmail වෙතට ප්‍රධාන ගනයේ updates නිකුතුවක් නොකරන ලදී. Google පවසන්නේ තමන් Gmail වෙතට නව user interface එකක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව interface එක ඔස්සේ පහසුවෙන් applications අතර ගමන් කරන්නට හැකි වන බවයි. …

Continue Reading

Posted in Gmail |

Microsoft වෙතින් “Upgrade” නම් Office 365 හානිකරයක් ගැන පැවසේ.

Microsoft පවසන්නේ PC එකක් මතට ස්ථාපනය වන “Upgrade” නම් app එකක් හරහා සයිබර් අපරාධකරුවන්ට ඔබගේ email accounts, personal calendars පමනක් නොව contacts lists පවා full access අවස්ථාවක් ලබා ගැනීමේ දුර්වලතාවයක් නිර්මාණය කර ගන්නට අවස්ථාව වන බවයි. එසේම Office 365 වල authentication tokens සොරා ගන්නටද අවස්ථාව වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි …

Continue Reading

Posted in app, Microsoft, Office | Tagged |

iPhone වල වන සරල භාවිතාවන් කිහිපයක්.

iPhone සමග පැමින ඇති සමහර අංගයන් එය භාවිත කරන්නා හට මහත් සහයක් දක්වන්නේ වුවද ඒ පිලිබඳව නිසි දැනුවත් වීමකින් තොර බව දැකිය හැක. iOS සමග වන මෙම පහසූන් අතරින් කිහිපයක් පහත දැක්වේ. ඔබගේ iPhoneය අඳුරේම ඔබ අසල වන මොහොතක එය සොයා ගන්නට අපහසු වන්නේ නම් “Hey Siri” විධානය ඔස්සේ අවධිකරවා …

Continue Reading

Posted in iOS, iPhone |

GARMIN වෙතින් fnix 7 smartwatch එක සූදානම්.

GARMIN මේ වන විට තම නව fnix 7 smartwatch එක නිවේදනය කොට තිබේ. වඩාත් කාර්යක්ෂම අංග වලින් සමන්විතව පමනක් නොව හිරු එලියන් පනගැන්වෙන හැකියාවකින්ද මෙවර නිකුතුව හැඩ කරන්නට එම ආයතනය කටයුතු කර ඇත. තම Real-Time Stamina tracking ඔස්සේ භාවිතාකරන්නගේ ශක්ති වැය ගනනය කරමින් ඉතිරි daily exercise routines අවසන් කරන්නට භාවිතාකරන්නා …

Continue Reading

Posted in smartwatches | Tagged , |

Huawei නැවත පැමිනෙන්නට සූදානම්.

Huawei පසුගිය වසරක කාලයක් ප්‍රධාන මාතෘකාවෙන් ඉවත්ව සිටියා වැනිය. Google වෙතින් තම apps හා services සදහා ඔවුන් වෙත පනවා දැමූ තහනම ඔස්සේ ප්‍රධාන ධාරාවෙන් ඉවත්ව සිටි නමුත් මේ වන විට නව ස්මාර්ට් දුරකථන මාදිලි දෙකක් සමග එනම් P50 Pro හා P50 Pocket ලොවපුරා වෙළඳ පොල වෙතට නිවේදනය කරන්නට සැරසෙමින් සිටිනවා. …

Continue Reading

Posted in Phone, Smart Phone | Tagged , |

පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය Nokia 1100.

පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය phone එක පිලිබඳව කල හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ එය iPhone එක නොවන බවයි. එය Nokia 1100 වන බවටයි කියවෙන්නේ. 2003 සිට 2009 කාලය තුලදී boasted Snake හා built-in flashlight සමග පැමිනි එය 250million අලවියක් වාර්ථාකර ඇති බවට සටහන් වෙනවා. 2014 දී නිකුත් වූ iPhone 6/6+ …

Continue Reading

Posted in iPhone, Nokia, Phone | Tagged |

Safari web browser ගැන අනතුරු ඇගවීමක්.

Safari web browser භාවිතාවට අදාලව iOS, iPadOS සහ macOS සියළු පරිසරයන්ට බලපාන හානිකරයක් පිලිබඳව Apple වෙතින් නිවේදනය වන්නේ සියළුම Apple devices සදහා නිකුතව ඇති නවතම යාවත්කාලීනයන් කරා පැමිනීම ඉතා වැදගත් බවකි. Safari web browser භාවිතාවට අදාලව එහි තැන්පත් වන සියළුම පාහේ දත්ත අනවසර ලබා ගැනීමකට ඉඩ සලසන මෙම දුර්වලතාවය Private …

Continue Reading

Posted in Apple | Tagged , , , |

Net neutrality law වලට නැවතත්…

California නෛතික පසුබිම නැවත net-neutrality laws දෙසට චලනය වන්නට කටයුතු කරමින් සිටිනවා. මුල් ස්වභවයෙන් අන්තර්ජාලයේ පදනම වූ එහි චලනය වන සෑම බිට්‍ටුවක්ම සමාන ආකාරයට සැලකීම් ලැබිය යුතු බව වූ අතර පසුකාලීනව එරට federal administration විසින් මෙම සමාන බව අවසන් කරමින් එහි දැවැන්තයන්ට අන්තර්ජාලයේ වේගය මෙන්ම ප්‍රමුකතාවය පාලනයට අවස්ථාව දෙනු ලැබුවා. …

Continue Reading

Posted in internet | Tagged |

සාර්තක යාවත්කාලීනයක් සදහා පැය 2-6 අතර කාලයක්.

Microsoft පවසන්නේ windows 11 සාධාරන සාර්ථක මට්ටමක මෙහෙයුම් පද්ධතියක් ලෙසට ස්ථාවර වෙමින් ඇති බවකි. එය ඉල්ලා සිටින ඉහල තලයේ දෘඩාංග අවශ්‍යතා සමග වුවත් සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බවකි. එසේම windows මෙහෙයුම් පද්ධති වල යාවත්කාලීනයන් නිසි පරිදි අවසන් නොවීමේ ගැටළුව පැහැදිලි කරන ඒම ආයතනය පවසන්නේ පැය 2-6 අතර කාලයක් ඉල්ලා සිටීම …

Continue Reading

Posted in Microsoft, update |

iPhone වල battery life එකේ යහපත සදහා…

ඔබේ iPhone වල battery life හොඳ මට්ටමක පවත්වාගෙන යාමට වැදගත් වන සරල tricks කිහිපයක් පහත දැක්වේ. කාර්ය බහුල දවස තුල battery life එක හොඳ මට්ටමක පවත්වාගෙන යාමට අවශ්‍යවන මෙම සරල හා පහසු මෙන්ම මෙහෙයුම්පද්ධතිය සමග පැමින ඇති හැකියාවන් කිහිපයක් එහි වේ. Turn on auto-brightness යනු වෙනස් වන පරිසර තත්වයන් යටතේ …

Continue Reading

Posted in app, Apple, iPhone | Tagged , |

‘Dark Herring’ ලොවපුරා 105 Million අත්පත් කරගෙන.

‘Dark Herring’ පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ subscription scam එකක් ලෙසටය. Google Play Store apps දැනට 470 ක දැවටී එන මෙම subscription scam එක විසින් දැනට ලොව පුරා වන 100 million කගේ පමන ඩොලර් මිලියන සිය ගනනක් අනවසර අත්පත් කර ගැනීම් වලට හසුකරගෙන ඇති බවටයි පවසන්නේ. Direct Carrier Billing නම් භාවිතාකරන්නගේ මිළදී …

Continue Reading