Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: Gmail

Gmail වෙනස් වෙයි.

Gmail පවසන්නේ තම Gmail වල වෙනස් කම් රාශියක් සූදානම් වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Gmail inboxes සදහා නව ප්පෙනුමක් මෙන්ම නවාංග රාශියක් එක්වන බවයි. July 28 සිට තම භාවිතා කරන්නන් සදහා මෙම නවතාවයන් ගෙනෙන්නට කටයුතු යොදා ඇති අතර වැඩි පිලිවෙලක්, පැහැදිලි බවක් මෙන්ම භාවිතාකරන්නා හටද සමහර සැකසුම් වලදී …

Continue Reading

Posted in Gmail, Google, New Feature |

Banned වීමකට ලක්නොවී Gmail භාවිතාවට

Gamail බහුලතම email භාවිතාව බව විවාදයකින් තොරය. එම භාවිතාවේදී සරල සීමාවන් කිහිපයක් ඔබ දෙස බලා සිටිනු ඇත. පලමුවැන්න නම් එකවර email සියගනනක් යවන්නට උත්සාහ කල විට spammer වීමක් ලෙසට ඔබව තේරුම් ගැනීමය. බොහෝ විට “You have reached a limit for sending mail.” යන අවවාදය ඔබට ලැබෙන්නට නියමිතය. එසේම එකවර 500 …

Continue Reading

Posted in digital lifestyles, Gmail | Tagged |

Gmail වෙතට නව user interface එකක්

Gmail යනු ලොව බහුලතම email භාවිතාවය. එසේ මුත් පසුගිය වසර කිහිපය පුරාම Google ආයතනය විසින් Gmail වෙතට ප්‍රධාන ගනයේ updates නිකුතුවක් නොකරන ලදී. Google පවසන්නේ තමන් Gmail වෙතට නව user interface එකක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව interface එක ඔස්සේ පහසුවෙන් applications අතර ගමන් කරන්නට හැකි වන බවයි. …

Continue Reading

Posted in Gmail |

Gmail නැතිනම් Outlook සදහා HACKED වීමේ අනතුරු ඇගවීමක්.

හදාරන්නන් පිරිසක් පෙන්වා දෙන්නේ ආයතනික මට්ටමින් මෙන්ම පෞද්ගලික මට්ටමින් HACKED කිරීමේ උත්සාහයක නව ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ $800 වැනි මුදලකට මේ සදහා අවශ්‍යවන email templates, hosting, හා automated services අලවියට underground cybercrime forums පෙලබී ඇති බවයි. එම හදාරන්නන් පැහැදිලි කරන්නේ phishing emails ආකාරයට ඔබගේ විස්වාසනීය ආයතන වන …

Continue Reading

Posted in Email, Gmail, Hack, Outlook |

Android 2.3 සදහා Google සේවා අවසන් කෙරේ

Google ආයතනය නිවේදනය කරන්නේ එලබෙන September 27 සිට December 2010 මුදාහල සංස්කරනයක් වන Android 2.3 සදහා Google Maps, YouTube, Gmail සහය දැක්වීම අවසන් වන්නට නියමිත බවයි. Google ආයතනය පැහැදිලි කරන්නේ ඉහතකී සේවාවල් වල ආරක්ශිත බව සහතික කරනු වස් තම පැරනි මෙහෙයුම් පද්ධති සදහා දක්වන සහය අවසන් කරන්නට වීම සාමාන්‍ය කාරනාවක් …

Continue Reading

Posted in Gmail, Google, Google Maps, You Tube |