070 6006 404

Apple ද USB-C වෙතට පැමිනීම???

හදාරන්නන් අනාවැකි පලකමින් සිටින්නේ iPhone model. සදහා කාලයක් තිස්සේ standard iPhone cable ය වූ Lightning cables භාවිතය 2023 වන විට සමුගැනීම ආරම්භ වනු ඇති බවයි. දැනටමත් යුරෝපීය නෛතික පද්ධති විසින් Apple වෙතට දැනුම් දී ඇත්තේ 2024 වන විට USB-C වෙතට පැමිනෙන ලෙසට වන අතර, ඒ අනූව අනාවැකි පලවෙන්නේ iPhone 15 …

Continue Reading

Posted in iPhone | Tagged , |

Smart home වල ecosystem ගැළුව විසන්දෙමින් ඇත.

ක්‍රමයෙන් අප ස්මාර්ට් නිවසකට පැමිනෙමින් සිටින්නෝ වෙමු. ස්මාර්ට් දුරකථනයෙන් ආරම්භ වන එම ගමන අද වන විට නිවසේ ඉදිරි දොර සීනුවේ සිට ස්මාර්ට් බවක් පැමිනිය හැකි සෑම උපාංගයක් ම අත්පත් කර ගනිමින් සිටී. මීලගට ගැටළුව වන්නේ නෙක උපාංග නිෂ්පාදක අනන්‍යතා අතර ගැටලුවයි. Google පවසන්නේ තම Matter නව smart home ප්‍රමිතීන් සමග …

Continue Reading

E-Waste ගැටළුවක් වෙමින් ඇත.

භාවිතාව බහුල වන විට හමුවන මිලග අභියෝගය වන්නේ බැහැර වීමද බහුල වීමය. Waste Electrical and Electronic Equipment (WEEE) Forum පසුගිය දා පවසා සිටියේ 2022 සැලකීමේදී 5.3 billion e-waste බැහැරවීමක් බලාපොරොත්තු විය යුතු බවකි. බර පතල බව පැහැදිලි කරන හදාරන්නන් පෙන්වා දෙන්නේ එක් දුරකථනයක් සාමාන්‍යයෙන් 9 millimeters ලෙසට සැලකුව හොත් මේවා …

Continue Reading

Posted in Uncategorized | Tagged , |

Google ගෙනෙන passkey හැකියාව.

Google නිවේදනය කරන්නේ තම Android හා Chrome වෙතට passkey සහය ගෙන ඒම පියවරින් පියවරට සූදානම් වෙමින් ඇති බවයි. ඒ අනූව developers මට්ටමින් මෙම technology ය Google Play Services beta හා Chrome Canary වෙතටත් websites / apps වෙතටත් ගෙන ඒම ආරම්භව තිබෙනවා. ලොව ප්‍රධානතම සෙවුම් යන්ත්‍ර හිමිකරුවන් විසින් මෙම හැකියාව stable …

Continue Reading

Posted in Google, Security | Tagged |

“Next Valley” සංඛේථ නාමය Windows (12) වලද?

“Next Valley” යනු Microsoft වල මීලග Windows සංස්කරනයේ සංඛේත නාමය විය හැකි බවට කරුනු හෙලි වෙමින් තිබෙනවා. 2024 වන විට නිකුත් වෙතැයි අනුමාන කරන Windows (12?) සංස්කරණය බොහෝ දුරට තම Windows මෙහෙයුම් පද්ධති සංම්ප්‍රධායෙන් පිටතට විහිද macOS වල ආභාශයන් වලින් සමන්විත ව තිබෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර යලිත් windows …

Continue Reading

Posted in Microsoft, OS, Windows | Tagged |

Samsung Wallet තවත් පුළුල් වේ.

එලබෙන යුගයේ මිනිස් භාවිතාව තුල digital wallet එකට ලැබෙනු ඇත්තේ කේද්‍රීය මැදිහත් වීමක් වනු ඇත. මිනිසා ගේ මුදල් වත්කම මූල්‍ය ආයතනයක් හරහා පහසුවෙන් ඩිජිටල් කරගන්නටත්, ඒවායේ පරිහරනයද වේගයෙන් ඩිජිටල් ස්වරූපයකට ගෙනෙන්නටත් මේ වන විට මහත් ප්‍රවනතාවයක් දක්නට ලැබේ. මිනිසාගේ අනන්‍යතාවයේ සිට මුදල්ශක්‍යතවය ඇතුලු බොහෝ තොරතුරු ගොනුවක් ඔහු අතැති දත්ත උපාංගයකට …

Continue Reading

Google Chrome 2022 වල වැඩිම ඉලක්ක වන browser වේ.

Google Chrome පිලිබඳව පවසන හදාරන්නන් පෙන්වා දෙන්නේ 2022 සැලකීමේදී වඩාත් හානිකරබවට ලක්වු browserය වන බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Chrome වල 2022 සදහා වාර්ථා ගත වූ හානිකර බවට විවරවීම නැතිනම් vulnerabilities 303 ලෙසට සටහන් වන බවයි. ලොව වඩාත් භාවිතයක් ලබන මෙම බ්‍රවුසරය සදහා October 2022 සදහාද හඳුනා ගත් හානිකරබවක් පවතින එකම …

Continue Reading

සංකීර්න අවසර පදයක අවශ්‍යතාවය

සංකීර්න අවසර පදයක අවශ්‍යතාවය කිසිවිටක්හ් අවසන් නොවන තිපාසයක් බඳුය. එනම් සංකීර්න අවසර පදයක් යනු පහර දෙන්නෙකුට අත්පත් කරගන්නට සෑහෙන කාලයක් යන්නට නියමිත භාවිතාවක් පමනී. මේ උපකල්පනයට අනූව කිසිසේත්ම සරල යොදුමක් භාවිහා නොකිරීමත්, භවිතාකරන්නාගේ ප්‍රසිද්ධ තොරතුරක් එනම් වාහන අංකයක් නැති නම් දුරකථන අංකයක් මෙන්ම සමහර විට උපන්දිනය වැන්නක් භාවිතා නොකිරීමත් අවසානයේ …

Continue Reading

Posted in password, Security |

Android වල Apps භාවිතයේදී…

හදාරන්නන් නිරන්තරයෙන් පවසා සිටින්නේ ඔබගේ Android apps පිලිබඳව වඩාත් කල්පනාකාරී වන ලෙසය. ලොව බහුලතම භාවිතාවක් ලබන apps Store වන Google Play Store හරහාද සයිබර් පහර දෙන්නන් වඩාත් තම ක්‍රියාන්විතයන් සදහා කටයුතු කරමින් සිටින බවටයි ඔවුන් හෙලි කරන්නේ. ඔවුන් පවසන්නේ ඔබගේ Android උපාංගය සදහා Apps සදහා පලමු කොටම Google Play Store …

Continue Reading

Posted in Android, Google |

Windows මාසික යාවත්කාලීන ගොනුව.

CVE-2022-37969 යනු Microsoft ආයතනය තම Tuesday 13 September මාසික යාවත්කාලීන ගොනුව සමග පැමිනි එක් යාවහ්කාඅලීනයකි. එය Windows 8.1, 10,11 සංස්කරන වලට සේම Windows 7 වලටද අදාලව නිකුත්කරන ලද්දක් බව පැවසේ. zero-day vulnerability ගනයේ දුර්වලතාවයකට පිලිසකරයක් ලෙසට වන මෙම නිකුතුව January 2020 වන විට සම්පුර්නයෙන් ආයතනයේ සහය අවසන් කරන ලද සංස්කරනයක් …

Continue Reading

Windows 11 2022

Windows 11 2022 Update සදහා එන “moment 1” features

මේ වන විට Microsoft ආයතනය තම Windows 11 වල ප්‍රධාන යාවත්කාලීනයක් Windows 11 2022 Update ලෙසට නිකුත්ව තිබේ. මෙය Windows 11 සදහා පැමිනෙන පලමු ප්‍රධාන යාවත්කාලීනය වන අතර ආයතනය පවසන්නේ මෙම නිකුතව තුල සියළුම features අඩංගුව පැමින නැති අතර එලබෙන මස …

Continue Reading

GMS සදහා Android 13 සිට ඉහලට 2GB / 16GB අවමයවනු ඇත.

Google පවසන්නේ Google Mobile Services (GMS) සදහා Android 13 වල සිට ඉහල සදහා 2GB RAM සහ 16GB storage බව minimum hardware requirements ලෙසට නම් කරන බවයි. මේ අනූව මින් ඉදිරියට Google Mobile Services (GMS) සදහා OEM වරුන්ට 2GB RAM / 16GB storage වලින් ඉහල පහසුකම් තම උපාංග වෙතට සංයුත්ත කරන්නට …

Continue Reading