Twitter අභ්‍යන්තර සෙලවීම් රාශියක් මැදින් ගමන් කරමින් සිටින කාලයක් පසුකරමින් සිටී. මුදලක් ගෙවා ලබා ගන්නා Blue subscription වලද තවමත් ස්ථාවර බවක් නොමැත. එය November 29 දක්වා තාවකාලිකව අත්හිටවා ඇති බවටයි වාර්ථා වෙමින් ඇත්තේ. මේ අතර Twitter වල Direct Messages (DMs) සදහා end-to-end encryption ආරක්ශිත කිරීමක් පිලිබඳවද තොරතුරු පලවෙමින් තිබෙනවා. පලමුකොට …
Continue Reading












