Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Windows 10 සමග Cortana පැමිනෙන බවට තොරතුරු හෙලිවේ…..

  ගෙවී ගිය සතියේ Windows 10 build 9879 සංස්කරනයක් නිකුත් කරන්නට ඹිච්‍රොසොෆ්ට් ආයතනය කටයුතු කර තිබිනි. එලබෙන වසරේ පැමිනෙන්නට නියමිත අවසන් සංස්කරනයට පෙර වේගවත් පෙර සංස්කරන පෙලක් ඔස්සේ භාවිතාකරන්නන් අතරින් වඩාත් සමීපතම අවසන් සංස්කරනයක් සදහා සූදානම් වීම සිදුවෙමින් පවතී. මෙම දැටන …

Continue Reading

Twitter පුලුල් සේවාවක් වන්නට සූදානම් වෙයි!!

  එහි පැමිනෙන්නෙකුට 140 characters සීමාවකට යටත්ව සටහන් තබන්නටත් අනෙකුන්ට තමන් කැමති නම් එම සටහන් ලබා ගන්නට හැකිවීමත් යන යාන්ත්‍රනය Twitter නම් සමාජ ජලාවේ මූලික ස්වභායව නිර්මානය වී තිබෙන්නෙකි. ක්‍රමයෙන් වැඩෙන මෙම සමාජජාලාවේ නව කඩ ඉමක් වෙතට පිවිසෙමින් වඩාත් පුලුල්ව පැමිනෙන …

Continue Reading

Posted in Twitter | Leave a reply

“air signature” ඔස්සේ අනන්‍යතා තහවුරු ක්‍රමවේදයක් නිවේදනය කරයි….

   තොරතුරු උපාංගය හා භාවිතාකරන්නා අතර නිවැරදි තහවුරුව නොම අවසන් වන ආකාරයේ අරගලයකි. ආයතනයන් නෙක ආකරයේ තාක්ශනයන් ඔස්සේ භාවිතාකරන්නා හා උපාංගය නිවැරදිව එකිනෙකා හඳුනාදෙන්නට කටයුතු කරනවා සේම වෙනකෙකුගේ දත්ත උපංගයක් වෙත අනවසරව පිවිසීමට උත්සාහ කරන්නන්ද දිනෙන් දින එම ආරක්ශක උපංක්‍රම ඉක්මවායන්නට …

Continue Reading