070 6006 404

Category: Security

ආරක්ශිත තොරතුරු දිවියකට. (02)

සයිබර් අවකාශයේදී ඔබ වින්දිතයෙකු වීම දෙයාකාර විය හැක. එක් අතකින් තාක්ෂණිකව ඒවායේම වන දුර්වලතා ඔස්සේ සේම එම තක්ෂණ භාවිතාව තුලදී ඔබ අතින් වන දුර්වලතා මේවාට හේතු විය හැක. පලමු කොටම ඔබගේ තොරතුරු උපාංග ඒ මොහොතට ආසන්නම යාවත්කාලීනය තෙක් යාවත්කාලීනව තබා ගන්නට හැම විටම කටයුතු කල යුතුය. එම යාවත්කාලීන විසින් එක් …

Continue Reading

ආරක්ශිත තොරතුරු දිවියකට. (01)

හදාරන්නන් පවසන්නෙ ඔබට antivirus නැතිනම් malware protection apps එකක් අවශ්‍යම නොවන බවයි. අද වන විට බහුල භාවිතාවන් වන Windows මෙන්ම Android නවතම සංස්කරන සමග ආරක්ශිත බව සංයුත්තව එවන්නට ඔවුන් කටයුතු කරමින් සිටිනවා පමනක් නොව භාවිතාකරන්නෙකුට අවශ්‍ය වන මෙහෙයුම් පද්ධතියෙන් ඔබ්බට වන කාරනා සදහා අවශ්‍ය අමතර Apps සදහා ඔවුන්ගේම Apps Stores …

Continue Reading

Posted in Antivirus, app, Security |

VPN භාවිතාව

VPN යනු බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නා භාවිතාවකි. එහිදී සිදුවන්නේ අන්තර්ජාලය මත සාමාන්‍ය සෙවුමකදී වන පැහැදිලි අනන්‍යතාවය වෙනුවට අතර මැදියෙකු ගෙනැවිත් භාවිතාකරන්නන්ගේ සැබෑ අනන්‍යතාවය සගවා අන්තර්ජාලය මත සරන්නට අවස්ථාව සැලසීමයි. ඒ අනූව ඔබගේ අනතර්ජාල සේවා සපයන්නට සරලව ඔබගේ භාවිතාව සැගවීමේ සිට සයිබර්පහර දෙන්නන්ට සැබෑ ඉලක්ක අහිමිකිරීම දක්වා සංකීරණය පරිසරයක් නිර්මාණය …

Continue Reading

Google Chrome සමග එන ‘Privacy Guide’ එක.

Google පවසන්නේ තම ඉදිරි එනම් තම ඉදිරි Chrome සංස්කරන( desktop PCs / laptops) සදහා වඩාත් පැහැදිලි “Privacy Guide” එකක් සංයුත්ත කරන්නට කටයුතු කර ඇති බවයි. ඔවුන් පවසන්නේ වැඩි වන භාවිතාව මෙන්ම සංකීර්න වන භාවිතාව සමග භාවිතා කරන්නන් privacy, safety, සහ online security පිලිබඳව වැඩි අවධානය වඩාත් වැදගත් වෙමින් ඇති බවයි. …

Continue Reading

Posted in Google, Security | Tagged |

Microsoft Edge වලටද ආරක්ෂක උස්තල ගැන්වීමක්.

Google Chrome මෙන්ම Microsoft Edge වල JavaScript engine බලගැන්වුම වන Chromium වන open-source codebase ඔස්සේ පැමිනෙන දුර්වලතාවයක් නිසා විය හැකි හානිකරමට තත්වය මග හරින්නට අවශ්‍ය Chromium security fixes කෙරෙහි තම අවධානය යොමුව ඇති බවට Microsoft ආයතනයද පවසනවා. Microsoft මෙන්ම Google යන ආයතනයන් දෙකම මෙම security hole පිලිබඳව වැඩිපුර තොරතුරු පැහැදිලි …

Continue Reading

Posted in Edge, Microsoft, Security |

Mozilla Firefox සදහා “Critical” මට්ටමේ update එකක්.

Mozilla වෙතින් Firefox වල v97.0.2 සංස්කරනය මේ වන විට නිකුත් කර තිබෙනවා. නව සංස්කරනය සමග නවාංග කිසිවක් පැමින නැතිමුත් “Critical” මට්ටමේ දුර්වලතා දෙකක් සදහා patch කිරීම් එහි අඩංගු බවට නිවේදනය වනවා. zero-day bugs වර්ගයේ මෙම දුර්වලතා දෙක programming මිත්‍ර පරිසරයකදී පැහැදිලි කෙරෙන්නේ “Use-after-free” නැතිනම් system memory ය අත්පත්කරගෙන සිටින නොහොත් …

Continue Reading

Posted in cyber-criminal, Mozilla, Security, update | Tagged |

මගහැරියම යුතු 20 most common passwords

Passwords නැතිනම් අවසරපදය තවමත් වලංගු පලමු ආරක්ෂක උපාංගය වේ. ඔබගේ email ගිනුමේ සිට Online Bank ගිණුම් දක්වා සමස්ථ භාවිත පරිසරයේම පලමු ආරක්ෂකයා ලෙසට තවමත් එය භාවිතාවේ. නමුත් මේ වන විට සියළුම පාහේ ප්‍රධාන පෙලේ සේවා සපයන ආයතනයන් දෙවන පෙල ආරක්ෂක යාන්ත්‍රනයක් ඔස්සේ ඔබගේ ආරක්ෂාව තහවුරු කර දෙන්නට කටයුතු කරනුද දැකිය …

Continue Reading

2-step verification (2SV) සමග ආරක්ෂා වෙමු.

ආරක්ශිත වෙබ් සැරියක් බොහෝ දෙනාගේ බලාපොරොත්තුවය. ඒ සදහා අවසර පදයක පමනක් සහය මේ වන විට මදක් පැරණි කාරනයක් වන්නේ ආකාර කිහිපයකටම ඒ සදහා ලබා වීමට සයිබර් පහර දෙන්නන් කටයුතු කල හැකි බැවිනි. සමහර විටක මේ සංකීර්න අවසරපදයක් යනු ඒ සදහා ලගා වන්නට අවශ්‍ය කාලය පිලිබඳව පමනක් ප්‍රශ්ණයක් ලෙසට අර්ත දැක්වීමද …

Continue Reading

වඩාත් ආරශිත WhatsApp භාවිතාවකට

ලොවපුරා සැලකූවිට 2billion භාවිතාකරන්නන් සිටින WhatsApp මොබයිල් මූලිකව ක්‍රියාත්මක වන PC සදහාද සූදානම්ව ඇති භාවිතාවකි. හදාරන්නන් පවසන්නේ මෙම බහුල භාවිතාව නිසාම බොහෝ hackers ලාගේ පහසු ඉලක්කයක්ව ඇත. විශේෂයෙන් පසුගිය pandemic කාලයේදී මේ තත්වය වඩාත් ඉහල මට්ටමකට පැමිනීම දක්නට ලැබුනු බවකි. Scammers නැතිනම් hackersලාගේ වඩ වඩාත් අලුත් වන උපංක්‍රම ඔස්සේ නව …

Continue Reading

Posted in app, Security, WhatsApp |

iPhone සමග වන ආරක්ශිත පියවර කිහිපයක්…

තොරතුරු තාක්ෂණය අපමන සුව පහසුවකි. පෙර ලෝකය සමග සැසදීමේදී එහි වන වේගවත් බව, සරලබව මෙන්ම සම්බන්ඳිත බව ගෙනෙන්නේ අපමන පහසුකම් වුවද ක්ෂණයක අතපසුවීමක් ගැටළු සහගතද විය හැකි බව අමතක නොකල යුතුමය. Apple ආයතනය තම පලමු නිකුතුව වූ 2007 සිටම මේ පිලිබඳව අවධනය ඉහලින්ම තබා ගන්නට කටයුතු කර තිබිනි. පහත දැක්වෙන්නේ …

Continue Reading

ANDROID සදහා සරල ආරක්ශක පියවර 3ක්.

ANDROID යනු බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධති භාවිතාවයි. ඒ නිසාම එම මෙහෙයුම් පද්ධතිය සමග වන සරල සැකසුම් කිහිපයක් ඔස්සේ ඔබගේ සුරක්ෂිත බව තහවුරු කරගැනීම වැදගත් වනු ඇත. auto-sleep තේරීම සංක්‍රීයකර දුරකථනය මත ඔබගේ මෙහෙයුමක් නොලැබෙන විට ඉතා කෙටිකාලයකින් ඒ සදහා පිවිසෙන්නට සූදානම් කොට තැබීම වැදගත් වන්නේ ඔබගේ ඒ ප්‍රමාදය ඔස්සේ තවකෙකුට …

Continue Reading

QR code ගැනත් අනතුරු ඇගවේ.

පසුකරමින් සිටින pandemic කාල වකවානුවේදී QR codes භාවිතය වඩාත් අවධානය දිනා ගත්තේ භෞතික ස්පර්ශයන් අවම කරන්නට එය මහත් පහසුවක්ද වූ බැවිනි. ජීවිතය අවට වන නෙක අවස්ථා සදහා මේ භාවිතය පැමින තිබිනි. බලාපොරොත්තු විය යුතු පරිදිම මේ වන විට මෙම QR code වල සැගව එන හානිකර අවස්ථා පිලිබඳව තොරතූරු හෙලි වෙමින් …

Continue Reading

Posted in Hack, Security | Tagged , |