070 6006 404

Category: Windows

Windows 12 පිලිබඳව ඉගි පලවෙමින් ඇත.

Microsoft සම්බන්ඳිත නවතම වාර්ථාවක් පවසන්නේ එම ආයතනය නැවතත් පෙර පරිදි තෙවසරකට වරක් එන Windows versions ආකෘතියකට සූදානම් වන බවකි. ඒ අනූව බොහෝ විට 2024 වන විට නව Windows සංස්කරනයක් මෙන්ම 2023දී feature update එකක් පැමිනෙන්නටද එය මේ වන විට Sun Valley 3 සංකේථ නාමයන් සංවර්ධය වෙමින් ඇති බවටත් පැවසෙනවා. මීට …

Continue Reading

Posted in Microsoft, New Feature, Windows | Tagged |

Windows key verifier tool එකක් ලෙසට පැමින Defender ආක්‍රමනය කරන BitRAT ගොනුව.

ASEC පවසන්නේ BitRAT නැතිනම් මෙම remote access trojan එක download කරනු ලබන zip file එකක් වන “W10DigitalActivation.exe” තුල පැමිනෙන්න “W10DigitalActivation” msi ගොනුවක් සමග “W10DigitalActivation_Temp” ලෙසට නම් වන file එකක් ලෙසින් බවයි. ඉන් අනතුරුව මෙම malware එක තවත් malicious files බාගත කරවීමකට කටයුතු කරන අතර අවසානයේ මෙම BitRAT එක Windows Defender …

Continue Reading

Posted in Malware, OS, Windows | Tagged , |

2021 best anti-virus solutions වල Windows Defender නැත.

AV-TEST වල October 2021 සහ December 2021 සදහා full marks ගනිමින් ඉදිරියෙන් සිටින්නට Windows Defender නැතිනම් Microsoft සමාගමේ ආරක්ශක මෘදුකාංගය සමත්වූ බවට වාර්ථාවල කියවිනි. 2021 දෙවන භාගයට අයිතිව සිදුවුනු මෙම වාර්ථා වීම බොහෝ අවධානය දිනා ගන්නටද එම මෘදුකාංගය සමත්විනි. කරුණු එසේ වූ නමුත් AV-TEST වල 2021 වසර සදහා best anti-virus …

Continue Reading

Windows 11 භාවිතය ක්‍රමයෙන් ඉහලට.

AdDuplex පවසන්නේ ලොවපුරා Windows 11 භාවිතය 20% සීමාවටපැමින ඇති බවකි. එනම් මේ වන විට සැම Windows පරිගනක වලින් පහෙන් එකක් windows 11 ධාවනය වන මට්ටමේ පවතින බවටයි ගනනය වන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරන්නේ Windows 11 21H2 නොහොත් Windows 11 වල public version එකේ භාවිතය 19.3% ක පවතින බවට හා සියළුම …

Continue Reading

Posted in OS, Windows, windows 11 |

Kraken හානිකරය ගැන අනතුරු ඇගවේ.

Microsoft සමාගම තම ආරක්ෂක මෘදුකාංගය වන Window Defender වල පසුගිය කාලයේ එක් කල වෙනසක් ඔස්සේ පහර දෙන්නන් malicious payloads එකක් ඉලක්කවන පරිගණක වල ස්ථානගත කරන්නට කටයුතු කරමින් සිටින බව වාර්ථා වනවා. එම ආයතනය විසින් කල එම වෙනස් කම ඔස්සේ සමහර directories සදහා Defender scans වලදී bypass කරන්නට අවස්ථාව සලසන ලද …

Continue Reading

Windows වල Update එකක් Uninstall කරමු.

සෑම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියකටම වාගේ විටින් විට යාවත්කාලීන පැමිනීම සාමාන්‍ය කාරනාවකි. බොහෝ විට මේවා ඒ වන විටත් හඳුනා ගෙන ඇති දුර්වලතා සදහා නිකුත් කරන පිලිසකරයන් වන අතර විටින් විට අදාල මෙහෙයුම් පද්ධතියේ තත්වය ඉහල නංවන යාවත්කාලීනයන්ද පැමිනේ. බොහෝ විට එම ආයතනයන් මෙම යාවත්කාලීනයන් නිකුත් කරන්නේ ප්‍රමානාත්මක අත්හදා බැලීම් වලින් අනතුරුව …

Continue Reading

තවමත් Windows 7 භාවිතාකරන්නෙක් නම්..

COVID-19 ලොවපුරා කාර්යාල සංස්කෘතිය වෙනස් කරන ලදී. “නිවසේ සිට වැඩ කිරීම ” බොහෝ ආයතනයන් තම ඉදිරි පැවැත්ම වෙනුවෙන් තම සේවක මහතුන්ට යෝජනා කරන ලදී. මෙ නව සංස්කෘතිය සමග හමුවූ නව ගැටලු අතර පරිගණක හැක්වීම ඔස්සේ කාර්යාල තොරතුරු පිටතට ගලායාම දක්නට ලැබුනි. එම සේවක මහතුන්ගේ පුද්ගලික තොරතුරු වල සිට කාර්යාල දත්ත …

Continue Reading

Posted in Microsoft, OS, Windows | Tagged , |

Windows XP විසිවසර සපුරයි.

පසුගිය ඔක්තෝබර 25 වන විට windows XP සදහා 20 වන වසර සැපිරෙනු ලැබුවා. Windows NT kernel එක මත ඉදිවූ මෙහෙයුම් පද්ධතියක් වන මෙය Windows Me හා Windows 2000 වල දිගුවක් ලෙසට සලකනු ලබනවා. windows 7 මෙන්ම windows 10 ලෙසටම පැවති මෙහෙයුම් පද්ධති සමග වෙහෙසට පත්ව සිටි භාවිතාකරන්නන් සදහා නව උදානයක් …

Continue Reading

Posted in Microsoft, OS, Windows | Tagged , |

windows 365

ක්ලවුඩ් මූලික තොරතුරු තාක්ෂණ භාවිතාව ආගන්තුකයක්ම නොවේ. මේ වන විටත් බහුල භාවිතාවක් වූ Office 365 මේ සදහා හොඳම උදාහරණ වලින් එකකි. නවතම උදාරණයක් වන්නට නියමිතව ඇති එලිදැක්වීමක පෙර කරුණු දැන් දැන් ප්‍රකාශයට පත් වෙමින් ඇත. ඒ නම් WINDOWS 365 නැතිනම් ක්ලවුඩ් මූලික windows මෙහෙයුම් පද්ධති පැමිනීමක් පිලිබඳවය. ඔවුන් පැහැදිලි කරන්නේ …

Continue Reading

windows 11 ඇන්ඩ්‍රොයිඩ් ඇප් මිත්‍ර එකක් වනු ඇත.

windows 11 නිකතුව 64 bit සංස්කරනයකින් පමනක් සමන්විත වන අතර Microsoft ආයතනය පවසන්නේ එය Android ඇප් සමග මුල් ස්වභාවයෙන්ම මිත්‍ර එකක් වනු ඇති බවයි. ඒ අනූව TikTok, Pinterest, Kindle වැනි ඇප් නව මෙහෙයුම් පද්ධතිය සමග මිත්‍රව කටයුතු කරන්නට සූදානම් සේම ඇනෙකුත් windows app සේම pin to taskbar, snap , resize …

Continue Reading

Posted in Android, OS, Windows, windows 11 |

windows 11

Windows 8 සමග Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති කථාන්දරයේ ස්පර්ශක බවට වඩාත් මිත්‍ර වූ හැරවුමකට උත්සාහ කලා මතකය. ඔවුන්ගේ උපකල්පනය වූවේ ඩෙස්ටොප් පරිගණකයෙන් ටැබ් පරිගනකය දෙසට මූලික භවිතාව චලනය වීම වෙළඳ පොල තුලින් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වීම වන්නට ඇත. එනමුත් සිදුවූවේ වින්ඩෝස් 8 එතරම් බරපතල අවධානයක් ලබා ගන්නට අසමත්වීමය. …

Continue Reading

Posted in Microsoft, OS, Windows, windows 11 |

Microsoft වෙතින් වන අද පැමිනීම ???

අද ශ්‍රීලංකා වෙලාවෙන් රාත්‍රී 8.30 වන විට Microsoft ආයතනයෙන් නිවේදනය වී ඇති හමුව පිලිබද වඩාත් අවධානය යොමුව ඇත්තේ Windows 11 නැතිනම් මීලග Microsoft ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ලෙසට නම් වීමේ ඉඩක් ඇති නිසාය. හදාරන්නන් පවසන්නේ වින්ඩෝස් වල මීලග සංධිස්ථානය වඩාත් ආකර්ෂනීය පෙනුමක්, ගලායාමක් සහිත ක්ලෞඩ් කරනය මෙන්ම AI කරනයෙන් ඔපවත්වූ එකක් …

Continue Reading

Posted in Microsoft, OS, Windows, windows 11 |