Play Store වලදී Privacy සහ security ප්‍රමුක අවධානය වෙමින් ඇති බවට Google පවසනවා. ඔවුන් පසුගියදා නිවේදනය කර සිටියේ third-party call recording apps ඉවත්කරන්නට තිර්රනය කර ඇති බවකි. එසේම ඔවුන් “data safety” අංගය ඔස්සේ developers ලා වෙතට දන්වා සිටියේ user data සමග කටයුතු කිරීමේදී වඩාත් විනිවිධව කටයුතු කරන්නට වන බවයි. Google …
Continue Reading












