070 6006 404

Category: Apple

Google ලාගේ Privacy Sandbox project එක app අවකාශය වෙතටත්.

Google ආයතනය මීට පෙර පවසා සිටියේ තමන් Chrome browser ඔස්සේ භාවිතාකරන්නන්ගේ දත්ත ‍රැස් කිරීම සදහා වඩා මධ්‍යස්ථ ස්ථාවරයකට යන්නට සැලසුම් කරන බවකි. Privacy Sandbox project යටතේ කල මෙම ප්‍රකාශයට අනූව භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වයට අවම හානියක් වෙමින් වෙළඳ දැන්වීම් සදහා අවශ්‍ය දත්ත පරිසරය ඔවුන් නිර්මාණය කරන්නට කටයුතු කරන බව පැවසුනි. ඔවුන්ගේ ප්‍රධාන …

Continue Reading

Posted in app, Apple, Google | Tagged |

Offload Unused Apps

ඔබගේ දුරකථනය දෛනික ජීවිතය සමග තදින් බැදී තිබෙන්නක් වන විට එහි වන ගබඩා ඉඩ අවමවීම බලාපොරොත්තු විය යුත්තකි. මෙම ඇහිරෙන ඉඩකඩෙහි හැම විටම ඇත්තේ ප්‍රයෝජනවතම කාරනාද නොවිය හැකිය. iPhone යක් භාවිතා කරන ඔබට මේ සදහා එහිම ස්ථාපිතව පැමිනෙන Offload Unused Apps එක සහය වනු ඇත. ඔබගේ iPhoneයේ Settings > General …

Continue Reading

Posted in app, Apple, iPhone |

iOS සමග කරදරකාරී ඊමේල මග හරිමු.

iPhone සමග email භවිතාකරන්නන් හට පහසුකම් රාශියකි. ඒවා අතර පහසුම පියවරක් වන්නේ Blocking contacts ඔස්සේ කරදරකාරී Email එවන්නාව අවහිර කර දැමීමයි. සමහර විට පෙර සමාන ඊමේල තවමත් පෙර කී එවන්නා වෙතින් ලැබෙනව අනම් ඉන් අදහස් විය හැකි එකක් වන්නේ ඔහු තම ඊමේල ලිපිනය වෙනස් කර ඇති බවයි. තවත් ආකාරයකට මෙම …

Continue Reading

Posted in Apple, iOS | Tagged |

Apple Health app වල Walking Steadiness අංගය.

ඔබ Apple Health app වල Walking Steadiness අංගය භාවිතකරන්නෙක් නම් ඉදිරියේ වන “disease හෝ injury” අවස්තාවන් පිලිබඳව අනාවැකියක් පලකරන්නට සමත් බවටයි පැහැදිලි කරන්නේ. Apple ආයතනය දියුනු කරන ලද මෙම app එක ඔස්සේ සිදුවන්නේ ඔබ walking වලදී ඇති Steadiness පිලිබඳව දත්ත ‍රැස්කර ඒවා විස්ලේෂනය කොට ඉදිරි වසර තුලදී ඔබ රෝගී තත්ව්යක් …

Continue Reading

Posted in Apple | Tagged , |

“Require Attention for Face ID” ඔස්සේ iPhoneයේ ආරක්ෂාව වැඩිකරගමු.

Apple ආයතනය 2017 දී Face ID සමග ඔබගේ භාවිතාව වඩාත් ස්ය්රක්ෂිත කරන්නට කටයුතු කරන ලදී. ඒත් සමග Apple ලාගේ facial recognition system සමග ඔබගේ iPhoneය unlocking ක්‍රියාවලිය වඩාත් සුරක්ෂිත මෙන්ම කාර්යක්ෂම කරන ලදී. එහිදී එහිවන scanning tech සමග ඔබගේ මුහුන 3D ආකාරයට “one-in-a-million” තරම් ඉහල වැරදීමට ඇති අවස්ථවකින් යුතුව හඳුනා …

Continue Reading

Apple SE නිකුතුවක් April.වල…

Apple ආයතනය තම SE සංස්කරනයක් මුලින්ම නිකුත්කරන ලද්දේ 2016දි විය. Special Edition ලෙසට SE යන්න පැහැදිලි කෙරෙන අතර එය ඔවුන්ගේ සාමාන්‍ය මිලෙන් අඩු නිකුතූන් ලෙසට වෙළඳ පොලට පැමිනෙන ලදී. එම පලමු නිකුතුව ඔවුන්ගේ iPhone 6S හා 6S Plus වලට සමාන්තරව සිදුවෙන ලදී. 2020 දී iPhone SE 2 නිකුතුව සිදුවෙනලද අතර …

Continue Reading

Posted in Apple, iPhone, New Devices |

iPhone SE 3 පිලිබඳ අනාවැකි කිහිපයක්

Aopple ලාගේ මීලග නිකුතුවක් වන්නට නියමිතව ඇත්තේ iPhone SE 3 ලෙසට බොහෝ හදාරන්නන් අකාවැකි පලකරන්නට පෙලබෙමින් තිබෙනවා. මිළෙන් අඩු මුත් තාක්ෂණයෙන් ඉහල නිකුතුවක් තරගය විසින් ඉල්ලා සිටීම පෙන්වා දෙන ඔවුන් පවසන්නේ බොහෝ විට 5G හැකියාව නව පැමිනීමට සංයුත්ත කරන්නට එම ආයතනයට සිදුවනු ඇති බවයි. Android phone වෙළඳ පොලෙහි මේ වන …

Continue Reading

Posted in Apple | Tagged |

Safari web browser ගැන අනතුරු ඇගවීමක්.

Safari web browser භාවිතාවට අදාලව iOS, iPadOS සහ macOS සියළු පරිසරයන්ට බලපාන හානිකරයක් පිලිබඳව Apple වෙතින් නිවේදනය වන්නේ සියළුම Apple devices සදහා නිකුතව ඇති නවතම යාවත්කාලීනයන් කරා පැමිනීම ඉතා වැදගත් බවකි. Safari web browser භාවිතාවට අදාලව එහි තැන්පත් වන සියළුම පාහේ දත්ත අනවසර ලබා ගැනීමකට ඉඩ සලසන මෙම දුර්වලතාවය Private …

Continue Reading

Posted in Apple | Tagged , , , |

iPhone වල battery life එකේ යහපත සදහා…

ඔබේ iPhone වල battery life හොඳ මට්ටමක පවත්වාගෙන යාමට වැදගත් වන සරල tricks කිහිපයක් පහත දැක්වේ. කාර්ය බහුල දවස තුල battery life එක හොඳ මට්ටමක පවත්වාගෙන යාමට අවශ්‍යවන මෙම සරල හා පහසු මෙන්ම මෙහෙයුම්පද්ධතිය සමග පැමින ඇති හැකියාවන් කිහිපයක් එහි වේ. Turn on auto-brightness යනු වෙනස් වන පරිසර තත්වයන් යටතේ …

Continue Reading

Posted in app, Apple, iPhone | Tagged , |

Critical security patches සදහා නම් iOS 15 මත සිටිය යුතුමය.

Apple පවසන්නේ iOS 15 වෙතට පිවිසීම ඉතා වැදගත් බවයි. ලොව පුරා භාවිතාවන millions ගනනක් වන iPhones භාවිතාකරන්නන් වෙතට නිකුත්වන මෙම නිවේදනයට අනූව ඔවුන් පවසන්නේ තවදුරටත් iOS 14 වෙතට කලින් කලට නිකුත්වන යාවත්කාලීන ලැබුනද critical security patches සදහා නම් iOS 15 වෙට්නට පිවිස සිටීම වැදගත් වන බවයි. Apple ආයතනය තම iOS …

Continue Reading

Posted in Apple, iOS | Tagged , |

iPhone සමග වන ආරක්ශිත පියවර කිහිපයක්…

තොරතුරු තාක්ෂණය අපමන සුව පහසුවකි. පෙර ලෝකය සමග සැසදීමේදී එහි වන වේගවත් බව, සරලබව මෙන්ම සම්බන්ඳිත බව ගෙනෙන්නේ අපමන පහසුකම් වුවද ක්ෂණයක අතපසුවීමක් ගැටළු සහගතද විය හැකි බව අමතක නොකල යුතුමය. Apple ආයතනය තම පලමු නිකුතුව වූ 2007 සිටම මේ පිලිබඳව අවධනය ඉහලින්ම තබා ගන්නට කටයුතු කර තිබිනි. පහත දැක්වෙන්නේ …

Continue Reading