070 6006 404

Author Archives: Siriwansa

වඩාත් ආරශිත WhatsApp භාවිතාවකට

ලොවපුරා සැලකූවිට 2billion භාවිතාකරන්නන් සිටින WhatsApp මොබයිල් මූලිකව ක්‍රියාත්මක වන PC සදහාද සූදානම්ව ඇති භාවිතාවකි. හදාරන්නන් පවසන්නේ මෙම බහුල භාවිතාව නිසාම බොහෝ hackers ලාගේ පහසු ඉලක්කයක්ව ඇත. විශේෂයෙන් පසුගිය pandemic කාලයේදී මේ තත්වය වඩාත් ඉහල මට්ටමකට පැමිනීම දක්නට ලැබුනු බවකි. Scammers නැතිනම් hackersලාගේ වඩ වඩාත් අලුත් වන උපංක්‍රම ඔස්සේ නව …

Continue Reading

Posted in app, Security, WhatsApp |

“Require Attention for Face ID” ඔස්සේ iPhoneයේ ආරක්ෂාව වැඩිකරගමු.

Apple ආයතනය 2017 දී Face ID සමග ඔබගේ භාවිතාව වඩාත් ස්ය්රක්ෂිත කරන්නට කටයුතු කරන ලදී. ඒත් සමග Apple ලාගේ facial recognition system සමග ඔබගේ iPhoneය unlocking ක්‍රියාවලිය වඩාත් සුරක්ෂිත මෙන්ම කාර්යක්ෂම කරන ලදී. එහිදී එහිවන scanning tech සමග ඔබගේ මුහුන 3D ආකාරයට “one-in-a-million” තරම් ඉහල වැරදීමට ඇති අවස්ථවකින් යුතුව හඳුනා …

Continue Reading

Apple SE නිකුතුවක් April.වල…

Apple ආයතනය තම SE සංස්කරනයක් මුලින්ම නිකුත්කරන ලද්දේ 2016දි විය. Special Edition ලෙසට SE යන්න පැහැදිලි කෙරෙන අතර එය ඔවුන්ගේ සාමාන්‍ය මිලෙන් අඩු නිකුතූන් ලෙසට වෙළඳ පොලට පැමිනෙන ලදී. එම පලමු නිකුතුව ඔවුන්ගේ iPhone 6S හා 6S Plus වලට සමාන්තරව සිදුවෙන ලදී. 2020 දී iPhone SE 2 නිකුතුව සිදුවෙනලද අතර …

Continue Reading

Posted in Apple, iPhone, New Devices |

AirTags මිතුරෙකු සේම හතුරෙකුද විය හැකි බවට…

AirTags තවත් අපූරු සගයෙක් වන්නේ දෛනික ජිවිතයේ ඔබ වටා ඇති සමහර බහුල භාවිතාවක් ගන්නා උපකරණ නිතැතින්ම ඔබගේ දෘශ්‍ය ශ්‍රව්‍ය මානයට ගෙනෙන්නට සමත්වන නිසාය. විශේෂයෙන් keys වැනි කුඩා වැදගත් අංග සදහා එය වැදගත් වන්නේ ඒවා සමග මෙම AirTags දවටා තැබු විට හා ඒවා සොයා ගන්නට අපහසුවක් ඇති වන විට ඕබේ ස්මාර්ට් …

Continue Reading

Posted in digital lifestyles | Tagged |

“UpdateAgent” ගැන පැහැදිලි කරයි.

Microsoft ආයතනය “UpdateAgent” හැඳින්වූවේ trojan එකක් ලෙසටය. 2020 කාලයේදී මේ පිලිබඳව පැහැදිලි කරමින් ඔවුන් පැවසුවේ basic information-stealer එකක් හැටියටය. ක්‍රමයෙන් වර්ධනය වූ මෙම UpdateAgent පිලිබන්දව මේ වන විට හඳුන්වන්නට සිදුව ඇත්තේ Adload adware එකක් ද ලෙසටය. එසේම ඔවුන් අනතුරු අගවන්නේ අනාගතයේ මෙම හානිකරය වඩාත් අනතුරු දායක මුහුනුවරක් ගන්නට බෙහෙවින් ඉඩ …

Continue Reading

Posted in mac OS, Malware | Tagged |

iPhone SE 3 පිලිබඳ අනාවැකි කිහිපයක්

Aopple ලාගේ මීලග නිකුතුවක් වන්නට නියමිතව ඇත්තේ iPhone SE 3 ලෙසට බොහෝ හදාරන්නන් අකාවැකි පලකරන්නට පෙලබෙමින් තිබෙනවා. මිළෙන් අඩු මුත් තාක්ෂණයෙන් ඉහල නිකුතුවක් තරගය විසින් ඉල්ලා සිටීම පෙන්වා දෙන ඔවුන් පවසන්නේ බොහෝ විට 5G හැකියාව නව පැමිනීමට සංයුත්ත කරන්නට එම ආයතනයට සිදුවනු ඇති බවයි. Android phone වෙළඳ පොලෙහි මේ වන …

Continue Reading

Posted in Apple | Tagged |

iPhone SE 3 සූදානම් වෙමින් ඇත.

නිල නොවන වාර්ථා පවසන්නේ iPhone SE 2020න් පසුව එන්නට නියමිත මීලග සංස්කරනය වන iPhone SE 3 මේ වන විට testing මට්ටමින් India වලට මුදා හැර ඇති බවයි. Apple ආයතනයේ මීලග budget iPhoneය වන මෙම නිකුතුව SE 2020 සංස්කරනයට වඩ මිළෙන් අඩුවන අතර බොහෝ විට එලබෙන March / April අතර කාලසීමාවේදී …

Continue Reading

Posted in iPhone |

LibreOffice 7.3 සූදානම්…

The Document Foundation පවසන්නේ මේ වන විට LibreOffice 7.3. නිකුත්ව ඇති බවයි. July / August, සහ January / February ලෙසට සෑම මාස හයකට වරක්ම තම නව සංස්කරනයක් නිකුත් කිරීම ඔවුන්ගේ සාමානය පිලිවල වන අතර නව සංස්කරනය සැලකීමේදී Microsoft Office කෙරෙහි වඩාත් compatibility බවක් ගෙන එන්නට කටයුතු කර ඇති බවටයි පවසන්නේ. …

Continue Reading

Posted in Office | Tagged , |

“සයිබර් අපරාධකරුවන්” ගෙන් ගැලවී සිටින්නට.

සයිබර් අපරාධකරුවන්ගෙන් ඔබගේ අනන්‍යතාවය සඟවා තබා ගැනීම නැතිනම් නිරාවරනයෙන් තොරව තබා ගැනීම ඉතා වැදගත් වන්නේ ඒ ඔස්සේ ඔබගේ සයිබර් අනන්‍යතාවයට අනවසර පිවිසීමකට ඉඩ කඩ පහසුවෙන් ලැබෙන්නට ඉඩ ඇති නිසාය. හදාරන්නන් පවසන්නේ සරල භාවිතාවන් කිහිපයක් ඔස්සේ ඔබගේ ආරශිත බව තහවුරු කරගන්නට හැකි වන්නට නියමිත වන්නේ එම දුර්වලතා සයිබර් අපරාධකරුවන් තම ව්‍යාපෘති …

Continue Reading

Posted in digital lifestyles, Fraud |

Netflix භාවිතාවට පහසුවන වෙනසක්.

Netflix යනු ලොව බහුලතම subscription-based streaming service එකකි. මෙම භාවිතාවේදී ඔබට internet-connected device හරහා TV shows මෙන්ම movies නරබන්නට හැකිවේ. එසේම ප්බගේ iOS, Android,මෙන්ම Windows 10 device වලට එම TV shows හා movies අවශ්‍ය විටකදී download කරන්නටටත් පසුව internet connection. එකකින් තොරව නරබන්නටත් අවස්ථාව ලැබේ.
The Verge පවසන්නේ ඔබ නරබමින් …

Continue Reading

Posted in digital lifestyles | Tagged |

Raspberry Pi OS වල 64-bit download සූදානම්.

තොරතුරු තාක්ෂණය දෙසට වඩාත් ප්‍රායෝගිකව පැමිනෙන්නන්ගේ සිත් ගන්නා භවිතාවක් ලෙසට Raspberry Pi Foundation (RPF) ගෙනෙන Raspberry Pi OS එක හැඳින්විය හැක. එම ආයතනය පවසන්නේ මෙතෙක් කල් තම මෙහෙයුම් පද්ධතිය සීමාවූ 32-bit වලින් ඉදිරියට යමින් 64-bit සංස්කරනයක් හඳුන්වා දෙන්නට කටයුතු කර ඇති බවකි. මෙම 64-bit සංස්කරණයත් සමග 4GB – RAM හා …

Continue Reading

Chrome 98 නව නිකුතුව වැදගත් බවට.

Google පවසන්නේ තමන් Chrome වෙතට නිකුත් කර ඇති නවතම update වලින් 27 security bugs ආවරනය වන්නට නියමිත බවයි. Chrome 98 ලෙසට නම් වන මෙම සංස්කරනය සෑම සති හතරකට වරක් වන සාමාන්‍ය රටාවට අනූව නිකුත්ව ඇත. critical මට්ටමේ ගැටළුවක් ඇතුළු medium threat මට්ටමේ විසඳුම් 10කින් මෙම නිකුතුව සමන්විත වන අතර ඔවුන් …

Continue Reading

Posted in Google | Tagged , |