070 6006 404

Author Archives: Siriwansa

physical wallet‍ටුවෙන් mobile wallets වෙතට පැමිනීම

හැදෑරුම් ආයතනයක් පවසන්නේ පැමිනෙමින් ඇති තරුන පරපුර භෞතික පසුම්බිය වෙනුවට Digital wallet‍ටුවට වැඩි ප්‍රියතාවයක් දැක්වීම පෙනෙනට ඇති බවයි. ඔවුන් 4,000 consumers ඇසුරින් මෙම හැදෑරීම කරන්නට කටයුතු කර ඇති අතර එම පිරිස් අතරින් 61%ක්ම contactless payments වෙතට වැඩි නැබුරුවක් දක්වන බව ප්‍රකාශ කොට ඇත. ඔවුන් බොහෝ විට ඔවුන්ගේ wallet‍ටුව නිවසේ තබා …

Continue Reading

“personalized speech recognition” නම් App එක

Google Assistant ඔබේ තොරතුරු දිවියේ හෙට දවස ගැන දිදුලන සංකේතාත්මක අද භාවිතාවක් සේ සලකන්නට හැකිවනු ඇත. දිනෙන් දින වේගයෙන් සරල වන මෙන්ම කාර්යක්ෂම වන තොරතුරු භාවිතාව ඔබේ වාචික විධානයකට එකගවීම වේගයෙන් සිදු වෙමින් තිබේ. හදාරන්නන් පවසන්නේ “personalized speech recognition” වඩාත් ඉක්මනින් වර්ධනය වෙමින් App එකක් ලෙසට දෛනිකව ඔබගේ වාචික භාවිතාව …

Continue Reading

iOS 15 ට ඉහල සංස්කරන සමග එන Voice Isolation

Apple ආයතනය September 2021 වලදී iOS 15 හඳුන්වා දෙමින් පවසා සිටි බොහෝ අංග අතර වූ අපූරු වැඩි දියුනු කිරීමක් වූවේ FaceTime නම් video calling app එකෙහි Voice Isolation නම් නවාංගයයි. මෙම Voice Isolation අංගය පැහැදිලි කරන්නේ machine learning feature එකක් ලෙසට වන අතර එහිදී සිදුවන්නේ ambient noise හඳුනා ගෙන block …

Continue Reading

Posted in Apple, New Feature | Tagged , |

FTC වෙතින් Twitter වෙතට $150 million දඩයක්.

තම භාවිතාකරන්නන් නිසි ලෙස දැනුවත් නොකර ඔවුන්ගේ phone numbers හා e-mail addresses භාවිතාකරමින් ලාභ ලැබීමේ අරමුනින් advertisers ලා සදහා target ආකාරයේ වෙළඳ දැන්වීම් සදහා භාවිතා කිරීම නිසා Federal Trade Commission (FTC) වෙතින් $150 million දඩයක් නියමව තිබේන බවට වාර්ථා වෙනවා. බොහෝ ආයතනයන් මේ වන විට භාවිතාකර්න්නන්ගේ e-mail addresses ආදිය ‍රැස් …

Continue Reading

Posted in Social Networks, Twitter |

Windows 11 update KB5014019 සමග Trend Micro ransomware protection වලට බාදා ගෙනෙන බව..

ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන Trend Micro පවසන්නේ මෑතදී නිකුත්වූ Windows 11 update (KB5014019) නම් optional යාවත්කාලීනයත් සමග තම ආරක්ශක මෘදුකාංග අංගයක් වන ransomware protection සදහා වන භාවිතාවන්ට හානිකර බවක් හඳුනාගෙන ඇති බවකි. පෙර කී optional යාවත්කාලීනය Microsoft Windows 11 හෝ Windows 2022 ඉලක්කව පැමීන ඇති අතර එම ආයතනය පවසන්නේ …

Continue Reading

පිලිසකර රාශියක් සමග Chrome 102 පැමින ඇත.

Google ආයතනය විසින් Chrome 102 නිකුත්කර ඇති අතර එය security flaws මට්ටමේ පිලිසකර 32 කින් සමන්විත වනවා. එසේම new features කිහිපයකින්ද සමන්විතව පැමින තිබෙනවා. මෙම stable version නැතිනම් ස්ථාවර මට්ටමක සංස්කරනය Windows, Mac, මෙන්ම Linux පරිසරයන්ට සූදානම්ව පැමින ඇති අතර එම සැකසුම් අතර critical මට්ටමේ සිට සාමන්‍ය මට්ටම දක්වා සැකසුම් …

Continue Reading

Posted in Browser, Google, New Feature | Tagged |

Windows 11 මීලග ප්‍රධාන නිකුතුව වසර අවසනයේ…

Microsoft සමාගම මේ වන විට තම Windows 11 සදහා වන මීලග ප්‍රධාන සංස්කරනය පිලිබදව තොරතුරු හෙලි කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ එම සංස්කරනයේ general availability (GA) ට පෙර සිදුවිය යුතු Windows Hardware Compatibility Program (WHCP) සදහා එලබෙන කෙටි කාලයක් තුල එක් කරන්නට සූදානම් බවයි. ඒ අනූව බොහෝ විට Windows 11 version …

Continue Reading

Posted in update, windows 11 | Tagged |

Windows 11 සදහා optional update (KB5014019) එකක් නිකුත්වේ.

Microsoft වෙතින් Windows 11 සදහා optional Cumulative Update එකක් 22000.708 ලෙසට නම්ව නිකුත්ව තිබෙනවා. පසුගිය සතියේ Windows Insiders භාවිතාකරන්නන් වෙතට පැමිනි update එකම වන අතර එය improvements හා fixes කිහිපයකින්ම සමන්විතව පැමින ඇත. ඒවා අතර Family Safety verification මෙන්ම Direct3D ඇතුලුව දියුනු කිරීම් රාශියක් වනවා. මෙම optional මට්ටමේ Cumulative Update …

Continue Reading

Posted in update, windows 11 | Tagged , |

මතකයෙන්, භාවිතයෙන් ගිලිහෙන ඊමේල හානිකර විය හැක.

Email යනු අද වන විට සාමාන්‍ය භාවිතාවකි. ඉතිහාසය පවසන්නේ එක් කලක අන්තර්ජාලය වෙත භාවිතාකරන්නන් කැඳවන්නට තරම් ආකර්ෂනීය භාවිතාවක්ව එය තිබූ බවකි. කෙසේ වෙතත් අද වන විට බොහෝ භාවිතාකරන්නන් එක් Emailලිපිනයක් වෙනුවට කිහිපයක් භාවිතාකිරීම සාමාන්‍ය කරුනකි. හදාරන්නන් පවසන්නේ සමහර විටක මෙම බහුල email භාවිතාව හානිකර ලෙසට බලපාන අවස්ථා රාශියක් බවයි. ඒ …

Continue Reading

“ALIEN” නම් spyware ව

Android භාවිතාකරන්නන් සදහා යලිත් අනතුරු ඇගවීමක් සිදුවෙමින් තිබෙනවා. හදාරන්නන් පැහැදිල්;ඉ කරන්නේ “ALIEN” නම් spyware ව ඇසුරින් “PREDATOR” නම් malware / virus එකක පැතිරීම සිදුවෙමින් තිබෙන බවයි. මෙම spyware ව Cytrox නම් North Macedonia නු ආයතනයක දී නිපදවා විවිධ කන්ඩායම් කිහිපයකට විකුනා ඇති අතර ඔවුන් තල කිහිපයකදී ලොවපුරා බෙදාහරින්නට කටයුතු කරමින් …

Continue Reading

Posted in Android, Malware, Security, virus | Tagged , |

2022 සැලකීමේදී නව malware threats ..

AV-Test වාර්ථාවක් පවසන්නේ වඩාත් ආසාධිත බවට විවෘත mobile system බවයි. දෙවැන්න ලෙසට Android system නම් කරන ඔවුන් තෙවන්න ලෙසට නම් කරන්නේ macOS system එකය. තවත් දෙසකින් “Atlas data” වාර්ථාකරන්නේ 2022 වන විට දෛනිකව 316,000 තරම් විශාල ප්‍රමානයක් malware threats බිහිවෙමින් ඇති බවය. Apple Insider වාර්ථාකරන්නේ 2022 දී 34 million ට …

Continue Reading

Posted in cyber-criminal, Malware | Tagged |