070 6006 404

REvil නම් ransomware gang එක වටලයි.

Russia බලධාරීන් පවසන්නේ තමන් REvil නම් ransomware crime groupඑකට එරෙහිව පියවර ගෙන එහි බහුතරයක් සාමාජිකයින්ට නීතිමය කටයුතු කරමින් සිටින බවයි. මීට පෙර United States වලින් පවසා තිබුනේ මෙම කන්ඩායම පිලිබඳව තොරතුරු ලබා ද්ව්න අයෙකුට $10m ක මුදලක් පිරිනමන්නට කටයුතු කරන බවකි. මෙම REvil වල කටයුතු පැහැදිලි කරන්නේ “developed malicious software” …

Continue Reading

QR code ගැනත් අනතුරු ඇගවේ.

පසුකරමින් සිටින pandemic කාල වකවානුවේදී QR codes භාවිතය වඩාත් අවධානය දිනා ගත්තේ භෞතික ස්පර්ශයන් අවම කරන්නට එය මහත් පහසුවක්ද වූ බැවිනි. ජීවිතය අවට වන නෙක අවස්ථා සදහා මේ භාවිතය පැමින තිබිනි. බලාපොරොත්තු විය යුතු පරිදිම මේ වන විට මෙම QR code වල සැගව එන හානිකර අවස්ථා පිලිබඳව තොරතූරු හෙලි වෙමින් …

Continue Reading

Posted in Hack, Security | Tagged , |

iPhone Private Relay

iPhone Private Relay වැදගත් වන්නේ එම අංගය ඔස්සේ ඔබගේ online අනන්‍යතාවය සුරකින්නට කටයුතු කරන නිසාවෙනි. එය ඔබගේ IP address අනන්‍යතාවය hidden කරන අතර Safari activity කටයුතු masked කරනු ඇත. ඔබ airport, coffee shop නැතිනම් hotel වලදී WiFi භාවිතා කරන්නෙක් නම් ද මේ අංගය වැදගත් වන්නේ ඔබගේ භාවිතාවේ පෞද්ගලික තොරතුරු අනවශ්‍ය …

Continue Reading

Posted in iPhone | Tagged , , , |

TikTok ඉදිරියෙන් බවට…

App Annie පවසන්නේ මිනිසුන්ගේ දෛනික mobile phones භාවිතාව තුල සාමාන්‍යය 4.48 hours ලෙසට තමන් ගනනය කර ඇති බවයි. එම වාර්ථාවට අනූව 2021 තුලදී apps වල download සංක්‍යාව 230 billion වන බවයි. එසේම ඔවුන් පවසන්නේ වැඩිම බාගත කර ගැනීමක් ලබා ඇත්තේ TikTok බවයි. එසේම එය 2020ට සාපේක්ශව 90% වැඩි වෙලාවක් භාවිතයට …

Continue Reading

Posted in app, TikTok, You Tube |

“Sign In with Apple” ඔස්සේ ආරක්ෂා වෙමු. – Apple

“Sign In with Apple” අංගය සමහර විට දැනටමත් ඔබ පාවිච්චි කරනවා විය හැක. එම ආයතනය පැහැදිලි කරන්නේ මෙම අංගය ඔස්සේ ඔබගේ emailය අනවශ්‍ය ලෙස නිරාවරනය වීම වලක්වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ අන්තර්ජාලය මතදී third-party apps හා websites වෙතට sign in වීමට අවශ්‍ය වන විටදී pop-up එකක් ලෙසට පැමිනෙන මෙම තේරීම …

Continue Reading

cryptocurrencies භාවිතාකරන්නන් අතරින් …

Paysafe ආයතනය United States හා United Kingdom වල වෙසෙන පුද්ගලයින් 2,000 අතරින් කල සමීක්ෂනයකින් හඳුනා ගෙන ඇත්තේ බොහෝ පිරිසක් cryptocurrencies වෙතට තම කැමැත්ත පල වෙන්නේ එය ආයෝජනයකට වඩා අනාගත මූලික භාවිතාව crypto වීමට වැඩි ඉඩක් තිබීම බවයි. crypto භාවිතාකරන්නන් අතරින් කල මෙම විමසුමේදී ඔවුන් පවසා ඇත්තේ ජාත්‍යන්තර භවිතාවේදී මෙම ප්‍රවනතාවය …

Continue Reading

Posted in cryptocurrency | Tagged , |

15 වසර සපුරන iPhone

වසර 15 කට පෙර Steve Jobs නම් පුද්ගලත්වයක් පෘතුවි මිනිස් කථාන්දරය මත අපූරු තාක්ෂණික මෙන්ම ව්‍යවසායකත්ව සටහනක් තැබීය. නිෂ්පාදනයක් ලෙසට නම් එය iPhone එක ලෙසට නම් වේ. Touchscreen හැකියාවක් සහිත calls හා internet හැකියාවන්ගෙන්ද සමන්විත මෙම හඳුන්වා දීම 4GB ගබඩා හැකියාවකින් යුතුව $499 ක්ව මිලව තිබිනි. හදාරන්නන් පවසන්නේ එම හඳුන්වාදීමෙන් …

Continue Reading

Galaxy Unpacked 2022 සදහා දින නියමවේ.

Samsung ආයතනය පවසන්නේ තම Galaxy Unpacked 2022 හමුව පෙබරවාරි මාසයට නියමිත බවයි. Galaxy S22 නිකුතුපෙලකට අදාල වන මෙම හමුව තුලදී S22, S22 Plus හා S22 Ultra සංස්කරන වලට අදාලව සිදුවන මෙම හමුවෙන්(February 8) අනතුරුව February 24 සිට සාමාන්‍ය වෙළඳ පොල වෙතට නිකුතුව සිදුවන බවට බලාපොරොත්තු වෙනවා. මෙම Samsung Galaxy S22 …

Continue Reading

Magic V නම් foldable flagship දුරකථනය සූදානම් -Honor

Smart Phones ලෝකයේ එකි නෙකට ප්‍රතිවිරුද්ද සාධක දෙකක නිරන්තර තරගයක් වේ. එනම් screen වල ප්‍රමානය හා දුරකථනයේ ප්‍රමානයයි. මේ සදහා නිෂ්පාදන ආයතන වල එක් විසඳුමක් වූවේ foldable smartphones වේ. Honor වෙතින් එන Magic V නම් flagship දුරකථනය කුඩා external folding display එකකින් මෙන්ම විශාල internal folding display (7.9 inches , …

Continue Reading

Posted in 5G, Smart Phone | Tagged , , |

Meta වෙතින් නව Privacy Center එකක්…

ගෙවී ගිය මෑත කාලයේ වඩාත් අන්තර්ජාලය වෙත අවධානය ලැබිනි. එසේම වඩාත් පෞද්ගලිකත්වය සදහා අන්තර්ජාලයේ මැදිහත්වීම විමසීමට ලක්වීමද දක්නට ලැබිනි. එහි පරථිපලයක් ලෙසට ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ෂණ ආයතන තම සේවාවන් තුලදී භාවිතය ලබන්නන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කරන්නට පෙලෙබීම බහුලව දක්නට ලැබිනි. Meta ආයතනය පවසන්නේ තම නව Privacy Center එක හරහා භාවිතාකරන්නන්ගේ රුචි …

Continue Reading

Posted in Facebook, Privacy, Security | Tagged |

Samsung වඩාත් පරිසර හිතකාමී බවකට…

Samsung ආයතනය පවසන්නේ 2022 තුල වැඩි අවධානයක් පරිසර හිතකාමී බව වාගේම බලශක්ති මිත්‍ර බව තම නිපැයුම් වලදී දැඩි අවධානයකට ලක් කරන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ microplastics ඔස්සේ සිදුවන දැඩි පරිසර දූෂණය වැනි කාරනා ඔස්සේ අවධානය යොමු කරමින් ආයතනික යුතුකමක් ලෙසට වඩා පරිසර මිත්‍ර උපාංග හා භාවිතාවන් දෙසට තම අවධානය …

Continue Reading

Canon වෙතින් chip-less toner cartridges

Canon ink cartridges සම්බන්දයෙන් පසුගිය ඔක්තෝබරයේ අවධානයට ලක්වූ කරුනක් වූවේ ඔවුනගේ printers වල out of ink තත්වයේදී එවායේ අමතර පහසුකම් වන scanning පවා නවතාලන්නට කටයුතු කොට තිබීම නිසාය. පැමිනෙන නවතම පුවත වන්නේ global chip shortage හේතුකොට ගෙන තාවකාලීකව chip-less toner cartridges වෙළඳ පොල වෙතට නිකුත් කරන්නට එම සමාගම කටයුතු කරමින් …

Continue Reading

Posted in Chip | Tagged , |