070 6006 404

App Store subscriptions වලදී පෙර අවසරයකින් තොරව මිල වැඩිකිරීමකට ඔබ විවෘතයි.

Apple පවසන්නේ ඔවුන්ගේ App Store service හෝ app සදහා subscribed ව ඇති විටකදී, දැනට වසරක් ඇතුලත මිළ ඉහල දැමීමක් සිදුව නැති හා අදාල වාර්ෂික ගාස්තුවෙන් (annual subscription price) $50 / 50% ක ඉහල නැංවීමකට developers ලා හට අවසර ලැබෙන බවකි. මේ සදහා අදාල සේවාලාභියා වෙත emails, push notifications, හෝ අදාල …

Continue Reading

Posted in App Store, Apple | Tagged |

මෙම දශකය අවසානයේ ඉන්දියාවද 6G services වෙතට.

මෙම දශකය අවසානයේ India ද ටො 6G services වෙතට පැමිනෙන්නට සැලසුම් කරන බවට ප්‍රකාශ වේ. එරට elecom Regulatory Authority of India (TRAI) වල silver jubilee celebrations සදහා සහභාගී වෙමින් එරට අගමැති වරයා පවසා සිටි බවට වාර්ථාවන්නේ මේ සදහා අවශ්‍ය task force එකක් දැනටමත් කටයුතු අරබා ඇති බවයි. මෙම උත්සවයට සමගාමීව …

Continue Reading

Posted in 5G | Tagged , , |

App Store හා Play Store වලින් apps 1/3ක් ඉවත්වනු ඇත.

Google මෙන්ම Apple ආයතන දෙකම පසුගිය දෑවසර තුල යාවත්කාලීන නොවූ apps ඉවත්කිරීමට සූදානම් වෙමින් සිටිනවා. ආසන්නව App Store / Play Store වලින් ඉවත්වන්නට සිදුවෙනු ඇති බවටයි සැලකෙන්නේ. මෙම ආයතනයන් දෙකම එකගවී ඇති නව privacy හා security ප්‍රමිතීන් වල අවශ්‍යතාවයන් නොසැපිරෙන apps මෙසේ ඉවත් කර දමන්නට ඔවුන් තීර්නය කර ඇති අතර …

Continue Reading

Digital euro 2027 වන විට…

European Central Bank පවසන්නේ එලබෙන වසර අවසානය වන විට digital euro වල කටයුතු ආරම්භ වීමට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට වන සැලසුම් වලට අනුව කටයුතු සිදුවුවහොත් වසර තුනකින් එනම් 2027 වන විට ජනතාව වෙතට නව භාවිතාව ගෙනෙන්නට හැකිවනු ඇති බවට බලාපොරොත්තුවන බවයි. China තම digital yuan පිලිබඳව කටයුතු 2020 …

Continue Reading

Microsoft නිල වශයෙන් Edge සදහා වන VPN ගැන පවසයි.

Microsoft ආයතනය මේ වන විට නිල ලෙස native VPN preview එකක් Edge සදහා නිවේදනය කර සිටිනවා. දැනට preview සංස්කරන සදහා වන මෙම පහසුව ඔස්සේ IP address එක සැගවීම, encrypt data, මෙන්ම route traffic through a secure network -Cloudflare. ආකාරවලට පහසුකම් වන බවටයි පවසන්නේ . වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් මෙම …

Continue Reading

Posted in Edge, Microsoft, VPN | Tagged |

May 2022 cumulative update සමහර Windows devices සදහා ගැටළුකාරීවේ.

Microsoft පවසන්නේ May 2022 cumulative update ස්ථාපනයෙන් පසුව සමහර උපාංග වල authentication bug එකක් අත්දකින්නට සිදුවෙමින් ඇති බවයි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ භාවිතාකරන්නන් හට ඇතිවන ගැටළු අතර blue screens of death, broken Event Viewer, .NET apps වල ගැටළු දක්නට ලැබුනු බවයි. සාමාන්‍ය පරිදිවන මෙම මාසයට අදාල cumulative update for Windows …

Continue Reading

Google Translate වල භාෂා පරාසය 133 දක්වා ඉහලට.

Google Translate පවසන්නේ තමන් මේ වන විට words, sentences, මෙන්ම සම්පූර්න websites ආකාරවලට භාෂා 133ක් සමග කටයුතු කරන්නට සූදානම් බවයි. Zero-Shot Machine Translation technique ඔස්සේ සිදුවන translate වලදී උදාහරන ඔස්සේ නො‍රැදෙමින් වඩාත් වේගවත් ආකාරයට තම කාර්ය සම්පූර්න කරන්නට හැකිවනවා. Google පවසන්නේ තම Translate හැකියාවට අලුතින් එක්කල 24 languages ඔස්සේ අලුතින් …

Continue Reading

Posted in Google | Tagged |

Google Maps සදහා ‘Immersive Mode’ නමින් නවාංගයක්.

Google Maps යනු දෛනිකව ලොව පුරා බිලියන ගනනක් භවිතාකරන්නන් වෙතට මිහිමඩලේ නෙක ස්ථාන ගැන බොහොමයක් විස්තර ගෙනෙමින් මහත් සේවයක් කරමින් සිටී. Google ආයතනය කලින් කලට නෙක නවාංගද ගෙනෙමින් මෙම අත්දැකීම් වඩාත් ඵලදායී කරන්නට කටයුතු කරමින් සිටී. එම ආයතනය පවසන්නේ “Immersive Mode” ඔස්සේද AI සහයද සහිතව aerial images ඇසුරින් භාවිතාකරන්නන් හට …

Continue Reading

Posted in Google, Google Maps | Tagged |

Netflix වෙතින් ads සමග අඩුවියදම් plan එකක්.

Netflix යනු ලෝකයේ ප්‍රමුක පෙලේ streaming සේවාවක් වන අතර බහුල භාවිතාවක්ද දිනා ගන්නට සමත්වූවකි. එම සේවාවේ ප්‍රාකශකයෙකු පසුගියදා පවසා සිටින්නේ ත්මන් වෙතින්ද අඩු වියදම් ad-subsidized සේවාවක් සදහා සූදානමක් පවතින බවකි. දැනට මෙම සේවාව ඔස්සේ බහුලව මෙන්ම හොඳම තත්වයේ streaming හැකියාවක් ගෙනෙන පැකේජයක් සදහා $15.49 ක මාසික ගාස්තුවක් අයවන අතර ඔවුන් …

Continue Reading

Posted in Uncategorized | Tagged , , |

Android Studio Chipmunk නිකුත්වෙයි.

Google නිවේදනය කරන්නේ “Chipmunk” නැතිනම් version 2021.2.1 ලෙසට වන Android Studio සංස්කරනය මේ වන විට නිකුත්කර ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ මෙම නව නිකුතුව එතරම් නවාංග වලින් සමන්විත නොවුනද IntelliJ වල නවතම සංස්කරනෙය්න් සංයුත්තව හා quality issues මට්ටමේ සැකසුම් 175කට වැඩියෙන් අඩංගුව පැමින ඇති බවයි. එසේම නව සංකරනය IDE actions …

Continue Reading

Windows 10 version 20H2 සේවා කාලය අවසන්වේ.

Microsoft සමාගම පවසන්නේ තමන් October 2020 update ලෙසට නම් කොට එම වසරේ September වල නිකුත් කරන ලද Windows 10 සංස්කරනය May 10, 2022 දින තම සේවා කාලය අවසන් කරන්නට කටයුතු කරන බවයි. මෙම සංස්කරනය සමග පැමිනි නවාංග අතර Chromium-based Edge සංස්කරනයත්, Start menu මෙන්ම Taskbar වල වෙනස්කම් මෙන්ම notifications වල …

Continue Reading

Facebook විසින් Nearby Friends සහ Weather alerts අවසන් කරන්නට සූදනම්.

Facebook නිවේදනය කරන්නේ තම Nearby Friends සහ Weather alerts යන අංග දෙක මේ මස අග සිට සංක්‍රිය නොවන්නට නියමිත බවයි. මෙම අංග දෙක සදහාම location data ‍රැස්කිරීමක් සිදුවන අතර ඒම දත්ත ගොනුද තම ගබඩා වලින් ඉවත් කරන්නට ආයතනය කටයුතු කරමින් සිටිනවා. මීට අමතරව ඔබ වසින් යනෙන තැන් ඇසුරින් එකතුවන තවත් …

Continue Reading

Posted in Facebook | Tagged , |