Google නිවේදනය කරන්නේ “Chipmunk” නැතිනම් version 2021.2.1 ලෙසට වන Android Studio සංස්කරනය මේ වන විට නිකුත්කර ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ මෙම නව නිකුතුව එතරම් නවාංග වලින් සමන්විත නොවුනද IntelliJ වල නවතම සංස්කරනෙය්න් සංයුත්තව හා quality issues මට්ටමේ සැකසුම් 175කට වැඩියෙන් අඩංගුව පැමින ඇති බවයි. එසේම නව සංකරනය IDE actions …

Continue Reading