Google Translate පවසන්නේ තමන් මේ වන විට words, sentences, මෙන්ම සම්පූර්න websites ආකාරවලට භාෂා 133ක් සමග කටයුතු කරන්නට සූදානම් බවයි. Zero-Shot Machine Translation technique ඔස්සේ සිදුවන translate වලදී උදාහරන ඔස්සේ නො‍රැදෙමින් වඩාත් වේගවත් ආකාරයට තම කාර්ය සම්පූර්න කරන්නට හැකිවනවා. Google පවසන්නේ තම Translate හැකියාවට අලුතින් එක්කල 24 languages ඔස්සේ අලුතින් …

Continue Reading