Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

සෙයුම් යාන්ත්‍රන වලටද “ඔබ සාපේක්ෂයි”

      අන්තර්ජාලය පලමු කාලයේ අර්ථ දක්වන්නට වූවේ විශ්වය ගම්මානයක් බවට පත්කරන්නට පැමිනි තාක්ෂණයක් ලෙසටය. එහිත් ලෝක ව්‍යාප්ත ජාලය (World Wide Web) තත්වය වඩාත් ප්‍රායෝගික කරන්නට මැදහත් වන්නා ලෙසට පිලි ගැනිනි. ලෝකයේ කොතැනක සිට උවත් එකම ආකාරයට පහසුවෙන් ලොව කොතැනක වුවත් තිබෙන අන්තර්ජාලයට සම්බන්ද Text සටහනක්, audioවක් මෙන්ම videoවක් භාවිතාකරන්නට පැමිනෙන්නාට හැකියාව …

Continue Reading

Images ලෙසට එන Android Malware වක්

Android ලොව බහුලතම භාවිතාවක් ලබන මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. මේ නිසාම පැමිනෙන අතුරු කාරනාවක් වන්නේ හානිකරන්නෙගේද වැඩි අවධානයක් මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට ලැබීමය. හැදෑරුම් වාර්ථා හෙලිකරන්නේ මොබයිල් මෙහෙයුම් පද්ධති අතරින් ලොව වැඩිම හානිකරයන් සදහා ලක්වන්නේ Android මෙහෙයුම් පද්ධතිය වීමය. මෑතකදී හදාරන්නන් පිරිසක් හෙලිකර සිටියේ PNG හා JPEG ගොනු …

Continue Reading

Windows 10 හි Technical Preview පෙල පැමිනෙන්නේ වඩාත් ක්‍රමවත්වය….

  Microsoft ආයතනය තම Windows 10 සමග වඩාත් සමීප හා සියුම් හැදෑරීමක නිරතව සිටී. තවමත් සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන පෙර සංස්කරනයක සදහා නොපැමින ඇති එම නිකුතූන් පෙල ප්‍රධාන ලෙසින් ආයතනෛක මට්ටමින් වන භාවිතාවන් සදහා වඩා ඉලක්ක සහගතව Technical Preview ආකාරයේ සංස්කරනයන් නිකුතුවක තිබේ. මෙම Technical Preview නිකුතූන්පෙල තුලද වඩාත් සංවේධීව කටයුතු …

Continue Reading

Posted in OS | Leave a reply

Glary Utilities නිරෝගී පරිගණකයකට සහය මෘදුකාංගයක්…

   නෙක ආකාරයක අවශ්‍යතා සපුරා ගන්නට පරිගණකය වෙතට විවිධ ආකාරයේ මෘදුකාංග ඔබ පරිගණකය මතට ස්ථාපනය කර ගන්නාවා සේම එම සමස්ථ පරිගණකයේම ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගෙන යාමට සහය වන මෘදුකංගයක් ස්ථාපනය කර තිබීම බොහෝ විට වැදගත් විය හැක. එම අවශයතාවයන් සපුරා දෙන system tools හා utilities කිහිපයකම එකතුවක් ලෙසට වන මෘදුකාංගයක් ස්ථාපනය …

Continue Reading

Posted in Software | Leave a reply

Angry Birds ක්‍රීඩාවන් for free

   Windows Phone භාවිතාකරන්නන් සදහා සියලුම Angry Birds ක්‍රීඩාවන් නොමිලේ ලබා දීමක් නිවේදනය වනවා. එලබෙන නිවාඩු සමය වෙනුවෙන් වන මෙම අවස්ථාව සීමිතකාලයක් සදහා වන බවට ඔවුන් නිවේදනය කර සිටිනවා. පසුගිය වසර පහක කාලයක නිකුත්වූ ජනංප්‍රිය Angry Birds Space’ , both Star Wars වැනි ක්‍රීඩා අංග සියල්ල සදහාම මෙම දීමනාව අදාල වන …

Continue Reading

Posted in Games | Leave a reply

සෑබෑ ඩිජිටල් පුරවැසියා තවමත් ලෝකයේ ඩිජිටල් සංස්කරනය අකුරු කරමින් සිටී….

  තොරතුරු ලෝකය සමාන්‍ය ලෝකයට සමාන්තරව දිවෙන තවත් සජීවී තලයකි. සාමන්‍ය ජීවිතයට සමාන්තරව දිවෙන මෙවැනි ආකාරයේ තලයන් බොහොමයක් අප අත්දැක ඇත්තෙමු. විඳ ඇත්තෙමු. එහෙත් එය තව දුරටත් හුදු තාක්ශනික මෝස්තරයකට වඩා යමක් බව තාර්කික වී හමරය. එය බොහෝ තාක්ශනික අවකාශයන් දෛනික මිනිස් දිවියට ගෙනා වෙනසට වඩා යමක් ‍රැගෙන විත් ඇති නව …

Continue Reading

ඔබේ සුරක්ශිත බවට යහ පුරුදු තුනක්

   හදාරන්නන් පවසන්නේ දත්ත ලෝකයේ භාවිතාකරන්නන් හට තම අනන්‍යතාවය සු‍රැකීම සදහා දෛනික භාවිතාවට එකතු කරගන්නා සරල පුරුදු කිහිපයක් ඉතා වැදගත් විය හැකි බවයි. ඒවා අතර geoloacation තම උපාංගයෙන් අක්‍රිය කර තැබීම පලමු තැනට සදහන් කර සිටිනවා. ඔවුන් පවසන්නේ GPS ඔස්සේ ලැබෙන පහසූන් වලට වඩා ඒවා අවභාවිතවේ යෙදෙන ඇප් සටහන් කරුවන්ගෙන් සිදුවිය …

Continue Reading

Two-factor authentication ඔස්සේ online ගිනුම සුරක්ශිත කරගනිමු!!

ඔබේ තොරතුරු අවකාශ භාවිතාවේදී ආරක්ශිත බව වැදගත්ම කාරනාවකි. මුල් යුගවලදී user name , password භාවිතාවකින් පමනක් සැහුන මෙම ආරක්ශක විධිවිධාන මේ වන විට සරලවම අතාර්කික කාරනාවක් වෙමින් තිබේ. එක් දෙසකින් භාවිතාකරන්නා ඉතා සරල 123456 ආකරයේ password භාවිතාව තවමත් සැලකිය යුතු මට්ටමක පැවතීම ගත හැක. තවත් විටක තමන්ගේ මොබයිල් අංකය වැනි …

Continue Reading

වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට…

  වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට වන බලාපොරොත්තුව තවමත් වලංගුය. හදාරන්නන් අනාවැකි පලකරන්නේ මෙතෙක් ලොව පහලවූ කිසිඳු තාක්ෂනයක් අත්පත් කර නොගත් තරමේ භාවිත අවකාශයක් එය දැනට මත් අත්පත් කරගෙන තිබෙන මුත් එහි හැකියා වපසරිය තවමත් නව යොවුන් වියේ වෙමින් වඩාත් පැහැබර අනාගතය හෙට වනු ඇති බවට නෙක …

Continue Reading

‘Regin’ සංකීර්න ක්‍රියාකාරීකමක් ඇති Spywareවකි..

    Symantec නිවේදනය කරන්නේ තමන් 2011 සිටම ලොව පුරා පුද්ගල මට්ටමේ සිට රාජ්‍ය මට්ටම දක්වා විවිධා ආකාරයෙන් තොරතුරු ‍රැස්කිරීම සදහා භාවිතාකරනු ලැබූ cyberespionage ආකාරයේ හානිකරයක් හඳුනා ගන්නට සමත්ව ඇති බවයි. දිගු කාලයක් ඔස්සේ ඉතා ක්‍රමකූලව ගොඩ නැගෙන ලද හානිකර යක් ලෙසට සැලකෙන මෙම Malwareව සංකීර්නව ක්‍රියාත්මක වෙමින් විශාල වපසරියක වන ආකාරවලින් …

Continue Reading

Posted in Malware | Leave a reply

e සිර‍රැට්‍ටුව සෞක්‍යට හිතකර මුත් පරිගණකයට අහිතකර විය හැක!!

  e සිග‍රැට්‍ටුව කදිම හා හිතකර විකල්පයකි. ක්‍රමයෙන් සම්මත සමාජයන් ගෙන් බැහැර වෙමින් ඇති දුම්පානය නම් සෞක්‍ය මෙන්ම සමාජීයව ව්‍යසනාත්මක පුරුද්දෙන් බැහැර වීමට එය කඳිම සහයක් ලෙසට පිලි ගැනේ. පලවන නවතම වාර්ථා හෙලි කරන්නේ එම කදිම විකල්පය වෙනත් ආකාරයක ගැටලුවක් නිර්මානය කරමින් සිටින බවකි. එනම් පරිගණකයන් වෙතටය. එනම් ආසාධිත e-cigarettes ඔස්සේ …

Continue Reading

Posted in Malware | Leave a reply

Password Managers මෘදුකාංග වලට එරෙහිව ක්‍රියාත්මක වන Trojanයක් හදුනා ගැනේ….

   එය සදාතනික අරගලයකි. ධනාත්මකව එම ගැටලුව සමග කටයුතු කරන්නන් නිරන්තරයෙන් වඩවඩාත් ආරක්ශිත ක්‍රමවේද හදුනවා දෙමින් භාවිතාකරන්නන්ගේ පරිගණකය වඩාත් සුරක්ශිත එකක් කරන්නට කටයුතු කරන අතරම රිනාත්මකව කටයුතු කරන්නන් හැමවිටම එම නව ආරක්ශක උපංක්‍රම වල එන දුර්වලතා හදාරමින් නැවත නැවත් භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගන්නට ක‍ටුතු කරනු ලබයි. වඩාත් සංකීර්න අවසර පද භාවිතයට …

Continue Reading

Posted in Malware | Leave a reply